ඔෆිස් එකට අලුතින් ආපු කෙල්ල

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊයෙ මාත් එක්ක වට්සැප් චැට් එක ඉවරවෙලා ටික වෙලාවකින් ඒ කෙල්ලගෙන් නියුඩ් පොටෝ වගයක් ආවා. මට හිතාගන්න බැරි උනා මේ මොකද කියලා , මන් ඒ පොටෝ බලපු ගමන්ම කෙල්ල ඒවා ඩිලීට් කරා. මන් හිතන්නෙ නිදිමතේ කොල්ලට යවපු ඒවද කොහෙද වැරදිලා මට ඇවිත් තියෙන්නෙ.
    මන් මේ ගැන කෙල්ලගෙන් අහන්නද, එහෙම නැත්තන් මුකුත් නොවුන ගානට ඉන්නද
     
    • Haha
    Reactions: Absolute Zero

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගුටි කෑමක් අත ලඟයි වගේ, පරිස්සමෙන් නීති සැරයි :lol:
     

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    793
    468
    63
    Kandy
    cyberscap.com
    1705546814181.png