ඔෆිස් වලදි / රටවල් වලදි ප්‍රශ්න කියාගෙන එන උන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    උබලට ඔෆිස් එකේදි හරි, පස්සේ කාලෙක දි රටකදි හරි, කැම්පස් එකේදි හරි සෙට් වෙච්ච එකෙක් උබලට දුක කියාගෙන එනවනම් (සල්ලි ගලවන්න නෙමෞ) .හිතපං ඔෆිස් එකේදි මොකක්හරි ඌට වෙලා , හැබැයි උබ එක්ක තමා ඒ දුක කියන්නේ. මේක එකපාර රිජෙක්ට් කරන්න බැරි නම්. මට ඕව කියන්න එපා කියල මූනට කියන්න බැරිනම්, උබල කොහොමද රිඇක්ට් කරන්නේ? මොකද මගේ අත්දැකිම අනුව ගොඩක් ඔය උන්ගේ දුක කිය කිය අනිත් උන්ට බනින උන් ,අන්තිමට ඒ බනින එකා එක්කම සෙට් වෙලා අපිට කෙලෙවනවා. ඒ නිසා කොහාමද උබල මේ වගේ ඒවට මූන දෙන්නේ
     
    • Haha
    Reactions: planner123

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,191
    113
    dont care hitahan ethakota unuth nawathtnawa kiyana eka kiwwa kiyala wadak nathi hinda.ahanda gaththoth malama anayak wenawa. apita thiyena prashna madiwata
     
    • Like
    Reactions: sliit_kolla

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Shadowsfx Colin Robinson GIF by What We Do in the Shadows
     
    • Like
    Reactions: sliit_kolla

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    උබලට ඔෆිස් එකේදි හරි, පස්සේ කාලෙක දි රටකදි හරි, කැම්පස් එකේදි හරි සෙට් වෙච්ච එකෙක් උබලට දුක කියාගෙන එනවනම් (සල්ලි ගලවන්න නෙමෞ) .හිතපං ඔෆිස් එකේදි මොකක්හරි ඌට වෙලා , හැබැයි උබ එක්ක තමා ඒ දුක කියන්නේ. මේක එකපාර රිජෙක්ට් කරන්න බැරි නම්. මට ඕව කියන්න එපා කියල මූනට කියන්න බැරිනම්, උබල කොහොමද රිඇක්ට් කරන්නේ? මොකද මගේ අත්දැකිම අනුව ගොඩක් ඔය උන්ගේ දුක කිය කිය අනිත් උන්ට බනින උන් ,අන්තිමට ඒ බනින එකා එක්කම සෙට් වෙලා අපිට කෙලෙවනවා. ඒ නිසා කොහාමද උබල මේ වගේ ඒවට මූන දෙන්නේ
    කියන කෙනා අනුව ඒක වෙනස් වෙනවා. උබත් එක්ක අනුන්ට බැන බැන කියවන එකෙක් නම් මඟ ඇරලා ඉන්නවා. ඇත්තටම මොකක් හරි අවුලෙන් ඉන්න එකෙක් නම්, ඌ හොඳ එකෙක් නම් (කැරියෙක් නෙමේ නම් පමණයි) උගේ කතාව අහන් ඉඳන් දන්න උපදෙසක් දෙනවා, මොනවා උනත් තමුන්ගේ ප්‍රශ්ණයක් වෙන කෙනෙක් එක්ක කියද්දී ප්‍රශ්ණේ ඉන්න කෙනාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763

    කියන එකා ලංකාවෙ එකෙක්ද? සුද්දෙක්ද? මමනම් සුද්දගෙ ආත්මයක් ආරූට කරගෙන "හ්ම්ම්, ooh really?, that sucks, dunno dude hope you get what you want" යනාදි විදියට පිලිතුරු දීලා ශේප් වෙලා ඉන්නවා. බැරිමනම් reply නොකර ඉන්නවා. පස්සෙ මාට්ටු උනොත් කියනවා was busy bro කියලා

    මමනම් කාටත් වෙන එකෙක් එක්ක බනින්නෙ නෑ. කටයි පුකයි වහන් ඉන්නවා.

    කොටින්ම කට අරින්නෙ, කන්නයි, බොන්නයි, yes/no කියන්නයි, හෙම්බිරිස්සාව දවසට උස්ම ගන්නයි විතරයි :lol: :lol:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මමනම් කාටත් වෙන එකෙක් එක්ක බනින්නෙ නෑ. කටයි පුකයි වහන් ඉන්නවා.

