ඔහිය ඉදල්ගස්හින්න රේල් හයික් එක ගිය අයගෙ&#3505

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඔහිය ඉදල්ගස්හින්න රේල් හයික් එක ගිය අයගෙ&#3505

    ලබන සතියේ ඔහිය හයික් එක යන්න හිතාගෙන ඉන්නේ.. මේක යන්න ඔහිය ස්ටේෂන් එකන් අවසර ගන්න ඕනෙද? කොහොමද ගන්නේ? එදාට ගිහින් ද නැත්නම් කලින්ම අවසර ගන්න ඕනෙද? :):)
     
    • Like
    Reactions: sudathmadusanka

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ස්ටේෂන් මාස්ටර්ට කියපන් අපි මේ වගේ ගමනක් යනවා කියල, සමහරවිට යන්න ඉඩ නොදෙන්නත් තියෙනවා. එක කියන්න බැහැ කොහොම වේවිද කියල. ගොඩක්ම අවසර දෙන්නේ නැත්තේ. අනතුරු කරගනි කියලයි, තව වැහි ලිහිණි කුඩු කඩන්න යන අයත් ඉන්න නිසයි.
     
    • Like
    Reactions: nimesha95

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ස්ටේෂන් මාස්ටර්ට කියපන් අපි මේ වගේ ගමනක් යනවා කියල, සමහරවිට යන්න ඉඩ නොදෙන්නත් තියෙනවා. එක කියන්න බැහැ කොහොම වේවිද කියල. ගොඩක්ම අවසර දෙන්නේ නැත්තේ. අනතුරු කරගනි කියලයි, තව වැහි ලිහිණි කුඩු කඩන්න යන අයත් ඉන්න නිසයි.

    Thanks ++
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මම ඇල්ල ඉදන් දෙමෝදරටයි. රදැල්ල ඉදන් නානුඔය ටයි. රේල් හයික් ගිහින් තියනව. කාගෙන්වත් අවසර ගත්තෙ නෑ. හැබැයි කෝච්චි යන වෙලාව දැනගෙන යන්න. තව කල්පනාවෙන් යන්න. ඔය පාලමක් මැද වගේ ඉදිද්දි කෝච්චියක් සෙට් උනොත් එහෙම. මන් නම් උස තැන් වලට බයයි. රැදැල්ල ඉදන් නානුඔයට යද්දි නම් පට්ට දිග පාලම් ටිකක් සෙට් වෙනව. ඒවයි යට පේනව. හම්මේ මතක් වෙනකොටත්.
     
    Last edited:
    • Like
    Reactions: nimesha95

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    එදාට ගිහින් ස්ටේෂන් මාස්ටර්ට පොඩි කතාවක් දාලා බැලුවා නං ඇති. එයා හා කිව්වා නං ඇති ඉතිං.
     
    • Like
    Reactions: nimesha95

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    එදාට ගිහින් ස්ටේෂන් මාස්ටර්ට පොඩි කතාවක් දාලා බැලුවා නං ඇති. එයා හා කිව්වා නං ඇති ඉතිං.

    එදාට බෑ කිවිවොත් එහෙම... :shocked: ස්ටේෂන් එකට කෝල් එකක් වත් දාලා බලන එක හොදයි වගේ.. :):)
     
    Gayan6625

    Member
    Oct 5, 2009
    8
    1
    3
    Macho hodama De tamae permission aran yana 1.ohiya to idalgashinnata yanawata wada hodae idalgashinna to ohiyata ana 1.ohiya tamae ISP office 1 tiyenne. Godak welawata without permission a than in ahata yanna denne nehe.station master permission wedak nehe.eta uda kenekgen inwritten ganin.idalashinne kisi ofiz 1 nehe.so karadarayak netuwa Anna puluwan.but puluwan udenma yanna patan ganin
     
    • Like
    Reactions: nimesha95

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    මම ඇල්ල ඉදන් දෙමෝදරටයි. රදැල්ල ඉදන් නානුඔය ටයි. රේල් හයික් ගිහින් තියනව. කාගෙන්වත් අවසර ගත්තෙ නෑ. හැබැයි කෝච්චි යන වෙලාව දැනගෙන යන්න. තව කල්පනාවෙන් යන්න. ඔය පාලමක් මැද වගේ ඉදිද්දි කෝච්චියක් සෙට් උනොත් එහෙම. මන් නම් උස තැන් වලට බයයි. රැදැල්ල ඉදන් නානුඔයට යද්දි නම් පට්ට දිග පාලම් ටිකක් සෙට් වෙනව. ඒවයි යට පේනව. හම්මේ මතක් වෙනකොටත්.

    :shocked::shocked::shocked:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Macho hodama De tamae permission aran yana 1.ohiya to idalgashinnata yanawata wada hodae idalgashinna to ohiyata ana 1.ohiya tamae ISP office 1 tiyenne. Godak welawata without permission a than in ahata yanna denne nehe.station master permission wedak nehe.eta uda kenekgen inwritten ganin.idalashinne kisi ofiz 1 nehe.so karadarayak netuwa Anna puluwan.but puluwan udenma yanna patan ganin
    Thanks machan info walata.. ++
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    awasara ganna deyak na, oya pare ballekwath na idalgashinnata yanakam. ohiyen bahala kochchiya yanakam indapan. onnam nikamata worlds end pare podi raumak dala waren. kochchiya giyata passe station eke mokekwath na. ubala station ekata yanna epa mokatath. hike katha kiyannath epa. haputhale para paththen tikak dura gihin rail para dige palayan.
    rata camp krnawada atharamaga? ehenam hambena dewani binge pamulin pallehata bahala pinus kale camp krapan. kisi awlak na. pallehatama giyama wathura parakuth thiyanwa. wadidura wisthara onnam pm ekak dapan.
    ahuwoth godak wita yanna denne na. u lokuwa dai, oke sm hena watha dial ekak. melo rahak na.
     
    Last edited:
    • Like
    Reactions: nimesha95

    kav4

    Active member
  • Feb 20, 2008
    520
    61
    28
    ලබන සතියේ ඔහිය හයික් එක යන්න හිතාගෙන ඉන්නේ.. මේක යන්න ඔහිය ස්ටේෂන් එකන් අවසර ගන්න ඕනෙද? කොහොමද ගන්නේ? එදාට ගිහින් ද නැත්නම් කලින්ම අවසර ගන්න ඕනෙද? :):)

    එහෙම කියන්නවත් අවසර ගන්නවත් ඕන නැහැ. හැබැයි කෝච්චි එන වෙලාවල් ගැන හොදට දැනුවත් වෙලා යන්න.
     
    • Like
    Reactions: nimesha95

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    mama giya bn last month DEC 11,12, awasaragnna one machn, colombo head offc eken awasara gnna puluwnlu.. apita yanna dunne na ita passe talk krama ynna dunna letter ekak liyala denna una satation masterta aulk na wade goda daganna puluwn uba hodata talk kroth yanna denawa. nathnm mehen letter ekak arn palayn kisi aulk na :)
     
    • Like
    Reactions: nimesha95