you got lot to learnමචංලා ඔෆිස් වලට කලු ෂර්ට් ඇන්දට කමක් නැද්ද
කලු ෂර්ට් එක අදිනවනම්
ඒකට ගැලපෙන
කලිසමේ
ටයි එකේ
සපත්තු වල පාට මොකක්ද
you got lot to learn
fyi,
try googling why dammika perera wears a red tie, or why usually bosses wear white etc





Kalu Shirt adinne Uba Boss ta Kamathi na Kiyala Pennanna. Uba Kamathi Naththan adapan.

කළු අව්ලක් නෑ. හැබැයි සමහර බොස්ලා කැමති නෑ. මොකද සමහරු කළු දකින්නේ විරෝධය දක්වන, සහ අසුභ වර්ණයක් විදිහට. ඒ නිසා ඇදලා බොස්ගේ මූන බලන්න පොසිටිව්ද නෙගටිව්ද කියලා
සුදු (ටිකක් විතර යුනිෆෝම් වගේ), ක්‍රීම් පාට, අලු කලිසං මැච් වෙනවා.
සුදු කළු ඉරි, ක්‍රීම් කළු ඉරි, අළු කළු ඉරි ටයි මැච් වෙනවා.
සපත්තු නම් කළු, දුඹුරු තමයි. ක්‍රීම් පාට හෝ සුදු කලිසමට දුඹුරු, අළු කලිසමට කළු.සමහරු නම් අළු කලිසමක් ඇදලා දුඹුරු සපත්තු මැච් වෙනවා කියනවා. ඒකේ මැච් වීමක් මටනම් පෙන්නෙ නෑ
බොසා අවුලක් නෑ බන්
වෙන මගුලකට කලු ෂර්ට් එකක් ගන්න වෙනවා
අපාරදේ නිසා ඇහුවේ
මගෙත් කාළයක් ප්‍රියතම ශර්ට් කළර් එක කළු. දැන් නම් සෑහෙන්න කාලෙකින් කළු ශර්ට් එකක් ඇන්දෙ නෑ.බොසා අවුලක් නෑ බන්
වෙන මගුලකට කලු ෂර්ට් එකක් ගන්න වෙනවා
අපාරදේ නිසා ඇහුවේ
බොසා අවුලක් නෑ බන්
වෙන මගුලකට කලු ෂර්ට් එකක් ගන්න වෙනවා
අපාරදේ නිසා ඇහුවේ