ඔහුගේ_හා_ඇයගේ_කතාවයි
සත්‍ය කතාවකි.
ඇත්තෙන්ම කිවොත් අතීතයේ සිට වර්තමානය දක්වා ඔහුගේ සහ ඇයගේ කතාවයි.
මින් ඉදිරයට ඔහු සංක ලෙසත් ඇය ලක්ෂී ලෙසත් නම් කරනුයේ පහසුව සදහය.
ඒසෙ වූවද මේ මොහෙතේ වනවිටත් කතාවේ අවසානය අවිනිශ්සිතය.
සමහරවිට ඔහුගේ හෝ ඇයගේ කතාව අවසාන වීම හෝ නොවීම සිදුවිය හැකි බැවිනි.
මන්දයත් අද හෙට වනවිටම.............. නැත
එහි විනිශ්ශය ඔබට බර කරමි.
සංක හා ලක්ෂි මුලින්ම මුණ ගැහෙන්නේ මුහුණු පොතෙනි.
සංකට ලක්ෂි ඇය එක යහළුවෙකු වුවද ඇයට තිබුනේ වෙන අරමුනකි.
අරමුන කුමක්දැයි තව මද වෙලාවකින් ඔබට වැටහෙනු ඇත.
සංකට ලක්ෂී හමුවෙන්නේ යම් පුද්ගලයෙකුගේ පෙම්වතියක්ව සිටින කාලයේදීය.
මෙම පුද්ගලයා දිනුෂ ලෙස හදුනගනිමු.
මෙම සිදුවීම සිදුවන්නේ දිනුෂ හා සංක අදුරා ගෙන නොබා දිනකිනි.
කෙටි කලකදී සංක සහ දිනුෂ සමග පමණක් නොව දිනුෂගේ ගජ මිතුරන් හාද හොද යහළුවෙකු වන්නේය.
තවද දිනුෂ සංකගේ යහලුවන්ගේ යහළුවෙකු වන්නේ මෙම සිදිවිම සිදුවන අතරමය.
ලක්ෂී මුහුණු පොතේ සංකගේ යෙහෙලියක වීමට හේතුව සංක දිනුෂගේ මිතුරෙකු වීම යැයි මුලදී සංක සිතිය.
නමුත් දිනුෂගේ සියලුම යහළුවන් යෙහෙලියන් මෙන්ම ඔහුව අදුරන පුද්ගලයන් පවා ඇයගේ යහළුවෙකු හෝ යෙහෙළියක වීම අනිවාර්ය දෙයක් බව සංකට තේරුන් ගැනීමට වැඩි කාලයක් ගත නොවිය.
ලක්ෂීගේ අරමුණ වන්නේ දිනුෂගේ ගමන් බිමන් පිලිබදව ඔහුගේ යහළුවන්ගෙ මාර්ගයෙන් සොයා බැලීමය. ඒසෙ සිදුවීමට එක් හේතුවක් වුයේ මේ පවසන කාල රාමුව තුල සංකත්, සංකගේ යහළුවනුත් දිනුෂ සමග නිතරම ගැවසෙන කාලයක් වූ බැවිනි. දිනක් මේ පිලිබදව සංකත් ඔහුගේ යහළුවනුත් කතා බහට ලක් වූ මතෘකාවක් විය. එහිදී සංක පවසන්නේ ලක්ෂිගේ හැසිරීම පෙම්වතියකට නොගැලපෙන බවය. මන්ද ඇයගේ පෙම්වතා කෙරේ අනවශ්‍ය අවිස්වාසයක් ඇති බව සංකට වගේම ඔහුගේ යාලුවන්ටත් ඒත්තු ගිය බැවිනි.
එවකට ලක්ෂී පිළිබවද සංක දන්නේ ඇය දිනුෂගේ පෙම්වතිය බවත්,දිනුෂටද ඇය මුණ ගැසී ඇත්තේ මුහුණු පොතෙන් බවත් මුල්ම වතාවට ඔහුව මුණ ගැසීමට මුල් වරට මෙහි පැමිණෙන බවත්ය, අවුරුදු 5ක 6ක කාලයක සිටීම ඇය සිටින්නේ ඇයගේ දෙමාපියන් සමග වෙනත් රටකය.
එක දිගට කියවීමේ පහසුව ඇති කිරීමට කතාව ඉවරවන්තුරු මෙහි comment කරන්න එපෝ

Last edited: