යම් යම් වැරදි ඇතත් ඔහු පුදුම මිනිසෙකි. මෙතෙක් ලොව අත්දුටු පුදුමාකාර ධෛර්යවන්තයෙකි.සිය පියා තමන් වෙත පිරිනැමූ ඩොලර් මිලියන දෙසීයක් ඔහුට විය.නානා ව්‍යාපාර කරමින් හෙතෙම කිහිප වරක් බංකොලොත් විය. ඔහු සිහින දුටුවේය.ධෛර්යයෙන් වැඩකොට ඉතිරි මුදල් නිසිසේ ව්‍යාපාරයේ යොදවා බිලියනපතියෙකු වුයේය.
හෙතෙම රිපබ්ලිකන් පක්ෂයෙන් චන්දයට ඉදිරිපත් වන්නට සිතුවේ උපරිම වුවොත් නාමයෝජනා අවසන් වීමට මසකට කලිනි.කවුරුත් සිතුවේ ඔහු අන්ත පරාද වන බවය. සැබවින්ම මුල් අසුන IOWA අන්ත පරාජයකට පත්විය.ඔහු සැලෙතයි සැමදෙනාම සිතුමුත් ඔහු නොසැලුනේය.
මහන්සියෙන් වැඩකොට එතැන් පටන් දිනන්නට වුයේය.තේරීම් චන්දයේ බාගයක් දුර යනවිට ඉතිරි වුයේ ඔහු පමණි. ඉතිරි සියල්ලෝ පරාජය භාරගෙන ඉල්ලා අස්වුහ.
"ඔය දින්නත් ජනපතිවරණ නාමයෝජනා ඔහු නොලබනු ඇති" ඇතැම්හු සිතුහ. තම පක්ෂයේම ඇතැම්හු ඔහුට විරුද්ධව රහසේද ප්‍රසිද්ධියේ ද ක්‍රියා කළහ. ඔහු සටන ඇත නොහැරියේය. බැරිම තැන ඔහුට නාමයෝජනා ලැබිණි.නාමයෝජනා ලැබුණද ඔහු දිනාවි යයි කිසිවෙක් නොසිතුහ.
ජනපතිවරණයේ මුල්කලත්, මැදකලත්, අවසන් මුවවිටේදීත් සියල්ලෝම ඔහුට විරුද්ධව ප්‍රචාරය ගෙනගියහ. මත විමසුම් 90%ක්ම කීවේ ඔහු පරදින බවය. එකක් දෙකක් ඇරෙන්නට බොහෝ මාධ්‍ය ඔහුට විරුද්ධ වුහ. ජනපතිවරණ වාදයේදී පවා ඔහුට නොයෙක් කෙනෙහිලිකම් කෙරිණි. එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබහින්නෙකු නොවීය. ජනපතිවරණයේ 60%ක් පමණ ප්‍රතිඵල නිකුත්වන කල හෙතෙම වාර්තා පිට වාර්තා පිහිටුවමින් ඉතිහාසත්මක ජයක් ලැබුයේය .ඒ පුද්ගලයා අන් කවරෙකුවත් නොව 45වන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
අපි ඔහුටත් ඔහුගේ ධෛර්යයටත් හදවතින් සුබපතමු.

ලෝකයට ඔබ යහපත් පුර්වාදර්ශයක් වනු ඇතැයිද බලාපොරොත්තු වෙමු.

එතනින්ම බොලාට දෙන්නගෙ වෙනස තේරුම් ගන්න පුලුවන්.