ඔළු දෙකේ සර්පයෙක්
ඔළු දෙකේ දුර්ලභ සර්පයෙක් හලාවතින් මතුවෙයි
ඔළු දෙකක් සහිත සර්පයෙකු හලාව - බංගදෙණියේ පුද්ගලයකුට හමුවී ඇත.
අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බව කියැවේ.
මෙවැනි සර්පයෙකු තමන් කිසිදු දිනක දැක නොමැති බවත් එම සර්පයා දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට කටයුතු කරන බවත් එම සර්පයා සොයාගත් පුද්ගලයා පැවසීය.