ඔෆිස්_අයිස්_ක්‍රම_7

r runner

Member
May 12, 2015
2,396
781
0
ඔෆිස්_අයිස්_ක්‍රම_7

ඔෆිස් එකේ ඉද්දි ලොක්කට මාට්ටු නොවෙන්න අයිස් ගහන්න ක්‍රම 7ක්

ඔෆිස්වල වැඩ තිබ්බත් නැතත් අපේ අය අයිස් ගහන එක හරිම සාර්ථක විදියට කරගෙන යනව. ඒකනෙ ලංකාව මෙච්චර දියුණු.
ජපානෙ නං වැඩ කරද්දි කවුරුහරි පොඩි නැප් එකක් දාන එක රස්සාව වෙනුවෙන් කරපු කැපකිරීම පෙන්නන සාධකයක් විදියටයි බලන්නෙ. එනිසා එහෙ ගොඩක් කට්ටිය ලොක්කට පේන්න බොරුවට නිදියනවලු. ඒත් ඉතිං මෙහෙ නිදියන්නෙ ඇත්තටමනෙ. අනික් කාරණේ විදියට මෙහෙ දෙතුන් දෙනා එකතු වෙලා අයිස් ගැහුවම ලොක්කගෙන් එන දෝෂාරෝපනෙත් වැඩියිනෙ. ඔයිට වඩා ලේසි ක්‍රමවලට තනියම අයිස් ගහන්න මේ ක්‍රම ටෙස්ට් කරල බලන්න. ලොක්කට චාටර් වෙන්නෙත් නැහැ.
හැබැයි පුතෝ මේ ටික ලොක්කත් අනිවා කියවල තිබ්බොත්නං බඩු පැකට්!

1. කෝල් සෙන්ටර්

Icing-01.jpg
Source – shutterstock.com

ෆෝන් එක කනේ තියාගෙන ඉන්නයි තියෙන්නෙ. කම්මැලි වෙලාවට විනාඩි පහළොවක් විස්සක් මේ ක්‍රමේට ගොඩදාගන්න පුළුවන්. හැබැයි ඉතිං ඔෆිස් ලයින් එකෙන් ඕපදූප කියව කියව හිටියොත් නං වැඩේ ලීක් වෙයි. එනිසා කරන්න තියෙන්නෙ ඔෆිස් එකෙන් පිට කතාවට සෙට් කරගත්තම කතාව නවත්තගන්න බැරි කාවහරි මේ වැඩේට සෙට් කරගන්න එක. ඔයාට දෙන්න තියෙන්නෙ හ්ම්… හ්ම්… ටික විතරයි. එයා කියන කතාව අහගෙන ඉන්න. එතකොට ඉතිං ලොක්ක හිතන්නෙ ඔෆිස් එකේ වැඩක් කියලනෙ.

2. රේලික් හන්ටර්

Icing-02.jpg
Source – sarkarilife.com

පරණ කොල ගොඩ අවුස්සන එකත් මරු වැඩේ. ඒ අස්සෙ හම්බෙන පරණ කොල කෑලි කියෝ කියෝ තමුන් කරපු වැඩ ගැන ආඩම්බර වෙන්නයි තියෙන්නෙ. ලොක්ක දැක්කත් හිතන්නෙ කැපවීම කියලනෙ. එහෙම කියලා ඉතිං හැමදාම කොළ පෙරලගෙන ඉන්නෙපා. ඉඳල හිටල වැඩකුත් කරන්න. ඒ වගේම ඔය කොල පෙරලන වැඩේ තියෙන එක අවුලක් නිසා කොල අස්සෙ දූවිලි නිසා සිද්ධවෙන හච්චෝස් යෑමත් මතක තියාගන්න ඕන.

