ඔෆිස් එකේ රූම් එකේ ()

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි ලසා ගේ හොර අල්ලන්න වයිපරේ එනකොට බිසී කියලා දාල තියන්නද :LOL::LOL::LOL:නැත්නම් උබ ලසා ගේ රූම් එකේ සදී වේශි ගැන හිත හිත අතේ ගහන්න විදියක් හොයනව ද :LOL::LOL::LOL:
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    1643702094635.jpg
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    වියදම් අඩු හොද ක්‍රමයක් තියනවා . බොසාගේ room එකේ වටේට transparent glass හයි කරලා seat එක ලග බිත්තියේ white board එකක් එල්ලලා දීපන් . whiteboard marker දෙකක් අරන් දුන්නනම් බොසාට තියෙන්නේ අවශ්‍ය දේ ලියන්න
     
    • Haha
    Reactions: Didy

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Need a help . මේකයි විස්තරේ. මචන් අපි හිතමු ඔෆිස් එකක බොසා ඉන්න රූම් එක කියලා. බොසාගේ රූම් එකේ දොරේ පොඩි LED Screen එකක් හයි කරනවා.

    ඩිස්ප්ලේ එකේ දාන්න ඕනේ බොසාට ඕන මැසේජස්. බොස් බිසී. Free ඔය වගේ මැසේජස්. බොස්ට ඕනේ වයර්ලස් විදිහට හෝ ඉන්ටර්නෙට් එක හරහා බොස් ගේ ලැප්ටොප් එකෙන් හරි මොබයිල් එකෙන් අවශය මැසේජස් දොරේ ඩිස්ප්ලේ කරන්න.


    මම දන්නවා එළකිරි එකේ සුපිරි වැඩ කාරයෝ ඉන්නවා කියලා. මේකට අඩ්වයිස් එකක් දෙන්න සහෝලා .

    මේවගේ ස්ක්‍රීන් එකක තම දොරේ හයි කරන්න ඕනේ.

    panasonic_video_door_phone_vl_sf70sx__13583327_0.jpg
    මේක අර ගෙදරට එන අය බලන්න දාන එකනේ...
     

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Can build an Small Android app with web socket and with backend. So that app can be loaded to an Android tab device using kiosk (no one need on the app, when device power up it will load the app) mood.

    Call me if you want such app build : - 0777671771