ඔිලන්ද හිමි සියදිවි නසාගෙන

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඇයි ත්‍රිකුණාමලේ එක්කෙනා ප්‍රෙස් රිලීස් එකක් දෙන්නෙ. එයා කොරනෙල් ද.

    ඒක නෙමේ, ඇයි හාමුදුරුවරු තමන්ගෙ කම්‍යුනිටි එකේ කෙනෙක්ට උන සාහසික අපරාධයක් ගැන කතා නොකරන්නෙ. මීක් නෑ එක්කෙනෙක්වත්.
    ඔව් සිරාවට බන් ඒ හාමුදුරුවන් එකකෝ මේ මැරිච්ච හාමුදුරුවන්ව හොදට දන්න කෙනෙක් වෙනඩ ඕන,
    නැත්තම් පරීක්ෂණ පවත්වන එකකට මාද්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ?
     
    • Like
    Reactions: NRTG

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒ හාමුදුරුවො එහේ ඉද්දි මහනවෙන්න කලින්. හෙන ගේමක් දීලා ඇවිල්ලා. ඒකේ පලිය වෙන එකෙක් ගත්තා වෙන්න බෑද?. නිකම් film වල වගේ?...
    Sherlock Holmes pothwala oya wage paliganim thiyenawa.
    Eth lankawe Sherlock(shani:P ) dan hire
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒක නෙමේ, ඇයි හාමුදුරුවරු තමන්ගෙ කම්‍යුනිටි එකේ කෙනෙක්ට උන සාහසික අපරාධයක් ගැන කතා නොකරන්නෙ. මීක් නෑ එක්කෙනෙක්වත්.
    ඔව් බො.බ.සේ එහෙම.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඇයි ත්‍රිකුණාමලේ එක්කෙනා ප්‍රෙස් රිලීස් එකක් දෙන්නෙ. එයා කොරනෙල් ද.

    ඒක නෙමේ, ඇයි හාමුදුරුවරු තමන්ගෙ කම්‍යුනිටි එකේ කෙනෙක්ට උන සාහසික අපරාධයක් ගැන කතා නොකරන්නෙ. මීක් නෑ එක්කෙනෙක්වත්.


    horu inne okkoma wage
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හලි හලි අපි විස්වාස කලා. උන්නාන්සේ සියදිවි හානිකරගෙන ගලක් බැඳලා ගඟට පැනලා.

    කිලි කිලි බොලේ
    වැලි වැලි මාලේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,135
    113
    horu inne okkoma wage
    හොරු කෙසේවෙතත් පන්සල් සංස්කෘතියෙ ඉන්න හාමුදුරුවරුත් ආරණ්‍යවාසී පිළිවෙත් පුරන අයත් අතර ටෙන්ෂන් එකක් තියෙනව. මුල් සෙට් එකට දෙවනි අයව දකිද්දි අපි බත් ගිල ගිල ඉන්නව කියල හිතෙන ගිල්ටිය වෙන්න ඇති ඔය නුරුස්සීමෙ අප්‍රකාශිත හේතුව.

    සුයිසයිඩ් ඈන්ගල් එක ගැන කිව්වොත් නම් කියන්න තියෙන්නෙ අත්පය බැඳගෙන වතුරට පණින එක සියදිවි හානි කරගැනීමෙ එක ක්‍රමයක් තමයි. ඒත් මනුස්සයෙක්, විශේෂයෙන්ම ක්‍රියාශීලි ස්වාමීන් වහන්සේ කෙනෙක් සියදිවි නසාගන්න යද්දි තමන්ගෙ දායකයො, ගෝලබාලයොන්ට දේවල් පැහැදිලි කරල සටහනක් නොලිය එහෙම කරයි කියල හිතන්න අමාරුයි. සුයිසයිඩ් නෝට් එකක් කියන්නෙ සුයිසයිඩ් එකේම අවියෝජනීය කොටසක්. හැට ගණන් වල සුයිසයිඩ් කරගත්ත බෞද්ධ දර්ශනය ගැන මෑත කාලයෙ ලංකාවෙන් සිරාවටම ඔරිජිනල් ශාස්ත්‍රීය අදහස් ගොනු කරපු ඥාණවීර තෙර පවා දීර්ඝ ලිපියකින් තමන් දිවි තොර කරගන්න හේතුව පැහැදිලි කරලයි එහෙම කලේ. මේක සුයිසයිඩ් එකක් කියල මන් හිතන්නෑ, හරියටම නොදන්නව උනත්.
     
    • Like
    Reactions: DjAtrocity