    කොටින්ම කට අරින්නෙ, කන්නයි, බොන්නයි, yes/no කියන්නයි, හෙම්බිරිස්සාව දවසට උස්ම ගන්නයි විතරයි :lol: :lol:
    කිරියම දන්නව හැබෑලෝකෙදි උබට එකෙක් පුකේ ඇරල ගියත් කට පුකයි වහගෙන ඉන්න එකෙක් කියල. ඔක්කොම චන්ඩිකම් මේකෙ විතරයි. අඩුම ගානෙ තොට කඩේකින් බඩුවක් ගත්තම ඉතිරි සල්ලි ඉල්ලන්න බෑ, බොරුවට කියනව මං ටිප් එක පන්සීයක් දුන්න කියල.
    පවු බං උබ
    බෙහෙතක් ගනින් social anxiety වලට .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    කිරියම දන්නව හැබෑලෝකෙදි උබට එකෙක් පුකේ ඇරල ගියත් කට පුකයි වහගෙන ඉන්න එකෙක් කියල. ඔක්කොම චන්ඩිකම් මේකෙ විතරයි. අඩුම ගානෙ තොට කඩේකින් බඩුවක් ගත්තම ඉතිරි සල්ලි ඉල්ලන්න බෑ, බොරුවට කියනව මං ටිප් එක පන්සීයක් දුන්න කියල.
    පවු බං උබ
    බෙහෙතක් ගනින් social anxiety වලට .
    උඹනම් ඉතින් කිරියේ කරනවා වගේ පුකේ ඇරගන්නවා කියලා රටම දන්නවා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. ගිහින් අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් 🤭 🤭
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මමත් ඔය වගේ දේකට මූන දිලා තියෙනවා. පස්සේ උ මට උගේ පර්සනල් මගුල් කියන්න ගත්තා. ගෑනි ඩිවෝස් මගුල් අර මගුල්. හැම දේකම දෙපැත්තක් තියනවනේ . බෝදිසත්ව ගුනෝපේත නෙමේනේ යාලුවෝ. උණ්ගේ වැරදිත් ඇති. උන් ආසයි උන් ආස දේවල් අපේ කටින් උන්ගේ හොද කියවගන්න. ඒක මිනිස් ස්බාවය. ඉතින් ජජ්මන්ට් දෙන්න යන්නම එපා. සංසාර චක්කරේම කියපන් .එච්චරයි..හිත රිදෙන්නෙත් නැහැනේ

    සමහරු ඉන්නවා . කියාගන්න දේවල් කියාගන්න කෙනෙක් නැති වෙච්චම . ලගම ඉන්න කෙනාට කියනවා .ඒවා පව් බන්...ඒවා අහන්ඉදපන් ..කතන්දර වගේ ..වොලටයිල් මෙමරි එකේ දාපන්.අමතක කරපන්....කිය කිය යන් නැතුව.
     
    • Like
    Reactions: sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    කියන කෙනා අනුව ඒක වෙනස් වෙනවා. උබත් එක්ක අනුන්ට බැන බැන කියවන එකෙක් නම් මඟ ඇරලා ඉන්නවා. ඇත්තටම මොකක් හරි අවුලෙන් ඉන්න එකෙක් නම්, ඌ හොඳ එකෙක් නම් (කැරියෙක් නෙමේ නම් පමණයි) උගේ කතාව අහන් ඉඳන් දන්න උපදෙසක් දෙනවා, මොනවා උනත් තමුන්ගේ ප්‍රශ්ණයක් වෙන කෙනෙක් එක්ක කියද්දී ප්‍රශ්ණේ ඉන්න කෙනාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.
    හ්ම්ම්
    අහ‍ං ඉදපන් උපදෙස් දෙන්න, එක එකාට බනින්නෙපා. අහං ඉදපන්
    අනිවා..ඒ ගොනා කලින් කරලා තියෙනවා ලංකාෙව් උන් එක්ක
    කියන එකා ලංකාවෙ එකෙක්ද? සුද්දෙක්ද? මමනම් සුද්දගෙ ආත්මයක් ආරූට කරගෙන "හ්ම්ම්, ooh really?, that sucks, dunno dude hope you get what you want" යනාදි විදියට පිලිතුරු දීලා ශේප් වෙලා ඉන්නවා. බැරිමනම් reply නොකර ඉන්නවා. පස්සෙ මාට්ටු උනොත් කියනවා was busy bro කියලා

    මමනම් කාටත් වෙන එකෙක් එක්ක බනින්නෙ නෑ. කටයි පුකයි වහන් ඉන්නවා.

    කොටින්ම කට අරින්නෙ, කන්නයි, බොන්නයි, yes/no කියන්නයි, හෙම්බිරිස්සාව දවසට උස්ම ගන්නයි විතරයි :lol: :lol:
    සුද්දෙක් නෙමේ. වෙන රටක එකෙක්. මට එකපාරම මට කියන්න එපා ඕව කියල කියන්න හිතෙන්නේන නැ.. ෙම් කතාව හරි
    මමත් ඔය වගේ දේකට මූන දිලා තියෙනවා. පස්සේ උ මට උගේ පර්සනල් මගුල් කියන්න ගත්තා. ගෑනි ඩිවෝස් මගුල් අර මගුල්. හැම දේකම දෙපැත්තක් තියනවනේ . බෝදිසත්ව ගුනෝපේත නෙමේනේ යාලුවෝ. උණ්ගේ වැරදිත් ඇති. උන් ආසයි උන් ආස දේවල් අපේ කටින් උන්ගේ හොද කියවගන්න. ඒක මිනිස් ස්බාවය. ඉතින් ජජ්මන්ට් දෙන්න යන්නම එපා. සංසාර චක්කරේම කියපන් .එච්චරයි..හිත රිදෙන්නෙත් නැහැනේ

    සමහරු ඉන්නවා . කියාගන්න දේවල් කියාගන්න කෙනෙක් නැති වෙච්චම . ලගම ඉන්න කෙනාට කියනවා .ඒවා පව් බන්...ඒවා අහන්ඉදපන් ..කතන්දර වගේ ..වොලටයිල් මෙමරි එකේ දාපන්.අමතක කරපන්....කිය කිය යන් නැතුව.
    මේකේ උන් කිවා වගේ. ගනන් නොගෙන හිටියම කියන එක නවතිවි කියල හිතනවා
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මම ඔහොම දුක කියපු කෙල්ලෝ තුන් දෙනෙක්ට පුකේ අරල තියනවා 🙂
    කරදරෙන් බේරෙන්න බැරි නිසාද?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මගේ අත්දැකිම අනුව ගොඩක් ඔය උන්ගේ දුක කිය කිය අනිත් උන්ට බනින උන් ,අන්තිමට ඒ බනින එකා එක්කම සෙට් වෙලා අපිට කෙලෙවනවා.
    True