ඔෆිස් එකේ ලව් හුට පට

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යාළුවෙක් මට :
    මචං සදා ගෙ ප්ලෙන්ටිය මාර රහයි. මම ඒ ජතියෙම තේ කොළ වයිෆ් ට ගිහින් දුන්නා, ඒත් එක දවසට එක එක විදිහයි බං. සදා හදනවා හැමදාම පට්ට රහයි.

    සදාට ලමයි 3යි, වයිෆ් ට එක බබා හම්බුවෙලත් මහත් වුනා බං. බලපං මේකේ නිකන් ළමයි නැති ගෑනියෙක් වගේ.

    සදා කවදාවත් බනින්නෙ නෑ බං. හැමදාම කෑම හදන් එන්න අහනවා. ගෑනිගෙ කෑම එක අපරාදෙ නිසා මම ඉදලා හිටලා ගෙන්න ගන්නවා. ඒකි හදන්නෙ මම ජීවිතෙට කන්නෙ නැති කෑම උනාට ඒකි ඒවා හැදුවම මාරම රහයි බං.

    අදින ඇදුම්, ගහන සෙන්ට් බලපං බං. ඒ සුවද ඇති ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්න.

    ............
    මගෙ යාලුවා එක්ක බොන්න සෙට් වුනාම ඌ කියපුවා ඔය . ඒත් ඔය සදා කියන ගෑනි ඒකිගෙ මිනිහට ඔහොම සලකන්නේ නැහැ. ඒකිගෙ මිනිහාත් මූ තරම් ඒකිගෙ විශේෂත්වයක් දකින්නෙ නෑ. මාර සීන් බං.බැන්දම ආදරෙ අඩු වෙනවා මම හිතන විදිහට.
    .............



    දෙන්නා එක්ක බෝතලයක් ගැහුවා. මුගෙ ආදරේ දෝරේ ගලලා, සදා ගෙ ෆොටෝ එකක් කොහෙන්දො මන්දා ඇදලා අරන් ෆෝන් එකේ වෝල් පේපර් එකට දාගත්තා. එහෙම්මම ගෙදර ගිහින්. මටත් බඩු නිසා ගානක් වුනෙ නෑ. පහුවදා උදේ උගේ ගෑනි මට කතා කරා උගේ ෆෝන් එකෙන්. මූ කියලා බිබී ඉදිද්දි උගෙ ෆෝන් එක අරන් මම දාලා කියලා. අරූව බේරගන්න මම ඔව් කියලා කිව්වා.
    .................
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සදා ගෙ ද?
    ඔවු ඔවු සදාගේ තමා.....උඹ නම් හොදයි.. මොකුත් නොකරම වෑරෑද්ද බාර ගත්තා.. අපි නම් සාමාන්යෙන් දාලා යවන්නේ අමු හෙලුවෙන් කකුල් පලල් කරන් ඉන්න ගෑණීයෙක්ගේ ෆොටෝ එකක් වෝල් පේපර් එකට.. රින්ග් ටෝන් එකට දාන්නේ අර පිටරට ඉදන් බනින ඈන්ටිගේ වොයිස් කට් එක
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දෙන්නත් එක්ක බිව්වා කිව්වෙ සඳාගෙ මිනිහයි උඹේ යාලුවයි එක්කද උඹ ගැහුවෙ?
    නෑ බං ඌයි මායි දෙන්නා

    දෙන්නත් එක්ක බිව්වා කිව්වෙ සඳාගෙ මිනිහයි උඹේ යාලුවයි එක්කද උඹ ගැහුවෙ?
    නෑ බං ඌයි මායි
    ඔවු ඔවු සදාගේ තමා.....උඹ නම් හොදයි.. මොකුත් නොකරම වෑරෑද්ද බාර ගත්තා.. අපි නම් සාමාන්යෙන් දාලා යවන්නේ අමු හෙලුවෙන් කකුල් පලල් කරන් ඉන්න ගෑණීයෙක්ගේ ෆොටෝ එකක් වෝල් පේපර් එකට.. රින්ග් ටෝන් එකට දාන්නේ අර පිටරට ඉදන් බනින ඈන්ටිගේ වොයිස් කට් එක
    මට බාර ගන්න උනෙ මම කරපු දෙයක් නෙවෙයි නෙ. මූට බිව්වා ම ඒකි ගැන ආදරෙ උතුරලා ඌ වෙරිමරගාතෙ කරගත්ත දෙ ගියෙ මගෙ පිටින්
    ------ Post added on Sep 23, 2022 at 12:25 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපෝ! සදාද?
    ඕකි මෙලෝ රහක් නෑ බං!
    බැඳපු දවසේ ඉඳන් කියෝන එක විතරයි ටකරමක් වගේ!
    කොයි වෙලාවේ ගෙදරින් එළියට යන්න වෙනවද කියල ආසාවෙන් බලන් ඉන්නේ මම නම්!
    දරුවෝ තුන්දෙනෙක් අපිට හිටියට ඕකි දරුවෝ නැති ගෑනියෙක් වගේ තමා!
    කටුබැල්ලි වගේ කෙට්ටුයි!
    ඒකට අර කන්දහාරයාගේ ගෑනි සෙදෝන නම් පට්ට!
    මාර සෙක්සි ලුක් එකක් තියෙන්නේ!
    සදා හදන මෙලෝ යකෙක් කන්නේ නැති අමුතු කෑම වලට වඩා
    සෙදෝන හදන ගමේ කෑම පට්ට බං!
    සදාගේ පර්-ෆියුමුයි, මේකපුයි වලට ඒකිගේ මාසේ පඩියෙන් තුන් කාලක් වියදම්!
    තූ නොදකින්! නහය කඩාගෙන යන ගඳක් තියෙන්නේ!
    ඒ වගේද බං සෙදෝන!
    ඒකි මගේ ඔෆිස් එකට එන උදේ දවසෙම පිච්ච මලුයි, හඳුනුයි බේසමකින් නාල වගේ සුවඳ!
    සදා වගේ අනාථ වෙස්ටර්-න් ලුක් එකකුත් නැහැ!
    මාරම ඔතෙන්ටික්!
    ඇත්තම කියනවා නම් මට සදා එක්ක ඉඳල ඇති වෙලා බං!
    සෙදෝනත් මට කැමතියි!
    ඒත් අපි දෙන්නම මැරීඩ් නිසා අපි දෙන්නටම ප්‍රශ්න!