ඔෆිස් එකේ වැඩකට හොටෙල් එකක නවතින්න වෙලා .....help

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    රත්තරං;21028252 said:
    හතලිස් අටේ නිදහස ලැබුනා බන්:lol::lol::lol::lol::lol:

    Eke tamai math baluwe..tama wahalu wage inne....:sorry::sorry::sorry:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Hotel wala local ayata 11am to 8am nawathinna puluwan, eka dawasak kiyanne oya welawata
    nodanna aya nam website walin balala kiyayi 2PM check in thiyenne kiyala :P
    full board hotel ekak gaththoth nam 3 welatama kanna denawa :)
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    gal bagekut aran 500 room ekakata palayan.
    wash ekak ehema dala gal bage gahapan.
    Atal eke nida ganin.
    udeta 3000 witara bilak illagena ithuru tika saakkuwata dagen satuten palayan.
    nikan stress wenne mokarada ban loku tan wala...sallit dila......
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹට වියදම් කරන්න සල්ලි තිබ්බ නම් හොටෙල් ඕන තරම් තියේ...මෙහෙමයි නවතින කොඅ තරමක් පිලිගත්ත පොට් එකක නවතින්න බලන්න...ඔය සාමාන්‍ය ගෙස්ට් දිහා හැරිලා වත් බලන්න එපා...මොකද සමහර ඒවා අපිරිසිදුයි ගදයි කතන්දර තියේ එක එක..කෑම හොද නෑ සමහර ඒවල...නිදහසේ ඉන්න පුළුවන් රශ් එක අඩු සද්ද අඩු ප්ලේස් එකක් හොයලා නවතින්න...රුපියල් 2000 3000 වැඩිවෙයි ඉතින් රූම් එකක්....ඒත් කමක් නෑ එහෙම අත්දැකීමක් අරං බලන්න...පොඩි ආහල් එකක් තියේ ඒකෙත්

    උඹ අම්බලන්ගොඩද මචං ?
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    rooms කියල ගහලා තියන එකක්ට ගිහින් 500ක් දිල අතෙ ගහලා නිදා ගනින්.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔෆිස් එකේ වැඩකට කෑගල්ලේ යන්න වෙලා තියෙනවා බන්:sorry:. ඉතින් එදාට හොටෙල් එකක නවතින්න වෙන්නෙ . උබලට කිව්වම මොකද මම කවදාවත් හොටෙල් එකක ඉදල නෑ බන්:D. ඉතින් උබලට මේ ගැන අත්දැකීම් ඇතිනේ , ඉතින් මට උපදෙස් ටිකක් දීපන්කෝ කොහොමද හොඳ හොටෙල් එකක් තෝරගන්නෙ ? සල්ලි ගෙවන්නෙ ඉස්සෙල්ලද නැතිනම් හොටෙල් එකෙන් යනකොටද? ඒකෙ ඉන්නකොට කොහොමද ඉන්න ඕන? මොන වගේ ප්‍රශ්න වැටෙයි ද? සුද්දො ඉන්න හොටෙල් වල අපිටත් ඉන්න දෙනවද ? අද හවස ඉදන් හෙට හවස වෙනකම් හිටියොත් දවස් දෙකකට සල්ලි ගෙවන්න වෙයිද ?


    කෑගල්ල නගරයට ආසන්නයේ, කෑගල්ලේ සිට රබුක්කනට යනපාරේ (පින්නවල අලි අනාථාගාරය පාර ) ඕනතරම් හොද ගෙස්ට් හවුස් තියනවා මේවා ගොඩක් target කරන්නේ low-budget විදේශිය සංචාරකයන් . උබට 5000 තැනක් හොයාගන්න බැරිවෙන්නේ නෑ ...5000/= හොටෙල් නම් හොයන්න යන්න එපා ..;););)