ඔළු දෙකේ සර්පයෙක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඔළු දෙකේ සර්පයෙක්

    ඔළු දෙකේ දුර්ලභ සර්පයෙක් හලාවතින් මතුවෙයි
    ඔළු දෙකක් සහිත සර්පයෙකු හලාව - බංගදෙණියේ පුද්ගලයකුට හමුවී ඇත.

    අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බව කියැවේ.

    මෙවැනි සර්පයෙකු තමන් කිසිදු දිනක දැක නොමැති බවත් එම සර්පයා දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට කටයුතු කරන බවත් එම සර්පයා සොයාගත් පුද්ගලයා පැවසීය.

    21015266_1524171110972242_1253395427_n.jpg

    21039622_1524171100972243_1301330460_n.jpg

    21074269_1524171104305576_2054698176_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker