ඔෆිස් එකේ අක්ක කෙනෙක් බයික් එකේ
ඔන්න මම වැඩ ඇරිලා අපේ ඔෆිස් එකේ අක්ක කෙනෙක් බයික් එකේ එක්කන් ඇවිත් බස් එකට දැම්මා අද.
ඔන්න ඒක දැක්ක මගෙ යාලුවෙක් මට කියනවා- අඩෝ එළ බඩුව බන් උඹ දැන් හෙන දියුණුයි නේ..
ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් අම්මට කියලා - අන්න පුතා කෙල්ලෙක් එක්ක ටවුමේ හිටියා.
ග්ර්ල් ප්රෙන්ඩ්ගේ යාලුවෙක් ඒක දැකලා එකිත් පවුලගෙ කනේ තියලා...
ඒත් ඇත්තටම මම කළේ ඒ අක්කගේ බස් එක මිස් වෙච්ච නිසා උදව්වක්..
අනේ බලපල්ලා මිනිස්සු කියන කතා...

ubata jaya 