ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    DIY නෙමෙයි. පුලුවන්නම් offgrid එකක් ගහගන්න ගාන සාදාරන කොම්පැනියක් කියපන්. technical දැනුම තිබ්බට බඩයි බරයි එක්ක ලේබර් වැඩ කරන්න අමාරුයි දැන්. :(
     
    • Like
    Reactions: RavinduSha

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Lankawata hariyanne sealed type ewa. fan thiyena jarawa nam ganna epa. solar shapayak wenawa
    ow bn, mainboard 4 kata wadiya damma, awasaneta awa eka on unata power out wenne ne. passe ekath ekka ottu welama epa wela dan paththaka.
    hoda inverter ekak ganna oni.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    ow bn, mainboard 4 kata wadiya damma, awasaneta awa eka on unata power out wenne ne. passe ekath ekka ottu welama epa wela dan paththaka.
    hoda inverter ekak ganna oni.
    Deye eka ganin. ekeata gahanna ekak naha

    DIY නෙමෙයි. පුලුවන්නම් offgrid එකක් ගහගන්න ගාන සාදාරන කොම්පැනියක් කියපන්. technical දැනුම තිබ්බට බඩයි බරයි එක්ක ලේබර් වැඩ කරන්න අමාරුයි දැන්. :(
    tachyon ekata kiyapan wade neat, nattam @Tricle_Buwa kiyala karaganin.
    ------ Post added on Jun 20, 2025 at 10:18 PM
     
    • Like
    Reactions: san2d3

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    IMG-2839.jpg

    kela wela neda sinhalu
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ehama wenna puluwan awasthawal kihipayak kiyanna puluwan da machan ?
    Inverter ventilation වෙන්නෙ නෑ කියල කියන්න පුලුවන් standard spacing maintain කලේ නෑ නම්.

    පැනල් පැත්තෙන් ගත්තොත් railings 2 අතර gap එක බලනව. panel එක railing එකෙන් පිටට දෙපැත්තට කොච්චර ප්‍රමානයක් පැනල තියනවද කියන එක බලනව.

    Use manual එකේ කියල තියන විදිහට installation එක කරල කියන්නෙ ඕනෙ සරලවම
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    mama aran 2 years wage ban Tachyon kiyana company eken 450 una dan nam 250 wage. mage EVE 230Ah cell tiyenne. Deye Inverter eka sealed enne no fan no air went. longlife
    uba kiyanne e dawas wala 4.5 lax wechcha eka den 2.5 lax walata ganna puluwan da?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    uba kiyanne e dawas wala 4.5 lax wechcha eka den 2.5 lax walata ganna puluwan da?
    ehema tibba system ekama gannawanam wenna ona. Reason ekanam danne naha ban apahu Deye inverter eka price wadi wela wage.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    තමන්ගේ පාවිච්චියට ගහගන්න පුළුවන් ද? 2kw වගේ. මට ගෙදරට යන්නේ මාසෙකට 150Kw වගේ. ඉතින් ලොකු එකක්‌ වැඩක් නැහැ. CEB එකට දෙන්නත් බැහැ. tranformer එක load වැඩිලු
    koheda machan area eka.. load wedi kiyanne ????