ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,275
    113
    මම කිව්වෙ Army වෙන්න බෑ උන් Gym යන්නෙ නෑ. මූ ශුවර් එකට පොලිස් උනාට පාතාලෙට සම්බන්ධ ඇති නැත්තම් මෙහෙම දෙයක් කරන්න දැනන් ඉන්න විදියක් නෑ. උගෙ Experience වලින්ම දැනගත්ත වෙන්නත් පුළුවන්. කොහොමත් ඇඟ පුම්බපු උන්ගෙ කොන්ට්‍රෝල් එකක් නෑ.

    ලොකු වෙනසක් නෑ. හමුදාවෙ එවුන් හමුදාවෙම වාහනේක කුඩු ඇදල මාට්ටු වුනේ දැන් සතියකට කලින්.
    No need to go extreme on Liberal ideologies. We need both army and police equaly.
    ------ Post added on Mar 3, 2021 at 8:57 AM
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මමපකිව්වෙ Army වෙන්න බෑ. මූ ශුවර් එකට පොලිස් උනාට පාතාලෙට සම්බන්ධ ඇති නැත්තම් මෙහෙම දෙයක් කරන්න දැනන් ඉන්න විදියක් නෑ. උගෙ Experience වලින්ම දැනගත්ත වෙන්නත් පුළුවන්. කොහොමත් ඇඟ පුම්බපු උන්ගෙ කොන්ට්‍රෝල් එකක් නෑ.
    MSD හිටපු එකෙක්.. හිතාගනින්කෝ ඉතින්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොකු වෙනසක් නෑ. හමුදාවෙ එවුන් හමුදාවෙම වාහනේක කුඩු ඇදල මාට්ටු වුනේ දැන් සතියකට කලින්.
    හමුදාවට මඩ ගහන්ඩ පුලුවන් නම් ගු ඇන් පි ගොන් බඩු ඕනම දෙයක් කරයි, ගොන් හැත්ත...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    665580.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,549
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදාවට මඩ ගහන්ඩ පුලුවන් නම් ගු ඇන් පි ගොන් බඩු ඕනම දෙයක් කරයි, ගොන් හැත්ත...
    යුද හමුදා සෙබළකු වශයෙන් දැනට ද කටයුතු කරන එක් අයකු සහ හිටපු හමුදා සෙබළකු බව කියන අයකු මේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේ ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ හමුදාවට අයත් සැප වෑන් රියක බවද හෙළි විය. කටවහරට අනුව නම් ඔවුන් සිදුකර ඇත්තේ ආමි එකේ වෑන් එකකින් කුඩු ඇදීම ය. හොරණ රත්නපුර මාර්ගයේ දික්හේනපුර ප්‍රදේශයේදී මේ දෙදෙනා වලාන දූෂණ මර්දන පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාත්‍රී කාලයේ දී ය. ඔවුන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩු තොගය ගමන්මලු‍ දෙකක් තුළ කිලෝ එකේ පැකට් වශයෙන් අසුරා තිබූ බවද සඳහන් ය. මේ දෙදෙනා සංවිධානාත්මක කුඩු ජාලයක සාමාජිකයන් දෙදෙනකු බව හඳුනාගැනීමට එම තොරතුරු පමණක් ප්‍රමාණවත් යැයි අපි සිතමු.


    යුද හමුදාවේ අභිමානයට මෙවැනි අපරාධකරුවන් දෙදෙනකුගේ අවමන් සහගත වැඩ හේතුවෙන් කිසිදු හානියක් සිදු නොවන බව සඳහන් කළ යුතු ය. එහෙත් හමුදාවෙන් පලාගිය පුද්ගලයන් හා එක්ව මෙවැනි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධවීමෙන් සෙසු හමුදා සාමාජිකයන් මුදාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බව මේ සිද්ධියෙන් පෙන්වාදී තිබේ. කුඩු තොගයක් සමඟ හසුවූ මේ පුද්ගලයන්ට හමුදාවේ නිලඇඳුම හේතුවෙන් කිසිදු බුරුලක් ලැබිය යුතු නැත. මොවුන් දෙදෙනා සහ වෙනත් කුඩු ජාවාරම්කාර සැකකරුවන් අතර වෙනසක් තිබිය යුතු නොවේ. කුඩු ජාලය මෙහෙයවන අතරමැදි මෙවැනි පුද්ගලයන්ට එරෙහිව ඉහළම දඬුවම් ලබාදීම අප්‍රමාදව සිදුවිය යුතු ය. මේ සැකකරුවන්ට එරෙහිව අන්තරාදායක ඖෂධ පනතේ නීතියට අමතරව හමුදාවෙන් ද ඉතා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කර ඇති දැනුම්දීම ඔවුන්ට දඬුවම් ලබාදීමට හොඳ ප්‍රවේශයක් වන බව අපගේ පිළිගැනීම වෙයි.

    http://www.lankadeepa.lk/latest_news/හමුදා-වාහනයටත්-රිංගන-කුඩු-ජාවාරම්මු/1-586716
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,987
    113
    වොන්ඩර් ලැන්ඩ්
    EBUSE does not interfere with such cases anyhow will be having investigation soon.

    Thnks agent windowsubuntu

    ShareFacebookTwitterEmail

    4918Views




    වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
    සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.
    පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල - පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.
    ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.
    එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සැක පළකර සිටින්නේ.
    සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවූ බවත් ඊට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා ද සියදිවි හානිකර ගෙන ඇති බවත් ඔහුගේ සිරුර හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,275
    113
    මෙතනත් බෙදිල යූ ඇන් පී පොහොට්ටු හමුදා පොලිස් කියල. එහෙනම් ජිම් යන උන් කියලත් නොයන උන් කියලත් කියන්න පුලුවන්නෙ.

    Lets ignite that war. :lol:

    1614743936690.png
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මෙතනත් බෙදිල යූ ඇන් පී පොහොට්ටු හමුදා පොලිස් කියල. එහෙනම් ජිම් යන උන් කියලත් නොයන උන් කියලත් කියන්න පුලුවන්නෙ.

    Lets ignite that war. :lol:

    thaman kamathi political party eka berala anik political party ekata gahanna tiyenawanan ona kunu godak political karanawa. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: RealityOfX

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,672
    113
    Piliyandala
    ජනාකීර්ණ තැන වල මේවගේ දවල් වලට අවධානය අඩුයි ලියුම් ලියල පොලිස්යෙන් එද්දී පැනල ගිහිල්ල සුසයිඩ් කරගන්න තරම් වෙලාවක් පොලිසියෙන් බලන් ඉඳල
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
    නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
    මූන දකින්නේ නැතිව ගැහැනු කියලා හොයන්න බෑ.

    කව්ද දන්නෙ මෙහෙම උනාද කියලා? බෑග් එක දාල ගියපු එකා මූ නෙමෙයි මූ බෑග් එක දාපු තැනකින් ඉස්සුවා. :growl: :growl: :growl: :growl: හුකා ඝෙනත් ඇරල බැලුවම ඇතුලෙ මිනියක්. :baffled::baffled::baffled::baffled::baffled: කරන්න පුලුවන් ලේසිම වැඩේ මූ කලා. කොටුවට ගෙනත් දාලා :D:D:D:D:lol::lol::lol:
    අපිට උබව සැකයි.
    ------ Post added on Mar 3, 2021 at 9:51 AM