එක දෙයක් මතක ටිහ්යා ගන්න. අමතරව සුදුසුකම් හදාගන්න එව්වා පුලුවන්තරම් ඔෆිස් එකට දන්වන්නේ නැතුව තියාගන්න. ඉරිසියාකාරයෝ කියන ජාතිය ඔෆිස් අස්සේ පිරිලා ඉන්නෙ, ඒ මලයක්කු හැදෙන්න දෙන්නෙ නෑ වෙන එකෙක්ට. පුලුවන් තරම් හොරෙන් කරන්න.
පරක්කු වැඩි මෝර අයියා....! මං නම් වැඩේ කෙලෝ ගත්තා.අමාරුවෙන් යනවා ඉතිං....![]()
wechchi de gana hitanna epa.
waradunu dewal walin padam igena ganna balamu. 





හා ඔතනම හිටපන් කඹුර කඹුර.... !! 

