කෙල්ලෝ හත අට ඉන්න උන්ට තව සෙට් වෙනව
අවංකව එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන උන්ට බල්ලෙක්වත් නෑ 
මේව ඉතින් මඩ කියලා දන්නවනෙ කස්ටිය...කට වහගනිං සෙවල පෙරෙනවා...........


මොකෝ හොර බැල්මක් දැම්මේ![]()
හිටපු එක්කෙනත් ගියා 

මේව ඉතින් මඩ කියලා දන්නවනෙ කස්ටිය...![]()



අපි දන්නවනේ උඹ පූසියො දිහා දාන බැල්ම 


ඔවා ඔහොම තම්යි බන් අවුල් වෙන්න එපාඕව වෙන්නැති එක තමයි වැඩේකෙල්ලෝ හත අට ඉන්න උන්ට තව සෙට් වෙනව
අවංකව එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන උන්ට බල්ලෙක්වත් නෑ
![]()


ඔවා ඔහොම තම්යි බන් අවුල් වෙන්න එපා
එල කෙල්ලෙක් උබට සෙට් වෙයි බන්
ලස්සන අදහස් ටික
ජයවේවා![]()


එල එල 
ඕව වෙන්නැති එක තමයි වැඩේකෙල්ලෝ හත අට ඉන්න උන්ට තව සෙට් වෙනව
අවංකව එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන උන්ට බල්ලෙක්වත් නෑ
![]()




නෑ ඉතින් අපිට කවුරුත් නෑනෙ ඔහොමහිටපු එක්කෙනත් ගියා
![]()
දෙවියනි ඔබ නිහඩ ඇයි??????අනේ පල පැණියාඅපි දන්නවනේ උඹ පූසියො දිහා දාන බැල්ම
![]()

