ඔහෙල දැනගෙන උන්නයි මේව

33000W

Member
ඔහෙල දැනගෙන උන්නයි මේව

533408_333341276734677_1854210616_n.jpg




මෙච්චර කල් හිතාගෙන හිටියේ කාසියක් උඩ දැම්මම දෙපැත්ත වැටීමේ සම්බවිතාවය 50% කියලද? එහෙනම් ඒ අදහස වෙනස් කරගන්න:shocked:.කාසියක හිස පැත්ත උඩ පැත්තට හරවල උඩ දැම්මම අවසාන ප්‍රතිපලය විදියට කාසියක හිස වැටීමේ සම්බවිතාවය 51% කියල දැන් හොයාගෙන තියනවා.:yes:Stanford University එක කරලා තියන පරීක්ෂණයකින් මේ බව ඔප්පුවෙලා තියනවා.;)

150409_334919903243481_152410304827776_789706_320343594_n.jpg





මේ පින්තුරය මීට කලින් දැකල තියනවද?:cool: ඔව් මේක මීට කලින් අනිවාරෙන් දැකල ඇති. එත් දන්නවද මේ මොකාද කියල.:nerd: මේ ඉන්නේ වදවී යන වදුරු විශේෂයක්. ආ.... නෑ නෑ වැරදුනා.:sorry: මේ ඉන්නේ තල්මහෙක්. තල්මහෙක් කිවුවට මෙකි ගෑනියෙක්.:love: දැනට ලෝකේ තනියම ජීවත් වන එකම තල්මස් කෑල්ල තමා මේ.:rolleyes: වැරදියට තේරුම් ගන්න එපා.:no: තවත් තල්මස්සු ඉන්නවා මුහුදේ තනියම. එත් වර්ගය බෝ කරන්න හරි එක්වෙනවනේ.:rolleyes: මේකි
එහෙම නෑ, 1992 මේකිව දැකපු දවසේ ඉදන් 2004 වෙනකම් පරීක්ෂණ කරලා. ලෝකේ ඉන්න වෙනත් කිසිම තල්මසෙකුගේ වගේ නෙමෙයි. මෙය සින්දු කියන සංකයාතය 52hz ලු. අනිත් ත්ල්මසුන්ගේ ඊට වඩා අඩුයිලු.:( එක නිසා මෙයාව වෙන කිසිම තල්මසෙකුට ඇහෙන්නේ නැහැ.:no: (අනේ අපේ ගැනුන්ගේ සංකයාතය ඔහොම උන නම් කනක් ඇහිලා ඉන්න තිබුන:lol:)





545730_330361597032645_152410304827776_778010_1324708600_n.jpg



මේක photoshop නෙමෙයි:no:. තියෙන්නේ එංගලන්තේ. වැඩි විස්තර නම් ඕන වෙන එකක්

නැහැ. මොකාද මේ තියෙන්නේ පොඩි එකෙක්ගේ පිළිමයක්.පිරිමි ළමයෙක්ගේ:rofl:.



558522_414928421871981_394920543872769_1311349_1839492099_n.jpg





මේ තියෙන්නෙත් ෆොටෝෂොප් නම් නෙමෙයි. මේ පුදුම සුදු බෙන්ගාලි කොටියාගේ නම ඇවිල්ල
ඔඩින් (බඩින් නෙමෙයි යකෝ ඔඩින් lol:lol:), නැට්ටේ ඉදන් නහයට දිග අඩි 10 යි:cool:. කැලිෆෝනියාවේ වල්ලෙජෝ:baffled: කියන zoo එකේ තමයි මෙයා ඉන්නේ. වතුරට මස් කැල්ලක් විසි කරහම මෙයට පුළුවන්ලු ඒ මස් කෑල්ල කිමිදිලා ගිහින් හොයාගෙන කන්න:shocked:. නහයට වතුර යන්නේ නැති වෙන්න නාස් පුඩු වහගන්නත් මෙයට පුළුවන්ලු:yes:



537755_414403171924506_281919184_n.jpg



මේ ඉන්නේ ලෝකේ ඉන්නේ කුඩාම බල්ලා. නම
Tom Thumb:love::love::D


581184_414325895265567_394920543872769_1309658_149490655_n.jpg




මේක නිකන් දැම්මේ. කතාව වැරදිද:lol:



550951_413649301999893_165531888_n.jpg




කියන්න තරම් දෙයක් මේකෙ නැහැ. thread එකට දාන්න හිතුන. ඇයි බන් මේ මිනිස්සු මේ සතාව මරාගෙන කන්නෙ:frown:



531416_411884142176409_394920543872769_1303129_2145361669_n.jpg





කියන්න ඕන නැහැනේ:eek::eek:. පේනවනේ. මුගේ රට ඉන්දියාව. වයස 21 යි. නම
Navratan Harsh මුට ආසයි කියන්නෙ මුන් එක්ක මෙහෙම ඉන්න.:nerd:( මාර ආතල් තමයි එකත් බලාගෙන ගියාම ) මගේ පවුද්ගලික අදහස තමයි මු ඇවිල්ල,........ අමුම අමු පිස්සු යකෙක්:dull:.


544849_411750588856431_394920543872769_1302701_1165692140_n.jpg




විස්තරේ ෆොටෝ එකේම තියනවනේ:oo:. ඉන්දියාවේ පළමු miss india . උබල ඔක්කොටම ඔහොම වෙනවා (මට ඇරෙන්න:cool::cool:)


577946_409735949057895_1947386774_n.jpg





මේ මොකද්ද යකෝ මේ හරුපේ. ආ.. හරි හිටපල්ලකො කියන්න:D. මේක දැකල තිබුනට විස්තරේ මොකද්ද කියල දන්නේ නැහැනේ:nerd:. හරි මේ ඉන්නේ
Selva kumar කියන එකා. මු බල්ලෙකුයි බල්ලියෙකුයි සන්සර්ගේ යෙදීල ඉන්නකොට (පට්ට ගේමක් දීල ඒක සංවරව කියන්න ඕන වචනේ මතක් කරගත්තේ:rofl:) මු උන්ට ගල් වලින් ගහල උන් ස්වර්ගස්ථ වෙලා. එදා ඉදන් මු කල්පනා කරන එකමලු වැඩේ.මුට නිකම් ලෙඩක් වගේලු ඒක:baffled:.ඉතින් මු ගිහින් ජෝතිෂ්‍ය වේදියෙක් හම්බෙන්න. උගේ වෙලාවට එතනට ,ගියාම ගියපු තැන හිටපු එක කියල
බැල්ලියෙක් බැන්දොත් විතරයි ඕක හරියන්නේ කියල. ඉතින් මේ මෝඩ *** බල්ලියෙක් බැදලා:lol:. (එක අතකින් බලනකොට එකෙත් හිතන්න ඕන පැත්තක් තියනවා බන්:yes:. මු මෝඩ උනත් මුගේ හිත හොදයි:dull:. අපේ සමහරු තියන කාලකන්නි කමට සත්තු මරනවා. ඒ ගැන නිකන්වත් හිතනවද. ඒ අතින් මු හොදයි බන්)




526775_407863072578516_1310505599_n.jpg





මේක ලෝකෙ
තාම හදුනාගෙන නැති ජෙලි වගයක්:shocked: 1994 අගෝස්තු 7 තමයි හම්බවෙලා තියෙන්නෙ. Oakville කියන town එකට වැටිලා තියෙන්නෙ:cool:.වැස්සක් එක්ක වැටිලා තියෙන්නේ. දවස් ගානක් තිස්සේ වැහැපු වැස්සක් එක්ක මේ ටිකත් වැටිලා තියෙන්නේ:yes:
.අනේ මචන්ලා ලොකු විස්තර ලියන්න බෑ බන්:sorry:.දැන් මගේ අතින් පැය ගානක් තිස්සේ ලියපු ටිකක් delete උනා බන් එපා වෙනවා:(

523044_407310939300396_1543263183_n.jpg





දන්නවද? පෘතුවියේ තියන ගුරුත්වාකර්ෂණ ශක්තියත් එක්ක මීටර් 15000 කට වඩා කන්දකට උස් වන්නට බැරි බව:nerd:

75285_406160816082075_759078253_n.jpg




ඔබ දැනගෙන හිටියද ඔබේ ඇසේ උනත් පච්ච කොටන්න පුළුවන් බව:shocked::shocked:. මේ තියෙන්නෙ එහෙම ගහපු පච්චයක්. මම හිතන්නේ ලංකාවේ නම් එහෙම බැහැ:no:

531325_406000349431455_1120477470_n.jpg



මේ ඉන්නෙ
අලියෙක්:rolleyes:. Scientists ල ඇග ඇතුලේ පේන්න පුළුවන් විදියට නිර්මාණය කරපු එකෙක්;).

