ඔෆිස් කිට් උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔෆිස් කිට් උදව්වක්

    මචංලා ඔෆිස් වලට කලු ෂර්ට් ඇන්දට කමක් නැද්ද
    කලු ෂර්ට් එක අදිනවනම්
    ඒකට ගැලපෙන
    කලිසමේ
    ටයි එකේ
    සපත්තු වල පාට මොකක්ද
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචංලා ඔෆිස් වලට කලු ෂර්ට් ඇන්දට කමක් නැද්ද
    කලු ෂර්ට් එක අදිනවනම්
    ඒකට ගැලපෙන
    කලිසමේ
    ටයි එකේ
    සපත්තු වල පාට මොකක්ද
    you got lot to learn

    fyi,
    try googling why dammika perera wears a red tie, or why usually bosses wear white etc
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිටරටවලනම් ඕක එච්චර ගානක් නෑ මචන්. උන් ඇඳුම ගණන් ගන්නෑ. වැඩෙයි බලන්නේ. කොහොම උනත් මචන් office එකක වැඩකරනවනම් කළු අඳින්න එපා. (අදහසක් විතරයි.) හැබැයි මේක තීරනය වෙන්නේ උඹ වැඩකරන ආයතනයේ ප්‍රධානින් මත.
    උන්ගේ අකමැත්තක් නැත්නම් අවුලක් නෑ.:no:
    සපත්තුවල පාටනම් මචන් කලිසමට දාන බෙල්ට් එකේ පාටම තමයි.:yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කළු අව්ලක් නෑ. හැබැයි සමහර බොස්ලා කැමති නෑ. මොකද සමහරු කළු දකින්නේ විරෝධය දක්වන, සහ අසුභ වර්ණයක් විදිහට. ඒ නිසා ඇදලා බොස්ගේ මූන බලන්න පොසිටිව්ද නෙගටිව්ද කියලා :D
    සුදු (ටිකක් විතර යුනිෆෝම් වගේ), ක්‍රීම් පාට, අලු කලිසං මැච් වෙනවා.
    සුදු කළු ඉරි, ක්‍රීම් කළු ඉරි, අළු කළු ඉරි ටයි මැච් වෙනවා.
    සපත්තු නම් කළු, දුඹුරු තමයි. ක්‍රීම් පාට හෝ සුදු කලිසමට දුඹුරු, අළු කලිසමට කළු.සමහරු නම් අළු කලිසමක් ඇදලා දුඹුරු සපත්තු මැච් වෙනවා කියනවා. ඒකේ මැච් වීමක් මටනම් පෙන්නෙ නෑ
     
    බොසා අවුලක් නෑ බන්
    වෙන මගුලකට කලු ෂර්ට් එකක් ගන්න වෙනවා
    අපාරදේ නිසා ඇහුවේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොසා අවුලක් නෑ බන්
    වෙන මගුලකට කලු ෂර්ට් එකක් ගන්න වෙනවා
    අපාරදේ නිසා ඇහුවේ

    :D මගෙත් කාළයක් ප්‍රියතම ශර්ට් කළර් එක කළු. දැන් නම් සෑහෙන්න කාලෙකින් කළු ශර්ට් එකක් ඇන්දෙ නෑ.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    බොසා අවුලක් නෑ බන්
    වෙන මගුලකට කලු ෂර්ට් එකක් ගන්න වෙනවා
    අපාරදේ නිසා ඇහුවේ

    U can wear it night functions. It is not a waste machn
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    බොසා අවුලක් නෑ බන්
    වෙන මගුලකට කලු ෂර්ට් එකක් ගන්න වෙනවා
    අපාරදේ නිසා ඇහුවේ

    U can wear it night functions. It is not a waste machn