3. ද තින්ක්ර්

Icing-03.jpg
Source – sheknows.com

තියෙන්නෙ ඉතිං කල්පනා කරන්න තමයි. හැබැයි ලෝකයා දන්නෙ නැහැනෙ ඔයා කල්පනා කරන විත්තියක්. ඒ නිසා ඒක පේන්න දේවල් දෙක තුනක් කරන්න ඕන. ඒකට සපෝට් එකට මේසෙට අතගහගෙන නළලට තට්ටු කරන්න, පෑන ඇඟිලි අස්සෙ කරකවන්න, උඩ බලාගෙන ඉන්න වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒ අස්සෙ වටපිටාව ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙනවා. මිනිස්සු මොනවා කියනවද දන්නෙ නැහැනෙ. ලොක්කට නොතේරුනත් ඔබේ වෙනස යාළුවන්ට තේරෙන්න ඉඩ තියෙනව.

4. චාටර්ඩ් එකවුන්ටන්

Icing-04.jpg
Source- smartceo.com

ගන්න කොලේකුයි පෑනකුයි, එක අතකින් පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න ගමං අනිත් අතින් බොරුවට ගණං කරන්න. මේක හරියන්නෙ එකවුන්ට්ස් සම්බන්ධ ජොබ් එහෙකට විතරක් නෙමෙයි. මේ ලෝකෙ හැමදේටම ගණං සම්බන්ධයි. එනිසා මේක ඕන ඔෆිස් එකකට වලංගුයි.

5. Wikipediaholic

Icing-05.gif
Source – manrepeller.com

ජැන්ගෝ අන්චේන්ඩ් වගේ ෆිල්ම් එකක්, පැරීසිය වගේ ප්‍රසිද්ධ නගරයක්, ඕල් බ්ලැක්ස් වගේ ටීම් එකක්, මෙටැලිකා වගේ බෑන්ඩ් එකක්, ඩිකැප්‍රියෝ වගේ නළුවෙක් ගැන තියෙන විකිපීඩියා පේජස් ටිකක් බ්‍රවුසර් ටැබ්ස්වලට ඕපන් කරගන්න. ඒ අතරට ඔෆිස් වැඩකට හරියන විදියෙ විකිපීඩියා පේජ් එකකුත් ඕපන් කරගන්න. දැන් ඉතිං කියවන්නයි තියෙන්නෙ. හැම පේජ් එකකම මැද්දට ගියාම ඔක්කොම එක වගේ තමයි පිටිපස්සෙ ඉඳන් බලනකෙනාට පේන්නෙ.

6. බීමත්කම

Icing-06.jpg
Source – what-is-workplace-wellness.com

හොඳට වතුර බොන්න. ගුඩු ගුඩු ගාලා පෙරේතයා වගේ බොන්න එපා. ටික ටික බොන්න. බොන ගමං කල්පනා කරන්න. ඕන නං ඒ අස්සට විටමින් සී පෙත්තකුත් බොන්න. විටමින් සී පෙති නිකං හැපනකොට වටේ අවධානය එච්චර යොමුවෙන්නෙත් නැහැනෙ. ඩිකැන්ටරෙන් එකපාර මහ ගොඩක් වතුර පුරවගන්න එපා. පොඩ්ඩ පොඩ්ඩ පුරවගන්න කොට ඉක්මනට වතුර ඉවර වෙනවනෙ. ඒකෙ වාසියත් අයිස් ගහන කෙනාට තමයි.
7. The IT Guy

Icing-07.gif
Source – reddit.com

කම්පියුටරේ ඔක්කොම කේබල් ටික ගලවන්න. ආයි ගහන්න. මේ වැඩ ඔක්කොම දඩබඩ ගාලා කරන්න එපා. ටිකක් වෙලාව අරගෙන නිවී සැනසිල්ලෙ කරන්න. නැත්තං ඉතිං සැක හිතෙන්න පුළුවන්.
අනික මතක තියාන්න ඕගොල්ලොන්ගෙ ලොක්කත් ඒ තැනට ගිහිල්ල තියෙන්නෙ ඔය ටික ප්‍රැක්ටිස් කරල වෙන්නත් පුළුවන්. අනික දැන් අනිවා ඩොට් එල්කේ ප්‍රසිද්ධ නිසා මේ කතන්දර ලොක්කට ලීක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒ නැතත් ගන්න පඩියට වැඩ කරන්න පුළුවන්නං තමයි ඉතිං හොඳ. මේ ටික ලිවුවෙ හදිස්සියෙ කම්මැලි වෙලාවට ගොඩදාගන්නයි.

