ඔහු එසේ නික්මුණේය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කෙතරම් බල පරාක්‍රමයක් තිබුනද, යන්න වෙන විදිහ එක සමානය.

    පාර්ලිමේන්තු හරසර නැත, පිරිස් බලන්නට පැමිණියේ නැත.

    රටේ හිටපු මුදල් ඇමති කෙනෙක්, විදේශ ඇමති කෙනෙක්..... අපි නුඹ ගැන කවර කතාද?




    WhatsApp-Image-2021-08-25-at-13.36.30-1.jpeg


    WhatsApp-Image-2021-08-25-at-13.36.30.jpeg

    WhatsApp-Image-2021-08-25-at-15.43.56.jpeg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    mee kaw da ?
    Chandrika da oya with inne? Kawru nathath chandrika awith wage
    චන්ද්‍රිකා බණ්ඩාරනායක .


    චන්ද්‍රිකා ලා වගෙ අයව තැනක තියන්න චන්ද්‍රිකාගෙ ප්‍රතිවාදීන්ට එරහිව සුපිරි ගේම් ගහපු පොරක් තමා මංගල කියන්නෙ.
    මහින්දලා පවා මිනිස්සු කරන්න ලොකු ගෙමක් ගහපු පොරක් ඔය මංගල .
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    මතකද හැන්දෑවේ අපි බැන්නා :rolleyes:

    https://www.sundaytimes.lk/210704/b...l-prices-and-why-they-are-so-high-447813.html

    MRP = V1+V2+V3+V4

    Accordingly, V1 – the landed cost, includes Singapore Platts price per barrel, weighted average premium per barrel, losses due to the evaporation, and losses due to the exchange rate.

    V2 – the processing cost, includes local port charges, transport cost, dealers’ margin including losses due to evaporation, and stock holding cost.

    V3 – the administrative cost, includes expenses including personnel cost, depreciation, and other cost elements, if there are any. The last component,

    V4 – refers to taxation. It includes customs import duty, excise duty, ports and airports development levy, and nation building tax.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඊළඟට

    PsTMwPw.jpg

    මේ මුසලයා මරුන දවසක රාජපක්කලා සී සී කඩ යනවා
    එදාට පොහොට්ටුවත් ඉවරයි
    රටම නය කන්දක් කරලා මේකා විතරක් මැරිලා වැඩක් නැහැ
    මුගේ හත්මුතු පරම්පරාවම නැති වෙන්න ඕන
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තනතුරු බලය සේරම ඉවරයි. අනිත්මට දුමක්වෙලා අහසට නැගලා හුළගට එකතු උනා ☹️☹️☹️
     
    • Sad
    Reactions: saja

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේ මුසලයා මරුන දවසක රාජපක්කලා සී සී කඩ යනවා
    එදාට පොහොට්ටුවත් ඉවරයි
    රටම නය කන්දක් කරලා මේකා විතරක් මැරිලා වැඩක් නැහැ
    මුගේ හත්මුතු පරම්පරාවම නැති වෙන්න ඕන
    macahan wayasa kiyada
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ මුසලයා මරුන දවසක රාජපක්කලා සී සී කඩ යනවා
    එදාට පොහොට්ටුවත් ඉවරයි
    රටම නය කන්දක් කරලා මේකා විතරක් මැරිලා වැඩක් නැහැ
    මුගේ හත්මුතු පරම්පරාවම නැති වෙන්න ඕන

    අනිවාර්යෙන් මචං වැඩකට හුත්තවල් හදල රටම ණය ගොඩක හිර කරපු මුගේ පවුල් අද කෝටි ගණන් මන්දිරවල සැපට කකා ජිවත් වෙනවා ඒ ණය ගෙවන බහුතරයක් උන්ගේ ගෙවල් වල තාම බිත්ති ටිකවත් හරියට කපරාරු කරගන්න බැරි තැනකට වැටිලා. සුනාමි ආධාර වලිනුත් ගහපු සක්කිලියනේ මු