ඔහු ලෝකයට හොඳ පූර්වාදර්ශයක් වෙවා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය ඇපැරන්ටිස් සීන් එක මටත් මතකයි.
    ආර්ට් ටීවි හරි එම් ටී වි එකෙ හරි ගියෙ. හරියටම දන්නෙ නැහැ. ඔය ඇමරිකන් අයිඩල් ෆෙමස් වෙච්ච කාලෙ තමා. අපිට ඉතිං ඉස්සර ඔව්වා බලන්න ඉංගිරීසි තෙරෙන එකෙක් යැ. ඉතිං බලන්නෙ නැතුව හිටියා.
    පොර තව ව්‍රෙස්ලිං වලත් හිටියා ඔට්ටු අල්ලන්න වගෙ සීන් එකකට .බිස්නස් වලින් ආදර්ශයට ගන්නවානම් බිල් ගෙට්ස් ලාට වැඩිය මෙ පොර සිරා. බිල් ගෙට්ස් ලා හොරකම් කරල හදපු දෙවල් වලින් නෙ දියුණු උනෙ.

    බිල් ගෙට්ස් කියන්නේ OS එක famous උන නිසා ගොඩ ගිපු හොරෙක් විතරයි
    11.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    බිල් ගෙට්ස් කියන්නේ OS එක famous උන නිසා ගොඩ ගිපු හොරෙක් විතරයි
    11.gif
    ඌත් එහෙමයි ඇපල් එකත් එහෙමයි ෆෙස්බුක් මර්ක් සකර්බර්ග් කියන එකත් එහෙමයි. අනුන්ගෙ එව්වා හොරාගෙන අනුන්ට කලින් සල්ලි යොදවලා පොර වෙච්ච උන් බන් ,
    ට්‍රම්ප් ලා එහෙම උන් නෙමෙ මන් දන්න විදියට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඌත් එහෙමයි ඇපල් එකත් එහෙමයි ෆෙස්බුක් මර්ක් සකර්බර්ග් කියන එකත් එහෙමයි. අනුන්ගෙ එව්වා හොරාගෙන අනුන්ට කලින් සල්ලි යොදවලා පොර වෙච්ච උන් බන් ,
    ට්‍රම්ප් ලා එහෙම උන් නෙමෙ මන් දන්න විදියට.

    ඒක නිසා තමයි කිවුවෙ pirates of silicon valley කියලා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒක නිසා තමයි කිවුවෙ pirates of silicon valley කියලා

    90% silicon valley companies indian unge patent ussala company run karanne indian unta adu padi dila wada aran company wal owners la profit gannawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඒක නිසා තමයි කිවුවෙ pirates of silicon valley කියලා
    හ හ එකෙන්ම ,මන් ඔක බැළුවා.
    දෙන්නාම හොරු. ස්ටිව් හොරා බිල් කම්බ හොරා.
    සකර්බර්ග් ගෙත් වෙනසක් නැහැ. ඌත් කට්ටියක් එක්ක සෙට් වෙලා වැඩෙ කරලා ත්යෙන්නෙ. අයිඩියා එකෙ වෙන එවුන් තුන්දෙනෙක් ගෙ. උන් නඩුත් දැම්මා පස්සෙ කාලෙක සකර්බර්ග් ට. සමහරක් විට උන්ටත් කලින් තව එවුන් කළාද දන්නෙ නැහ .නමුත් සකර්බර්ග් ට කනෙක්ෂන්ස් තිබ්බ නිසා හොඳ මුදලක් ඉන්වෙස්ට් කරව ගන්න හැකියාවක් තිබ්බා.
    ඒ නිසා අනෙක් උන් හැලිලා ගියා. ඔය ගූගල් උනත් අළුත් දෙවල් මන් නෙමෙ. උන් ගිය විශ්වවිද්‍යාල වල රෙපියුටෙෂන් එක නිසා සල්ලි ඉන්වෙස්ට්මන්ට් කරව ගන්න කට්ටිය රෙඩි වෙලා හිටියෙ. එත් පොඩි පහෙ ගමෙ කොල්ලෙක් ටැලන්ට් එකෙන් ඔය වගෙ දෙවල් කළාට එව්වා යට යන්න ඉඩ කඩ වැඩි. හෙතුව කනෙක්ෂන්ස් නැති නිසා .

    Asian unge thina awl danna deyin wadak ganna danne naha entrepreneurship eka zero. anith eka Asian unta thama Colonie manasikathwaya thinne , puka sudu nam unta deyyo kiyala mun kiyanne
     
    Last edited: