ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    උඹේ ඕෆ්ග්‍රිඩ් කැපෑසිටි කීයද? මම ඔන්ග්‍රීඩ් එකක් ගහන්න හේලිස් උන්ට ගෙවලා ඉවරයි. මේ මාසෙ ඇතුලේ බොහෝවිට install කරයි.
    kw kiyak da ? Quatation eka kiyada ave.. math gahanna inne.. clerance awaa.. 5kw valata
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දැන් තියන විදියට, storage තියන system එකක් approval දානකොටම per unit 40x ගානක් ගෙවන plan එකක් තියනව නේද ඒකට සෙට් වෙනවද ? ?

    peek demand (රෑට) grid එක feed කරන ???

    හැබැයි battery කොස්ට් එකට ROI එක මදි පාඩුයි කියල දැක්කා ගෲප් වල කියනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ela..hybrid ewa pluwnda ban e kiyanne dwskta gedarata one tika battery ekata store kragena ituru tika grid ekata denna pluwan wge seen ekak
    ඔව් පුලුවන්, මට තියෙන්නෙ තනි battery pack එකක්. මම හිතන්නෙ මට unit 5k වගේ පුලුවන්. @netnet ගෙ එකට 10ක් වගේ පුලුවන්. ඌ ෆුල් offgrid ඉන්නෙ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Reply
    6KW and the cost was 1081000. Was pretty fast working with Hayles. I value service over the cost
    hayleys 8.90/ kiwwa 5kw inverter , 635w x 8 pv array.
    habai mata wena ekak set una 620w N-type x 10 . deye inverter dala 7.40/- seylan 0% interest 48M dala gahanawa ungen.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Reply

    hayleys 8.90/ kiwwa 5kw inverter , 635w x 8 pv array.
    habai mata wena ekak set una 620w N-type x 10 . deye inverter dala 7.40/- seylan 0% interest 48M dala gahanawa ungen.
    මගේ පැනල් 10ක් ගැහුවා 6KW දාල 850ක් වගෙ එන්න. ඔය සෙල්ලම CEB එක්ක බෑ කිව්වා, LECO කරන්න පුලුවන් කිව්වා. මට සීන් එක තිබ්බෙ මචන් උන්ට කතා කරපු දවස්ට පස්සෙ දවසෙ එකෙක් ආව, ඔක්කොම බැලුවා. අහපුවට උත්තර දුන්නා, සති 2ක් 3ක් ඇතුලත ඔක්කොම settle කලා. හෙට වගේ leco උන් එන්න ඕනා කනෙක්ශන් එක දෙන්න.

    මම මචන් service එක තමා ගානට වඩා වටිනාකමක් දෙන්නෙ
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මගේ පැනල් 10ක් ගැහුවා 6KW දාල 850ක් වගෙ එන්න. ඔය සෙල්ලම CEB එක්ක බෑ කිව්වා, LECO කරන්න පුලුවන් කිව්වා. මට සීන් එක තිබ්බෙ මචන් උන්ට කතා කරපු දවස්ට පස්සෙ දවසෙ එකෙක් ආව, ඔක්කොම බැලුවා. අහපුවට උත්තර දුන්නා, සති 2ක් 3ක් ඇතුලත ඔක්කොම settle කලා. හෙට වගේ leco උන් එන්න ඕනා කනෙක්ශන් එක දෙන්න.

    මම මචන් service එක තමා ගානට වඩා වටිනාකමක් දෙන්නෙ

    10 madi ban 12k gahapan. inverter eke DC input ok nam.
    mageth enna giya man hold kara thawa tikak hoyannaoni nisa. call karapu gaman panagena enne. :lol:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    offgrid labai battery lifepo4 danna on, hybrid inverter ekak danna oni hariyata settings tika haduwanm itin awlk na