ස්තූතියි මචංඇත්තෙන්ම මේ නිවනක් නැති ජීවිතේ දිහා බැලුවම ඔය විදිහිට හිතිච්ච වාර නම් අනන්තයි.
අගනා නිර්මාණයක්......

ජීවත්වීම සඳහා අරගලය-අරගලය සඳහා ජීවත්වීම යන දෙකින් කවරක් වුවත් මිනිසා යන සමාජ සත්‍වයාට හුදකලාවීමට නවීන ලෝකයේ මිනිසාටම අවකාශයක් නැත-,කියමනක්
ඉඳින් අප විසින්ම අටවා ගත්, ගැළවී ගත නොහැකි මළ පුඬුවක සිරවී තැවෙමින් හිඳින සත්‍ව කොට්ඨාශයක් නොවේදැයි නොහිතෙනවා නම් තමා පුදුම.

අපි නන්න ඉන්නේ ..තැන්කූ නංගියෝඇත්තටම එහෙම ඉන්න තියෙනවනම් කොච්චර හොදද?........................ බැරිත් නෑ
අපූරු නිර්මාණයක් අයියෙ...... දිගටම ලියන්න
මේ වගේ පරිසරයකට ගියොත් තවත් හොද නිර්මාණ වලට අදහස් එයි නේද?![]()

මිදෙන්න බෑ කියන්නේ ඒ ප්‍රවාහයට අහුවෙලා ගසා ගෙන යන පරඩැලක් වගේ ඇදී යාම නේද මිත්‍රයා..ඔව් අමිල,
පුදුමාකාර තරගයක්.. හැම දේටම..හැම මොහොතකම... හැම දෙනාම... හුස්මක් කටක් ගන්නේ නැහැ.ඇයි මේ...?
ශිෂ්ටාචාරය කියන්නේ එකක්.සල්ලි කියන්නෙ තව එකක්. ඔයා හරියටම ග්‍රහනය කරගෙන තියෙනවා වගෙ දෙක පටලවා ගැනීම තමයි මේකට මුල.
නමුත් ඇත්තක් කිව යුතුයි. අප කාටවත් මෙම තරගයෙන් මිදෙන්නට බැහැ. ඉතින අප හැමදාමත් අප අකැමැති තරගයක් තරගකරුවන් වේවි.
ඉතාමත් සාර්ථක නිර්මාණයක්. ඔබ කවියකට් පෙරලා ඇත්තේ අප කාගෙත් සිතුවිලිය...

he he thanks Randika/Samhoda adahasak,,,,good,![]()
![]()
පොඩි සැකයක් තිවුනා කොයි එක්කෙනාද කියලා![]()