සළකන්න මිත්‍රවරුණි .. :yes::yes::yes:
 
precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඔෆිස් එකේ ඉද්දි ලොක්කට මාට්ටු නොවෙන්න අයිස් ගහන්න ක්‍රම 7ක්

    ඔෆිස්වල වැඩ තිබ්බත් නැතත් අපේ අය අයිස් ගහන එක හරිම සාර්ථක විදියට කරගෙන යනව. ඒකනෙ ලංකාව මෙච්චර දියුණු.
    ජපානෙ නං වැඩ කරද්දි කවුරුහරි පොඩි නැප් එකක් දාන එක රස්සාව වෙනුවෙන් කරපු කැපකිරීම පෙන්නන සාධකයක් විදියටයි බලන්නෙ. එනිසා එහෙ ගොඩක් කට්ටිය ලොක්කට පේන්න බොරුවට නිදියනවලු. ඒත් ඉතිං මෙහෙ නිදියන්නෙ ඇත්තටමනෙ. අනික් කාරණේ විදියට මෙහෙ දෙතුන් දෙනා එකතු වෙලා අයිස් ගැහුවම ලොක්කගෙන් එන දෝෂාරෝපනෙත් වැඩියිනෙ. ඔයිට වඩා ලේසි ක්‍රමවලට තනියම අයිස් ගහන්න මේ ක්‍රම ටෙස්ට් කරල බලන්න. ලොක්කට චාටර් වෙන්නෙත් නැහැ.

    3. ද තින්ක්ර්

    Icing-03.jpg
    Source – sheknows.com

    තියෙන්නෙ ඉතිං කල්පනා කරන්න තමයි. හැබැයි ලෝකයා දන්නෙ නැහැනෙ ඔයා කල්පනා කරන විත්තියක්. ඒ නිසා ඒක පේන්න දේවල් දෙක තුනක් කරන්න ඕන. ඒකට සපෝට් එකට මේසෙට අතගහගෙන නළලට තට්ටු කරන්න, පෑන ඇඟිලි අස්සෙ කරකවන්න, උඩ බලාගෙන ඉන්න වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒ අස්සෙ වටපිටාව ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙනවා. මිනිස්සු මොනවා කියනවද දන්නෙ නැහැනෙ. ලොක්කට නොතේරුනත් ඔබේ වෙනස යාළුවන්ට තේරෙන්න ඉඩ තියෙනව.

    5. Wikipediaholic

    Icing-05.gif
    Source – manrepeller.com

    ජැන්ගෝ අන්චේන්ඩ් වගේ ෆිල්ම් එකක්, පැරීසිය වගේ ප්‍රසිද්ධ නගරයක්, ඕල් බ්ලැක්ස් වගේ ටීම් එකක්, මෙටැලිකා වගේ බෑන්ඩ් එකක්, ඩිකැප්‍රියෝ වගේ නළුවෙක් ගැන තියෙන විකිපීඩියා පේජස් ටිකක් බ්‍රවුසර් ටැබ්ස්වලට ඕපන් කරගන්න. ඒ අතරට ඔෆිස් වැඩකට හරියන විදියෙ විකිපීඩියා පේජ් එකකුත් ඕපන් කරගන්න. දැන් ඉතිං කියවන්නයි තියෙන්නෙ. හැම පේජ් එකකම මැද්දට ගියාම ඔක්කොම එක වගේ තමයි පිටිපස්සෙ ඉඳන් බලනකෙනාට පේන්නෙ.

    Thinker thamai wediyama wenne :P:P
    Wikipediaholic wenna behe wediya internet surf karanawa wenawane :rolleyes::rolleyes:
    Stackexchange hot network questions balana eka thamai karanne ;);)

    office eke ekkenek hitiyoth wede ahuwenawa habai dan :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    ඔෆිස් එකේ ඉද්දි ලොක්කට මාට්ටු නොවෙන්න අයිස් ගහන්න ක්‍රම 7ක්

    3. ද තින්ක්ර්

    Icing-03.jpg
    Source – sheknows.com

    තියෙන්නෙ ඉතිං කල්පනා කරන්න තමයි. හැබැයි ලෝකයා දන්නෙ නැහැනෙ ඔයා කල්පනා කරන විත්තියක්. ඒ නිසා ඒක පේන්න දේවල් දෙක තුනක් කරන්න ඕන. ඒකට සපෝට් එකට මේසෙට අතගහගෙන නළලට තට්ටු කරන්න, පෑන ඇඟිලි අස්සෙ කරකවන්න, උඩ බලාගෙන ඉන්න වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒ අස්සෙ වටපිටාව ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙනවා. මිනිස්සු මොනවා කියනවද දන්නෙ නැහැනෙ. ලොක්කට නොතේරුනත් ඔබේ වෙනස යාළුවන්ට තේරෙන්න ඉඩ තියෙනව.

    මේක තමා වැඩිපුර වෙලාවට කොරන්නෙ :P:P:rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol: ඔය මොක කරත් deadline එකට ටාස්ක් එක ඉවර නොකරොත් බඩු හම්බෙනවා...:P මම නම් ගොඩක් වෙලාවට කරන්නේ stackoverflow එකේ මොකක් හරි ටැබ් එකක් දෙකක් ඕපන් කරන අනිත් ඒවායේ එළකිරි එකයි, වෙන වෙන ආතල් ඒවා කියවන එකයි තමයි...අපේ මැනේජර් කාරය එනවා පෙනුනොත් අනිත් ඒවා ක්ලෝස් කරලා, පට ගාල ස්ටක් එකට මාරු වෙනවා...අරූ ගිය ගමන් ආයේ Ctrl Alt T ගහල අර ටික ආයේ ඕපන් කරගන්නවා :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    3. The Thinker

    මෙන්න මගෙනුත් එකක්

    8. The Helper
    ඔෆිස් එකේ ඉන්න වැඩබැරි දාස කෙනෙක් ගාවට ගිහින් ඔයා මොනවද කරන්නෙ කියල අහනවා. පැයබාගයක් කන්න පුලුවන් ලේසියෙන්ම.

    3b1286a.jpg
     
    • Like
    Reactions: r runner

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol: ඔය මොක කරත් deadline එකට ටාස්ක් එක ඉවර නොකරොත් බඩු හම්බෙනවා...:P මම නම් ගොඩක් වෙලාවට කරන්නේ stackoverflow එකේ මොකක් හරි ටැබ් එකක් දෙකක් ඕපන් කරන අනිත් ඒවායේ එළකිරි එකයි, වෙන වෙන ආතල් ඒවා කියවන එකයි තමයි...අපේ මැනේජර් කාරය එනවා පෙනුනොත් අනිත් ඒවා ක්ලෝස් කරලා, පට ගාල ස්ටක් එකට මාරු වෙනවා...අරූ ගිය ගමන් ආයේ Ctrl Alt T ගහල අර ටික ආයේ ඕපන් කරගන්නවා :rolleyes:

    Visual Studio screenshot ekak gahala wallpaper ekata dagena inne. ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Visual Studio screenshot ekak gahala wallpaper ekata dagena inne. ;)

    අපෝ එක හරියන්නේ නැහැ බන් අපිට...හිටි ගමන් පොර නැවතිලා අහනවා මොකෝ වෙන්නේ කියල...ඒ වෙලාවට ඕක ස්ක්රීන්ශෝට් එකක් කියල අනිවා දකිනවා මොකද මිනිහ කෙලින්ම එබෙනවා ස්ක්‍රීන් එකට...ඒ වෙලාවට stack එකේ අවුලක් හොයනවා වගේ ඉන්න පුළුවන් අර විදිහට... :lol:
     
    :D:D:D