ඔෆිස් එකේ ලව් හුට පට

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යාළුවෙක් මට :
    මචං සදා ගෙ ප්ලෙන්ටිය මාර රහයි. මම ඒ ජතියෙම තේ කොළ වයිෆ් ට ගිහින් දුන්නා, ඒත් එක දවසට එක එක විදිහයි බං. සදා හදනවා හැමදාම පට්ට රහයි.

    සදාට ලමයි 3යි, වයිෆ් ට එක බබා හම්බුවෙලත් මහත් වුනා බං. බලපං මේකේ නිකන් ළමයි නැති ගෑනියෙක් වගේ.

    සදා කවදාවත් බනින්නෙ නෑ බං. හැමදාම කෑම හදන් එන්න අහනවා. ගෑනිගෙ කෑම එක අපරාදෙ නිසා මම ඉදලා හිටලා ගෙන්න ගන්නවා. ඒකි හදන්නෙ මම ජීවිතෙට කන්නෙ නැති කෑම උනාට ඒකි ඒවා හැදුවම මාරම රහයි බං.

    අදින ඇදුම්, ගහන සෙන්ට් බලපං බං. ඒ සුවද ඇති ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්න.

    ............
    මගෙ යාලුවා එක්ක බොන්න සෙට් වුනාම ඌ කියපුවා ඔය . ඒත් ඔය සදා කියන ගෑනි ඒකිගෙ මිනිහට ඔහොම සලකන්නේ නැහැ. ඒකිගෙ මිනිහාත් මූ තරම් ඒකිගෙ විශේෂත්වයක් දකින්නෙ නෑ. මාර සීන් බං.බැන්දම ආදරෙ අඩු වෙනවා මම හිතන විදිහට.
    .............

    දෙන්නා එක්ක බෝතලයක් ගැහුවා. මුගෙ ආදරේ දෝරේ ගලලා, සදා ගෙ ෆොටෝ එකක් කොහෙන්දො මන්දා ඇදලා අරන් ෆෝන් එකේ වෝල් පේපර් එකට දාගත්තා. එහෙම්මම ගෙදර ගිහින්. මටත් බඩු නිසා ගානක් වුනෙ නෑ. පහුවදා උදේ උගේ ගෑනි මට කතා කරා උගේ ෆෝන් එකෙන්. මූ කියලා බිබී ඉදිද්දි උගෙ ෆෝන් එක අරන් මම දාලා කියලා. අරූව බේරගන්න මම ඔව් කියලා කිව්වා.
    .................
    ubea ara 7 wasare athak penne
     
    • Haha
    Reactions: kandahar

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙන්නත් එක්ක බිව්වා කිව්වෙ සඳාගෙ මිනිහයි උඹේ යාලුවයි එක්කද උඹ ගැහුවෙ?

    සදාගේ මිනිහා තමයි මු.නැත්නම් මු කොහොමද දන්නේ "සදාගේ මිනිහට සදා සලකන්නේ නෑ "," මු කියන තරම් විශේෂත්වයක් ඒකිගේ මිනිහා එකිගෙන් දකින්නේ නෑ" වගේ ඒවා 😁😁😁 ඌ තමයි මූ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    සදාගේ මිනිහා තමයි මු.නැත්නම් මු කොහොමද දන්නේ "සදාගේ මිනිහට සදා සලකන්නේ නෑ "," මු කියන තරම් විශේෂත්වයක් ඒකිගේ මිනිහා එකිගෙන් දකින්නේ නෑ" වගේ ඒවා 😁😁😁 ඌ තමයි මූ
    ඒක තමා මටත් තිඉයෙන අවුල. මූ දන්නවනේ සදා ඒකිගේ මිනිහට සලකන හැටි.

    සදා සොට්ති භවන්තුතේ තමා.
     
    • Haha
    Reactions: Ryan08

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    සදාගේ කද ගැන පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරා නම් අතට වත් ගන්න තිබ්බා.....
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මට නම් ඔෆිස් එකේ ගෑනු දෙන කෑම අප්පිරියයි
    ඉස්සර මම ඒවා බත් එක අස්සෙ හංගනවා, දැන් උන් කන්න යන වෙලාවට කන්න යන්නේ නැහැ
    කොච්චර ලස්සන, ඇඟ හැඩ ගෑනියෙක් දැක්කත් එහෙම ඒකි දිහා බලන හිතෙන්නෙ නැහැ
    ලෙඩට දුකට ලඟට වෙලා ඉන්න උදේම මට කෑම උයලා දෙන ගෑනිව විතරයි මට ඕන
    අනුන්ගේ ගෑනු කෝල් කලත් මම මොනා හරි බොරුවක් කියලා කට් කරනවා
    උන් මම නැති තැන කියනවාලු #######ට කොයි වෙලාවේ කෝල් කලත් මිනිහා නානවා කියලා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    chicken bite eka kiyada
    1200i

