ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට් යන උන් සදුදා උදේට ඇවිත් මොනවද මුලින්ම කරන්නේ.

    1.එලකිරි එකට ලොග් වෙනවා

    2.යුටියුබ් එකට ලොග් වෙනවා.

    3.වැල ස්යිට් එකකට ලොග් වෙලා අලුත්ම ශ්‍රි ලන්කන් වැල මොනවද බලනවා.

    4.නිව්ස් බලනවා.

    5.ෆේස්බුක් යනවා.

    6.ගොසිප් ස්යිට් යනවා.

    7.අලුත් සොෆ්ට්වෙයර් .ගේම් අප්ඩේට් බලනවා.

    8.ඉක්මන් බලනවා.

    තව තියනවනම් පහලින් දාන්න..

    උබ වැඩ කරන්නේ කොයි වෙලාවටද බන්..:lol:

    මමත් මුලින්ම ආපු ගමන් කරන්නේ ලොක්කො සහ ලොක්කන්ට කේලම් කියන්නෝ කවුරුවත් නැත්නම් එලකිරියට ලොග් වෙන එක තමයි..
    ෆේස් බුක් එකටත් යනවා...
    මම හැබැයි ගෙදරදිත් FB නම් යනවා..වයිෆ් ඉන්න වෙලාවට එලකිරියටනම් යන්නේ නෑ..මොකද වයිෆ් දන්නේත් නෑ එහෙම් එකක් තියනවා කියල...එය ගෙදර නැති වෙලාවටනම් ගෙදරදිත් එලකිරියට ලොග් වෙනවා.. ඊට අමතරව 4.7 නම් කරනවා බ්ලොග් කියවනවා..

    3,6,8 නම් කරන්නේ නෑ..

    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    mata office ake netline aka block karana hati kiyala diyanko
    ban
    inna okoma yanawa ban antimata data tika evarai
    userlata one web site 2k vithari a deka vitharak open karala anithwa block karana hati kiyaladiyako ?

    com aken block karana one
    router akak kelima switch akata gahala tiyene
    anith router akak com gahala ccproxy valin dila tiyene
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    උබ වැඩ කරන්නේ කොයි වෙලාවටද බන්..:lol:

    මමත් මුලින්ම ආපු ගමන් කරන්නේ ලොක්කො සහ ලොක්කන්ට කේලම් කියන්නෝ කවුරුවත් නැත්නම් එලකිරියට ලොග් වෙනඑ ක තමයි..
    ෆේස් බුක් එකටත් යනවා...
    මම හැබැයි ගෙදරදිත් FB නම් යනවා..වයිෆ් ඉන්න වෙලාවට එලකිරියටනම් යන්නේ නෑ..මොකද වයිෆ් දන්නේත් නෑ එහෙම් එකක් තියනවා කියල...එය ගෙදර නැති වෙලාවටනම් ගෙදරදිත් එලකිරියට ලොග් වෙනවා..

    eyata pennapan meke honda thred yana ewa
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ACHIK:21267055 said:
    ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට් යන උන් සදුදා උදේට ඇවිත් මොනවද මුලින්ම කරන්නේ.

    1.එලකිරි එකට ලොග් වෙනවා

    2.යුටියුබ් එකට ලොග් වෙනවා.

    3.වැල ස්යිට් එකකට ලොග් වෙලා අලුත්ම ශ්‍රි ලන්කන් වැල මොනවද බලනවා.

    4.නිව්ස් බලනවා.

    5.ෆේස්බුක් යනවා.

    6.ගොසිප් ස්යිට් යනවා.

    7.අලුත් සොෆ්ට්වෙයර් .ගේම් අප්ඩේට් බලනවා.

    8.ඉක්මන් බලනවා.

    තව තියනවනම් පහලින් දාන්න..

    උබ වැඩ කරන්නේ කොයි වෙලාවටද බන්..:lol:

    මමත් මුලින්ම ආපු ගමන් කරන්නේ ලොක්කො සහ ලොක්කන්ට කේලම් කියන්නෝ කවුරුවත් නැත්නම් එලකිරියට ලොග් වෙනඑ ක තමයි..
    ෆේස් බුක් එකටත් යනවා...
    මම හැබැයි ගෙදරදිත් FB නම් යනවා..වයිෆ් ඉන්න වෙලාවට එලකිරියටනම් යන්නේ නෑ..මොකද වයිෆ් දන්නේත් නෑ එහෙම් එකක් තියනවා කියල...එය ගෙදර නැති වෙලාවටනම් ගෙදරදිත් එලකිරියට ලොග් වෙනවා..

    උදේ බන් මාත් එහෙම තමයි.ලොක්කා නැත්නම්.ලොග් වෙනවා.අනිත් උන් කොල්ලොනේ ශේප්.
    Youtube
    Fb
    Hirugossip
    Gossiplanka
    insta
    Bluesite tika
    ඔක්කොම බ්ලොක්.යකෝ sha fm එකත් බ්ලොක්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KOTA NIHAL:21267078 said:
    උබ වැඩ කරන්නේ කොයි වෙලාවටද බන්..:lol:

    මමත් මුලින්ම ආපු ගමන් කරන්නේ ලොක්කො සහ ලොක්කන්ට කේලම් කියන්නෝ කවුරුවත් නැත්නම් එලකිරියට ලොග් වෙනඑ ක තමයි..
    ෆේස් බුක් එකටත් යනවා...
    මම හැබැයි ගෙදරදිත් FB නම් යනවා..වයිෆ් ඉන්න වෙලාවට එලකිරියටනම් යන්නේ නෑ..මොකද වයිෆ් දන්නේත් නෑ එහෙම් එකක් තියනවා කියල...එය ගෙදර නැති වෙලාවටනම් ගෙදරදිත් එලකිරියට ලොග් වෙනවා..

    eyata pennapan meke honda thred yana ewa

    ආසයි නේ.
     
    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    ape office eke unta mawa block karala limit karala nawaththanna beri una:no:anthimata un mata internet thibba machine eka room eken iwath kala:growl:eth mn thawama online:rofl:kalin tharam baannenem ne bn:(dan unge package eka mase anthimata ithuru wenawalu:oo:unta maaarama happy:angry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    mata office ake netline aka block karana hati kiyala diyanko
    ban
    inna okoma yanawa ban antimata data tika evarai
    userlata one web site 2k vithari a deka vitharak open karala anithwa block karana hati kiyaladiyako ?

    com aken block karana one
    router akak kelima switch akata gahala tiyene
    anith router akak com gahala ccproxy valin dila tiyene

    router eke PW eka venas karapan..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    .Mp3
    .mp4
    .mkv
    .Avi
    Multimedia

    මුකුත් ඩව්න්ලෝඩ් කරන්නත් බෑ බන්.

    .Zip
    .Rar

    ෆයිල් විතරක් පුලුවන්.ඉතින් එක සින්දුවක් ගන්න ඇල්බම් එකම ඩව්න්ලෝඩ් කරගෙන ඕන එක අරන් අනිත්වා මකනවා.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔෆිස් එක මගේ නම් මම ඔෆිස් එකේ නම් ඉන්ටනෙට් මොකට ගියාම ආයේ මයේ මොකො?

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපේ නම් බන් යුඑස්බි ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ.වෙලාවට ෆොන්ස් ගැහුවම වැඩ.මෙහේ වයිෆයි නෑ.බොහොම අමාරුවෙන් තමයි ප්‍රොක්සි දාගෙන එලකිරි උනත් එන්නේ.

    හිර කූඩුවකද ඉන්නේ? :lol::lol: