ආතල් වලට කැමතියි ජෙනුයින් අදහසකින් කරානම්. මේක එහෙම නෑ බං. මුන් මේ මැනේජ් මන්ට් එකෙන් කියන දේවල් මේ කරන්නේ. අපි උන්නත් එකයි මළත් එකයි. කම්පනියෙ රෙපියුටේෂන් එක අප් කරගන්න කරන මගුල්.mu athal danne nathi ekek.. uba elakiri innath epa..PPP
හොදින් කිව්ව බන්. දැන් අවුරුද්දකට කලින් මුන් ආයෙම කරල කිපන්කො බං. නිකන් අවභාවිතා වෙනව වගේ ෆීලිං එකක් එනව බං.
බම්බුව. උන් අද පේජ් එකට දාල මට කියන්නැතුව. මගේ ප්‍රොෆයිල් එකට මැසෙජ් එකක් දැම්මද විශ් කරල? මට කොල් එකක් දුන්නද? උන් කෙයා කරන්නෑ බං මම හිටයිත් එකයි මළත් එකයි. උන් මේ හිතල මේක කරන්නේ කම්පැනියෙ ඉමේජ් එක අප් කරගන්න.
------ Post added on Jun 3, 2021 at 10:23 PM
නෑ නෑ එහෙම එකක් නෑ කරපු වැඩේ ජෙනුයින් විදියට කරානම් මෙතන වෙන්නේ වෙනම වැඩක්නේ බං. මම හිතන්නේ උබට තේරෙන්නෑ මම කියන දේ.ප්‍රොෆයිල් එකට msg දාන්නෙ මොකට ද බන්?
උබට පොඩ්ඩක් අර තනියම ඉන්න කැමති ඩයල් එකක් වගෙ. යාලුවො එක්ක එහෙම ෆන් ගන්න දන්නෙ නැ. අපිට උපන්දින වල වෙන ඒවා උබට උනොත් උබ පොලිසිත් යයි![]()
මම ගිහින් උන්ගෙම ලැපෙන් මමම තමයි ඩිලිට් කරේ. එහෙම කරල ශේප් එකේ හිත නොරිදෙන්න සෙට් එකටම කිව්ව. මුන් අයි කරලනෙ.උබත් කට්ටිය එක්ක සෙට් වෙලා එකෙක් ව කණුවක බැදලා ජංගිය පිටින් මූනට කේක් එකක් ගහල photo ගහල fb දාපන් ස්ප්රා...යිස් කියල.
btw. උබ එහෙම කැමති නැත්තම් උබට කියන්න තිබ්බනෙ fb දාන්න එපා කියල. photo ගහද්දි දන්නව නෙ මොකටද කියල.
හැබැයි ඔහොම නම් ඉතින් ජීවත් වෙන්න බෑ. ඒත් ඉතින් උබ privacy එක ගැන හිතනව නම් ඒක උබේ අයිතිය.
උබට අනුව ඒක කැරි වැඩක්. උන්ට කෙලින් කියන්න තිබ්බනෙ ඒක.
පිස්සුද බං. එහෙම සීන් එකක් නෑ. ඒ උනාට මේව පීචං වැඩ. බොරුවට සීනි පාර දාල. වටෙන් උන්ගෙ වැඩේ කරගන්න. එක. මුන් හිතනව ඇති අපි රූකඩ කියල. මිනිහෙක්ගෙ ප්‍රයිවසි එකට රෙස්පෙක්ට් කරන්න දන්නැති උන්.උසාවි යන්න පුලුවන් මේවගේ දෙයක් උනාම. වන්දි ඉල්ලපන්.
Mee too මචං.අඩු ගානේ විශ් කරනවටත් මන් ආස නෑනැහැ එහෙම එකක් නෑ. මම Fb එක කැමති නෑ.
Hr එකේ තියෙනවනේ බං. ඒකෙ ඉන්නව එකෙක් ඌ තමයි මේව කරන්නේ. ඌටත් මැනේජ්මන්ට් එකෙන් කරන්න කියපුව. මට විතරක්නෙමේ අනිත් උන්ටත් කරනව. උන් ටෝක් කරන්නෑ ජොබට කෙල වෙයි කියල. මාත් මලෙන් ටෝක් කරේ නෑ. ශේප් එකේ කිව්වෙ එපා කියල. මේව මහ සවුත්තු වැඩ.ඔය වගේ රෙද්දවල් නිසා, මම FB එකේ බර්ත්ඩේ හයිඩ් කරල තියෙන්නෙ. වැඩ කරන කාලෙ ඔෆිස් එකටයි සයිට් එකටයි මොනව හරි හොඳට සෙට් කරල මම වෙන තැනක විසිට් එකක් යනවා.
මම ගිහින් උන්ගෙම ලැපෙන් මමම තමයි ඩිලිට් කරේ. එහෙම කරල ශේප් එකේ හිත නොරිදෙන්න සෙට් එකටම කිව්ව. මුන් අයි කරලනෙ.
අහල තමයි කියන්න වෙන්නේ. දැන්ම දැන ගන්න ඕනෙද?