ඔය ඇපැරන්ටිස් සීන් එක මටත් මතකයි.
ආර්ට් ටීවි හරි එම් ටී වි එකෙ හරි ගියෙ. හරියටම දන්නෙ නැහැ. ඔය ඇමරිකන් අයිඩල් ෆෙමස් වෙච්ච කාලෙ තමා. අපිට ඉතිං ඉස්සර ඔව්වා බලන්න ඉංගිරීසි තෙරෙන එකෙක් යැ. ඉතිං බලන්නෙ නැතුව හිටියා.
පොර තව ව්රෙස්ලිං වලත් හිටියා ඔට්ටු අල්ලන්න වගෙ සීන් එකකට .බිස්නස් වලින් ආදර්ශයට ගන්නවානම් බිල් ගෙට්ස් ලාට වැඩිය මෙ පොර සිරා. බිල් ගෙට්ස් ලා හොරකම් කරල හදපු දෙවල් වලින් නෙ දියුණු උනෙ.
බිල් ගෙට්ස් කියන්නේ OS එක famous උන නිසා ගොඩ ගිපු හොරෙක් විතරයි