543263_405768972787926_94143304_n.jpg




මේ ඉන්නේ දැනට ලෝකේ වේගයෙන්ම පියැබිය හැකි පක්ෂියා:shocked:
Peregrine Falcon තමයි මෙයාගේ නම.:P මෙයාල 200mph (320 km/h) විතර වේගවත්ලු. දැනට වාර්තා වෙලා තියන විදියට 242.3mph (390
km/h). තමයි වැඩිම වේගය ලෙස වාර්තා වී තියෙන්නෙ:D


11766_414421851922638_394920543872769_1310055_1796356305_n.jpg




මේ තියෙන්නේ ලෝකේ තියන භයානකම
පාර වල් වලින් එකක්:yes:. බොලීවියාවේ තියෙන්නේ. (ගොඩක් විස්තර ඕන නැනේ, දැක්කම තේරෙනවනේ. අත රිදෙනවා බොලවූ ඒකයි:sorry:)


542127_443805262310465_278385948852398_1581787_1264723183_n.jpg


මේක නම් නිකන් දැම්මේ. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් දුක, වෙන්වයාම කියන දේ හොදට දැනෙනවා:(


581261_479148058767879_6156774_n.jpg




පැය 17 ක් එකදිගට නිදාගන්නේ නැතුව ඇහැරගෙන හිටියොත් ඔබ වයින් වීදුරු දෙකක් බීවා හා සමානවම ඔබේ ශරීරයට බලපෑම් කරන බව ඔබ දැනගෙන හිටියද:baffled::baffled:.(ඒ කියන්නේ කැලරි දහනය කරනවා වගේ ඒවා) (යකෝ එතකොට අලුත් කසාද බැදපු ජෝඩුවක් එහෙම වයින් බෝතලයක් විතර බිවුව වගේ ඇති නේ බන්:lol::lol:.කොහොමද මගේ ටිකිරි මොලේ:rofl:)

538336_478802452135773_221266270_n.jpg




මේ ඉන්න අක්කි පසු ගිය අවුරුදු 20 තුල විතරක්
ප්ලාස්ටික් සැත්කම් 100 ක් කරගෙන තියනවා:eek:. මෙයාගේ නම Sarah Burge බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්:love:. ඒක නිසාම මෙයාව හදුන්වන්නේ Human Barbie කියල

235lg.jpg




මේ ඉන්න ගෝරිල්ලෝ ජාතියගේ විද්දයත්මක නම gorilla gorilla gorilla:P.

(සැ.යු. ගොරිල්ලන්ගේ විශේෂ අනුව විද්දයත්මක නම් වෙනස් වෙනවා:oo:. මේ නම තියෙන්නේ මේ ඉන්න ගෝරිල්ල විශේෂයට විතරයි.නැත්නම් පටලවාගෙන මල ගිනි විජ්ජුම්බරයක් වෙන්නෙ:eek:)


181296_441666972524294_278385948852398_1574486_2048923897_n.jpg


හා, දැන් උබල හිතාගෙන ඉන්නේ ලියල තියන ඕන දෙයක් කියවන්න පුළුවන් කියලනේ. පුලුවන්නම් මේ ෆොටෝ එකේ තියන වචන වල පාට විතරක් කියපල්ලා බලන්න. හැබැයි මේ වචනේ කියවන්නේ නැතුව
..............................................................................
(ඇහැක් උනාද:baffled:)
මේකෙන් වෙන්නේ වම් මොලේ හා දකුණු මොලේ අතර පොඩි ගැටීමක් වගේ දෙයක්. දකුණු මොලෙන් කියන දේ වම් මොලෙන් පිළිගන්න ලෑස්ති නෑ. වම් මොලෙන් කියන දේ දකුණු මොලෙන් පිළිගන්න ලෑස්ති නෑ (උබල කියන එක කෑල්ල පිළිගන්න කැමති නෑ. කෑල්ල කියන එක උබ පිළිගන්න කැමති නෑ. දැන් තේරුනාද? තේරෙන විදියට කියල දෙන්න එපෑය:rolleyes::P)



525795_422563614441795_1202120250_n.jpg




බල්ලොන්ට මිනිස්සුන්ට වඩා 1000 ගුණයකින් සුවදක් දැනෙනවලු.
මිනිසාට සුවදවල් 10,000 විතර හදුනාගන්න පුළුවන්. එත් බල්ලොන්ට 100,000 ඉදන් 1,000,000 වෙනකන් සුවදවල් ප්‍රමාණයක් හදුනාගන්න පුළුවන්:shocked:.(දවස් දෙක තුනකින් නාල නැති වෙලාවක එහෙම බල්ලෝ ලගට යන්න එපා:lol:. උන් දැනගන්නව. මොකෝ ඉතින් උන් හිනා වෙනකොට අපිට දැනගන්න පුළුවන් ද? දැනගත්ත නම් දෙන්න තිබුන ගඩොල් බාගෙකින්:()


picture.php
එකක්වත් දාල පලයල්ල. අතත් රිදෙනවා ලියල ලියල:dull:




 
Last edited: