ඔෆිස්_අයිස්_ක්‍රම_7

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,820
    26,246
    113
    ලොක්කා අයිස් ගහන හැටි... දැක්ක ඒවා

    හෙන හදිසි meeting කියලා එකකට ගිය එකා spa එලියට එනවා දැක්කා
    Management conference එකේ කියල කෙල්ලක් එක්ක Bread talk එකේ
    Foreign business consultant ඇවිත් කියලා Cinnamon red එක උඩ බොනවා
    School whats app/FB group වලට voice comments දදා ඉන්නවා
    serious call වගේ මල් කඩනවා
    Client visit කියලා shopping