ඔෆිස් එක බලු වැඩක් කරල 😡😡😡

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    mu athal danne nathi ekek.. uba elakiri innath epa.. :PPPP
    ආතල් වලට කැමතියි ජෙනුයින් අදහසකින් කරානම්. මේක එහෙම නෑ බං. මුන් මේ මැනේජ් මන්ට් එකෙන් කියන දේවල් මේ කරන්නේ. අපි උන්නත් එකයි මළත් එකයි. කම්පනියෙ රෙපියුටේෂන් එක අප් කරගන්න කරන මගුල්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදින් කිව්ව බන්. දැන් අවුරුද්දකට කලින් මුන් ආයෙම කරල කිපන්කො බං. නිකන් අවභාවිතා වෙනව වගේ ෆීලිං එකක් එනව බං.

    බම්බුව. උන් අද පේජ් එකට දාල මට කියන්නැතුව. මගේ ප්‍රොෆයිල් එකට මැසෙජ් එකක් දැම්මද විශ් කරල? මට කොල් එකක් දුන්නද? උන් කෙයා කරන්නෑ බං මම හිටයිත් එකයි මළත් එකයි. උන් මේ හිතල මේක කරන්නේ කම්පැනියෙ ඉමේජ් එක අප් කරගන්න.
    ------ Post added on Jun 3, 2021 at 10:23 PM

    ප්‍රොෆයිල් එකට msg දාන්නෙ මොකට ද බන්? 😟
    උබට පොඩ්ඩක් අර තනියම ඉන්න කැමති ඩයල් එකක් වගෙ. යාලුවො එක්ක එහෙම ෆන් ගන්න දන්නෙ නැ. අපිට උපන්දින වල වෙන ඒවා උබට උනොත් උබ පොලිසිත් යයි😅
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    DhZAo0P.png
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ප්‍රොෆයිල් එකට msg දාන්නෙ මොකට ද බන්? 😟
    උබට පොඩ්ඩක් අර තනියම ඉන්න කැමති ඩයල් එකක් වගෙ. යාලුවො එක්ක එහෙම ෆන් ගන්න දන්නෙ නැ. අපිට උපන්දින වල වෙන ඒවා උබට උනොත් උබ පොලිසිත් යයි😅
    නෑ නෑ එහෙම එකක් නෑ කරපු වැඩේ ජෙනුයින් විදියට කරානම් මෙතන වෙන්නේ වෙනම වැඩක්නේ බං. මම හිතන්නේ උබට තේරෙන්නෑ මම කියන දේ.

    උබට විතරක්නේමේ මේකෙ ගොඩක් අයට තේරෙන්නෑ වගේ.

    මේකට රිප්ලයි කරන්න එපා. මේක මීට එහා කතා කරන එක තේරුමක් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබත් කට්ටිය එක්ක සෙට් වෙලා එකෙක් ව කණුවක බැදලා ජංගිය පිටින් මූනට කේක් එකක් ගහල photo ගහල fb දාපන් ස්ප්‍රා...යිස් කියල.

    btw. උබ එහෙම කැමති නැත්තම් උබට කියන්න තිබ්බනෙ fb දාන්න එපා කියල. photo ගහද්දි දන්නව නෙ මොකටද කියල.

    හැබැයි ඔහොම නම් ඉතින් ජීවත් වෙන්න බෑ. ඒත් ඉතින් උබ privacy එක ගැන හිතනව නම් ඒක උබේ අයිතිය.
    උබට අනුව ඒක කැරි වැඩක්. උන්ට කෙලින් කියන්න තිබ්බනෙ ඒක.
     
    මම ගිහින් උන්ගෙම ලැපෙන් මමම තමයි ඩිලිට් කරේ. එහෙම කරල ශේප් එකේ හිත නොරිදෙන්න සෙට් එකටම කිව්ව. මුන් අයි කරලනෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය වගේ රෙද්දවල් නිසා, මම FB එකේ බර්ත්ඩේ හයිඩ් කරල තියෙන්නෙ. වැඩ කරන කාලෙ ඔෆිස් එකටයි සයිට් එකටයි මොනව හරි හොඳට සෙට් කරල මම වෙන තැනක විසිට් එකක් යනවා.
     
    • Like
    Reactions: EnIgma001

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    උසාවි යන්න පුලුවන් මේවගේ දෙයක් උනාම. වන්දි ඉල්ලපන්.
    පිස්සුද බං. එහෙම සීන් එකක් නෑ. ඒ උනාට මේව පීචං වැඩ. බොරුවට සීනි පාර දාල. වටෙන් උන්ගෙ වැඩේ කරගන්න. එක. මුන් හිතනව ඇති අපි රූකඩ කියල. මිනිහෙක්ගෙ ප්‍රයිවසි එකට රෙස්පෙක්ට් කරන්න දන්නැති උන්.
     
    • Like
    Reactions: Ryan08

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඔය වගේ රෙද්දවල් නිසා, මම FB එකේ බර්ත්ඩේ හයිඩ් කරල තියෙන්නෙ. වැඩ කරන කාලෙ ඔෆිස් එකටයි සයිට් එකටයි මොනව හරි හොඳට සෙට් කරල මම වෙන තැනක විසිට් එකක් යනවා.
    Hr එකේ තියෙනවනේ බං. ඒකෙ ඉන්නව එකෙක් ඌ තමයි මේව කරන්නේ. ඌටත් මැනේජ්මන්ට් එකෙන් කරන්න කියපුව. මට විතරක්නෙමේ අනිත් උන්ටත් කරනව. උන් ටෝක් කරන්නෑ ජොබට කෙල වෙයි කියල. මාත් මලෙන් ටෝක් කරේ නෑ. ශේප් එකේ කිව්වෙ එපා කියල. මේව මහ සවුත්තු වැඩ.
     
    • Like
    Reactions: dmsupun

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම ගිහින් උන්ගෙම ලැපෙන් මමම තමයි ඩිලිට් කරේ. එහෙම කරල ශේප් එකේ හිත නොරිදෙන්න සෙට් එකටම කිව්ව. මුන් අයි කරලනෙ.

    උබ අර සෙනාල් ගෙ අවතාරයක් නෙවේ නේද.