    සදාගේ කද ගැන පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරා නම් අතට වත් ගන්න තිබ්බා.....
    dinithi walgamage ge copy yak
    ------ Post added on Sep 24, 2022 at 12:56 AM

    සදාගේ මිනිහා තමයි මු.නැත්නම් මු කොහොමද දන්නේ "සදාගේ මිනිහට සදා සලකන්නේ නෑ "," මු කියන තරම් විශේෂත්වයක් ඒකිගේ මිනිහා එකිගෙන් දකින්නේ නෑ" වගේ ඒවා 😁😁😁 ඌ තමයි මූ
    mata yaluwa kiyanawa ban. eki uta kiyala thibba tea ekak illuwamath hadanna hithenne naha samahara welawata kiyala
    ------ Post added on Sep 24, 2022 at 12:57 AM

    අපෝ! සදාද?
    ඕකි මෙලෝ රහක් නෑ බං!
    බැඳපු දවසේ ඉඳන් කියෝන එක විතරයි ටකරමක් වගේ!
    කොයි වෙලාවේ ගෙදරින් එළියට යන්න වෙනවද කියල ආසාවෙන් බලන් ඉන්නේ මම නම්!
    දරුවෝ තුන්දෙනෙක් අපිට හිටියට ඕකි දරුවෝ නැති ගෑනියෙක් වගේ තමා!
    කටුබැල්ලි වගේ කෙට්ටුයි!
    ඒකට අර කන්දහාරයාගේ ගෑනි සෙදෝන නම් පට්ට!
    මාර සෙක්සි ලුක් එකක් තියෙන්නේ!
    සදා හදන මෙලෝ යකෙක් කන්නේ නැති අමුතු කෑම වලට වඩා
    සෙදෝන හදන ගමේ කෑම පට්ට බං!
    සදාගේ පර්-ෆියුමුයි, මේකපුයි වලට ඒකිගේ මාසේ පඩියෙන් තුන් කාලක් වියදම්!
    තූ නොදකින්! නහය කඩාගෙන යන ගඳක් තියෙන්නේ!
    ඒ වගේද බං සෙදෝන!
    ඒකි මගේ ඔෆිස් එකට එන උදේ දවසෙම පිච්ච මලුයි, හඳුනුයි බේසමකින් නාල වගේ සුවඳ!
    සදා වගේ අනාථ වෙස්ටර්-න් ලුක් එකකුත් නැහැ!
    මාරම ඔතෙන්ටික්!
    ඇත්තම කියනවා නම් මට සදා එක්ක ඉඳල ඇති වෙලා බං!
    සෙදෝනත් මට කැමතියි!
    ඒත් අපි දෙන්නම මැරීඩ් නිසා අපි දෙන්නටම ප්‍රශ්න!
    meka patta
    mage gani gana kiyala thiyena ewath hari ban.
    confuse unga bunga
    ------ Post added on Sep 24, 2022 at 12:58 AM

    ඒක තමා මටත් තිඉයෙන අවුල. මූ දන්නවනේ සදා ඒකිගේ මිනිහට සලකන හැටි.

    සදා සොට්ති භවන්තුතේ තමා.
    aniyam pemak patan gaththama kella bokke thiyena ewa hitan kiyanawa machan, ekai eki aruta oya hamadema kiyanne. godak welawata owa kiyanawa aththe minihawa epa wela kiyala muta danwanna
    ------ Post added on Sep 24, 2022 at 1:00 AM

    ubea ara 7 wasare athak penne
    na ban mage yaluwage
    ------ Post added on Sep 24, 2022 at 1:03 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    මට නම් ඔෆිස් එකේ ගෑනු දෙන කෑම අප්පිරියයි
    ඉස්සර මම ඒවා බත් එක අස්සෙ හංගනවා, දැන් උන් කන්න යන වෙලාවට කන්න යන්නේ නැහැ
    කොච්චර ලස්සන, ඇඟ හැඩ ගෑනියෙක් දැක්කත් එහෙම ඒකි දිහා බලන හිතෙන්නෙ නැහැ
    ලෙඩට දුකට ලඟට වෙලා ඉන්න උදේම මට කෑම උයලා දෙන ගෑනිව විතරයි මට ඕන
    අනුන්ගේ ගෑනු කෝල් කලත් මම මොනා හරි බොරුවක් කියලා කට් කරනවා
    උන් මම නැති තැන කියනවාලු #######ට කොයි වෙලාවේ කෝල් කලත් මිනිහා නානවා කියලා
    ආ උපාසක මාත්තය කෝමද..
     
    • Haha
    Reactions: siri_ayya