ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට් යන උන් සදුදා උදේට ඇවිත් මොනවද මුලින්ම කරන්නේ.
1.එලකිරි එකට ලොග් වෙනවා
2.යුටියුබ් එකට ලොග් වෙනවා.
3.වැල ස්යිට් එකකට ලොග් වෙලා අලුත්ම ශ්‍රි ලන්කන් වැල මොනවද බලනවා.
4.නිව්ස් බලනවා.
5.ෆේස්බුක් යනවා.
6.ගොසිප් ස්යිට් යනවා.
7.අලුත් සොෆ්ට්වෙයර් .ගේම් අප්ඩේට් බලනවා.
8.ඉක්මන් බලනවා.
තව තියනවනම් පහලින් දාන්න..

උබ වැඩ කරන්නේ කොයි වෙලාවටද බන්..
මමත් මුලින්ම ආපු ගමන් කරන්නේ ලොක්කො සහ ලොක්කන්ට කේලම් කියන්නෝ කවුරුවත් නැත්නම් එලකිරියට ලොග් වෙනඑ ක තමයි..
ෆේස් බුක් එකටත් යනවා...
මම හැබැයි ගෙදරදිත් FB නම් යනවා..වයිෆ් ඉන්න වෙලාවට එලකිරියටනම් යන්නේ නෑ..මොකද වයිෆ් දන්නේත් නෑ එහෙම් එකක් තියනවා කියල...එය ගෙදර නැති වෙලාවටනම් ගෙදරදිත් එලකිරියට ලොග් වෙනවා..
na awashaya wen na.thanks
jabuk![]()

ACHIK:21267055 said:ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට් යන උන් සදුදා උදේට ඇවිත් මොනවද මුලින්ම කරන්නේ.
1.එලකිරි එකට ලොග් වෙනවා
2.යුටියුබ් එකට ලොග් වෙනවා.
3.වැල ස්යිට් එකකට ලොග් වෙලා අලුත්ම ශ්‍රි ලන්කන් වැල මොනවද බලනවා.
4.නිව්ස් බලනවා.
5.ෆේස්බුක් යනවා.
6.ගොසිප් ස්යිට් යනවා.
7.අලුත් සොෆ්ට්වෙයර් .ගේම් අප්ඩේට් බලනවා.
8.ඉක්මන් බලනවා.
තව තියනවනම් පහලින් දාන්න..
උබ වැඩ කරන්නේ කොයි වෙලාවටද බන්..
මමත් මුලින්ම ආපු ගමන් කරන්නේ ලොක්කො සහ ලොක්කන්ට කේලම් කියන්නෝ කවුරුවත් නැත්නම් එලකිරියට ලොග් වෙනඑ ක තමයි..
ෆේස් බුක් එකටත් යනවා...
මම හැබැයි ගෙදරදිත් FB නම් යනවා..වයිෆ් ඉන්න වෙලාවට එලකිරියටනම් යන්නේ නෑ..මොකද වයිෆ් දන්නේත් නෑ එහෙම් එකක් තියනවා කියල...එය ගෙදර නැති වෙලාවටනම් ගෙදරදිත් එලකිරියට ලොග් වෙනවා..
KOTA NIHAL:21267078 said:උබ වැඩ කරන්නේ කොයි වෙලාවටද බන්..
මමත් මුලින්ම ආපු ගමන් කරන්නේ ලොක්කො සහ ලොක්කන්ට කේලම් කියන්නෝ කවුරුවත් නැත්නම් එලකිරියට ලොග් වෙනඑ ක තමයි..
ෆේස් බුක් එකටත් යනවා...
මම හැබැයි ගෙදරදිත් FB නම් යනවා..වයිෆ් ඉන්න වෙලාවට එලකිරියටනම් යන්නේ නෑ..මොකද වයිෆ් දන්නේත් නෑ එහෙම් එකක් තියනවා කියල...එය ගෙදර නැති වෙලාවටනම් ගෙදරදිත් එලකිරියට ලොග් වෙනවා..
eyata pennapan meke honda thred yana ewa
anthimata un mata internet thibba machine eka room eken iwath kala
eth mn thawama online
kalin tharam baannenem ne bn
dan unge package eka mase anthimata ithuru wenawalu
unta maaarama happy
mata office ake netline aka block karana hati kiyala diyanko
ban
inna okoma yanawa ban antimata data tika evarai
userlata one web site 2k vithari a deka vitharak open karala anithwa block karana hati kiyaladiyako ?
com aken block karana one
router akak kelima switch akata gahala tiyene
anith router akak com gahala ccproxy valin dila tiyene
router eke PW eka venas karapan..
wifi nemi ban lan ake dila tiyene
anith unge computer Network eke (IPv4 DNS Servers) eka venas karapan..etahakota net work vitharay internet be..
hebey un oka dannavanam hadaganiy...
unta internet dena ona
unata log vena ona web site 2kai
www.gmail.com
www.sample.com
vithari me deka arena anith okoma block karana ona
unta internet dena ona
unata log vena ona web site 2kai
www.gmail.com
www.sample.com
vithari me deka arena anith okoma block karana ona
ඕකට ClearOS වගේ එකක් දාලා බලන්න පුලුවන්. VM එකක දාගත්තත් ඇති ඉතින්
ඔෆිස් එක මගේ නම් මම ඔෆිස් එකේ නම් ඉන්ටනෙට් මොකට ගියාම ආයේ මයේ මොකො?
අපේ නම් බන් යුඑස්බි ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ.වෙලාවට ෆොන්ස් ගැහුවම වැඩ.මෙහේ වයිෆයි නෑ.බොහොම අමාරුවෙන් තමයි ප්‍රොක්සි දාගෙන එලකිරි උනත් එන්නේ.