නාදුනන පලාතකින් ඉඩමක් අරන් වැව්වා. ඒකට හෙන කරදරයි බං අල්ලපු ඉඩමේ එකාගෙන්.
අක්කර ගාන ම වට කරලා වැටවල් ගැහුවා. මූ සැරින් සැරේ කම්බි කපල යනවා.
පොඩි ගෙයක් හැදුව දැන් ඒකෙ ලොක් එක 3 පාරක් කැඩුව. අපි එන්නෙ සතියකට දවසක් වගේ.
මුගෙන් ඇහුව ම මූ හෙන ම බබා පාට් දානවා. මූට විරුද්ධ ව පොලිසි ගියාට කිසිම වැඩක් වෙලා නෑ. ඒ නිසා නිතිමය පියවර වලට ගිහින් තේරුමක් නෑ.
දැන් ලොකුවට ගෙයක් හදලා එන්න හැදුවෙ පදිංචියට. හැබැයි හැමදාම ඉන්න නෙමෙයි ටික දවසක් ඉදලා යන්න.
මේකෙ ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර මොනවා ද?
පොඩි අයිඩියාස් ටිකක් දියල්ලා.

Last edited: