ඔෆිස් පටන් ගන්නවලු හෙට ☹️

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    bamba
    ඇදුම් මැදගෙන, බෑග්, සපත්තු මේස හොයල ලෑස්ති වෙයන් ඉතින් දැන්.. :P
    ewa hari bn.
    danda utto patan ganne :/
    ov ubalage patan Aranda?
    අපි නං තාම WFH. මෙහෙම ඉඳලා ඉඳලා යන්න ගියාම තමා පුක ඉරෙන්නේ
    ඔව් බං ඒකාලෙ ඉස්කෝලේ නිවාඩු ඉවරවෙලා ආපහු පටන්ගන්නවා වගේ දැනෙන්නේ
     
    • Like
    Reactions: D_Mad and niyomax

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ජොබත් නැති වෙලා දැන් බිස්නස් කරනවා . ආයේ වැඩට යන්න නැ ආත්මෙකට 😂😂 . කැමති වෙලාවට වැඩ , කැමති ප්‍රමාණයට නිවාඩු , වැඩකරන තරමට ආදායම .

    දැන් තමා ලයිෆ් එක දුවන්නේ . තැන්ක්ස් කොරෝනා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    api thaama WFH.

    uba eyepax da ? or infor ?
    නෑ බං startup එකක්
    ජොබත් නැති වෙලා දැන් බිස්නස් කරනවා . ආයේ වැඩට යන්න නැ ආත්මෙකට 😂😂 . කැමති වෙලාවට වැඩ , කැමති ප්‍රමාණයට නිවාඩු , වැඩකරන තරමට ආදායම .

    දැන් තමා ලයිෆ් එක දුවන්නේ . තැන්ක්ස් කොරෝනා
    මාත් කැමති එහෙම බං. ඕක අම්මලට තේරුම් කරන්න ගිහින් ජොබෙන් අස්වුනොත් ඔළුවෙ අතගහගනියි
     
    • Like
    Reactions: D_Mad