ඔළුවෙන් හිටගනී

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඔළුවෙන් හිටගනී

    :P:rofl:
    හිටපු ප්‍රා මන්ත්‍රී පැය බාගයක් ඔළුවෙන් හිටගනී

    විසිරුවාහැර ඇති පළාත් පාලන අයතන සඳහා නැවත පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා කළුපටි පැළඳ සභාව ඉදිරිපිට ඔළුවෙන් සිටගෙන විරෝධතාවයක් පැවැත්වීය. විනාඩි 30කට පසු ඔහු නැගිට ගියේය.
    හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටින්නේ යහපාලන ආණ්ඩුවට දෙපයින් හිටගෙන වාචිකව සහ ලිඛිතව පළාත් පාලන ආයතන මැතිවරණ පවත්වන ලෙස බලකළත් එය සිදු නොකරන නිසා තමන් ඔළුවෙන් සිටගෙන මෙම විරෝධතාවය දක්වන බවයි.
    විරෝධතාවයට එම සභාවේ හිටපු මන්ත්‍රී ඩග්ලස් ධර්මකිර්ති මහතාද සහභාගි වි සිටියේය.



    hatton_2016331-2.jpg


    hatton_2016331-3.jpg



    http://www.lankadeepa.lk/index.php/top_story/400529
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mee wage jokerla inna ekama rata ithin meka wenna athi.pol gahanawa, oluwen hitagannawa, miris abaranawa :(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්දෙ තිබ්බොත් මුන් කොරයි. මෙච්චර කල් කරපු ටිකම තමයි උන් නැතුවත් දැන් වෙන්නෙ,ආයෙ මොකටද උනුත් පඩි දි දී තියගන්නෙ :angry::angry::angry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    චන්දෙ තිබ්බොත් මුන් කොරයි. මෙච්චර කල් කරපු ටිකම තමයි උන් නැතුවත් දැන් වෙන්නෙ,ආයෙ මොකටද උනුත් පඩි දි දී තියගන්නෙ :angry::angry::angry:
    ow ban dan okkoma akai
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    වෙලාවට සරමක් අඳින් නැතුව මේ වැඩේ කරන්ඩ මොලේ තිබිලා.....