talakak dala balahn u huniyam, butha dosha wishwasa karanwada kiyala.. ewata baya ekek nmkattadiyek genihilla mmokak hari poojawak karapn boruwata hari. u ayet patta palataka ena ekak na.. 


සිරාවට ම පාතාලයො ඉන්නවා ද බං දැන් හොයාගන්න?පතාලේට දීල ඕකගේ කකුලක් කඩපන් හරි දතක් දෙකක් කැඩෙන්න ඇරපන්
නාදුනන පලාතකින් ඉඩමක් අරන් වැව්වා. ඒකට හෙන කරදරයි බං අල්ලපු ඉඩමේ එකාගෙන්.
අක්කර ගාන ම වට කරලා වැටවල් ගැහුවා. මූ සැරින් සැරේ කම්බි කපල යනවා.
පොඩි ගෙයක් හැදුව දැන් ඒකෙ ලොක් එක 3 පාරක් කැඩුව. අපි එන්නෙ සතියකට දවසක් වගේ.
මුගෙන් ඇහුව ම මූ හෙන ම බබා පාට් දානවා. මූට විරුද්ධ ව පොලිසි ගියාට කිසිම වැඩක් වෙලා නෑ. ඒ නිසා නිතිමය පියවර වලට ගිහින් තේරුමක් නෑ.
දැන් ලොකුවට ගෙයක් හදලා එන්න හැදුවෙ පදිංචියට. හැබැයි හැමදාම ඉන්න නෙමෙයි ටික දවසක් ඉදලා යන්න.
මේකෙ ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර මොනවා ද?
පොඩි අයිඩියාස් ටිකක් දියල්ලා.
ඌ හූනියමුත් කරනවාලුයසට හිටී බං.
කරන්න තියෙන සේරම හූනියම් ටික අපට කරාවි
තමන්ගෙ දේවල් රැක ගන්න තමන් දැන ගන්න ඕනෙ .ඔතන අවුල ඉතින් උබේ අම්මට උන් එක්ක හැප්පෙන්න බෑනෙ , උන් දන්නවා ඇති කවුරුවෙක් දුවලා පැනලා වැඩ කරන්න නැහැ කියලා . ගම් වල විතරක් නෙමෙයි ඔය කොලබ 7ත් ඉඩම් මන්කොල්ල කන්නෙ . උබලට ඒ මිනිස්සුන්ට වගෙ තුවක්කු අරගෙන, ලොකු ලොයර්ස්ලා එක්ක මෆියා එකක් එක්ක හැප්පෙන්න නෙමෙයිනෙ තියෙන්නෙ . පොඩ්ඩක් හොයලා බලන්න වැටවල් නැතත් ස්වබ්හාවික බැරියර් එකක් හරි හදන්න.තව ගමේ උන් වැඩට ගන්න . වටේ ඉඩම් වල අයත් එක්ක ශේප් එකේ ඉන්න . ග්‍රාම සේවක ශේප් කරගන්න . ඕනෙ නම් පන්සලටත් පලයන් ,ඔය හාමුදුරුවන්ට එහෙම මොනව හරි පූජා කරලා අල්ල ගන්න . ලොකු ඉඩම් නම් විකුනන එපා ,අපරාදෙ .ඔය වගේ ඉඩමක් අපිටත් තියනවා. උඹට තියන ප්‍රශ්න ටික ඒ විදිහටම අපිටත් තියනවා. ඉඩම වටේට කම්බි වැටක් ගහනවට වඩා ලොකු දෙයක් කරන්න බෑ, ඉඩම ලොකු වැඩි. පොලිසියේ ඉන්න ලොකු එවුන් ඔක්කොම යාළුවො, එහෙම කියල උන්ටත් ලොකු දෙයක් කරන්න බෑ. දැන් ඉන්න එවුන් ඉස්සර වගේ නෙමේ පොලිසියට බයත් නෑ. පොලිසියේ එවුන්ටත් ඉස්සර දාපු චන්ඩිකම් දාන්න බෑ, ජොබ් එක නැතුව ගෙදර ඉන්න වෙන්නෙ.
අපි සැරින් සැරේ ගිහින් තග දාලා ආවට වැඩක් වෙන්නෙ නෑ. මුලු ගමම උගේ පැත්තෙ. ගෑනු හිටං රෙද්ද උස්සන් එන්නෙ අපි ගිහාම. බලාගන්න දාලා ඉන්න එවුන්ට නොයෙකුත් තර්ජන කරලා උන්ව එලොගන්නවා. පිට මිනිහෙකුට වවන්න දෙන්නෙ නෑ. ගං වල ඉන්නෙ මහ කාලකන්නි යක්කු. අපේ අම්මලා දැන් ඉඩම කුනු කොල්ලෙට විකුනන්න හොයනවා අපි කරදර වලට පැටලෙයි කියලා. මම ලංකාවෙ හිටියනම් කොහොම හරි ගේම ගහනවා. මාත් නැති හින්ද විකුනලා දාලා නිකන් ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ. හැමදාම මොකක් හරි නඩුවක්. දෙමවුපියෝ ඒ ප්‍රශ්න වලට විඳවනවා බලන් ඉන්න බැරි හින්දා විකුනලා දානවා බන්. පස්සෙ හිමීට අරූට ගේමක් සෙට් කරනවා.
නැත්තම් ඉතින් ලංකාවේ වෙන දේවල් වලින් ඔක්කම වගේ උන් කරන්නේ අනික්වා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ෆෝසස් වලින් දෙන්නේ. රෝග් එජන්ට්ලත් ඉන්නවා ආන්ඩුවට කැත කුනු අදින්නසිරාවට ම පාතාලයො ඉන්නවා ද බං දැන් හොයාගන්න?
හොද මැර කන්ටෑක්ට් ටිකක් සෙට් කරල දියන්කො එහෙනම් කොලඹින්නැත්තම් ඉතින් ලංකාවේ වෙන දේවල් වලින් ඔක්කම වගේ උන් කරන්නේ අනික්වා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ෆෝසස් වලින් දෙන්නේ. රෝග් එජන්ට්ලත් ඉන්නවා ආන්ඩුවට කැත කුනු අදින්න
ඕක ඇවිල්ල ගොඩදාගන්නම බැරි අවුලක්. සුපිරි තදයෙක් නම් අවුලක් නෑ.ඕවා හෙන වාත බන්. ඉඩමක් තියනවා නම් නිතර ඇස ගැටෙන තැනක තියෙන්න ඕන. එහෙම නැති උනාම හැම එකාම එනවා එකේ ලගින්න. තාප්ප ගැහුවා / cctv දැම්මා කියල වැඩක් නෑ. බලාගන්න කියල දුන්නම උ එනවා එකේ කොටසක් ලියල දෙන්න කියාගෙන. වටිනා කියන භව /භෝගයක් තිබ්බොත් ඒවත් ඉවරයි.