ඕං සල්ලි දීලා Intern යන්න... 🔔

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113

    6. Investment & Value​

    For Interns (Program Fee)​

    • LKR 300,000 for 6 months / LKR 600,000 for 12 months
    • Subsidised fee covers training, mentoring, cloud lab credits, and certification
    • Stipend-ready projects let interns offset part of the fee through client billable work
    • Career services & interview coaching

    For Partner Companies​

    • Zero recruitment fee for hiring ACA graduates
    • Option to sponsor capstone projects relevant to their roadmap
    • Brand visibility at ACA events and campus outreach
    https://www.acentura.com/aca

    කෝ ඔය ස්කිල් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියන මහත්තරු ටික පොඩ්ඩක් මෙහාට ආවනං 🙃
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959

    කොහෙහරි එක සීන් එකක් අල්ලන් මුලු industry එකම generalise කරන්න එපා හුත්තො
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කොහෙහරි එක සීන් එකක් අල්ලන් මුලු industry එකම generalise කරන්න එපා හුත්තො
    කොහෙහරි කියන්න බැහැ නේද මචං ඔය පෙට්ටි කඩේක නෙමෙයි උබම විස්තර ටිකක් හොයලා බලපන්කො මේ දවස්වල තත්වෙ ගැන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    මුන් උදේ හවා චැචිචිපිටි ai ai ගගා අනිත් එවුන්ගේ ජොබ් නැතිවෙයි කියව්වට, අනිත් එවුන්ට නම් නැතිවෙන්න හරි ⁣ජොබ් එකක් තියනවා.
    Will Ferrell Lol GIF by First We Feast
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    මුන් උදේ හවා චැචිචිපිටි ai ai ගගා අනිත් එවුන්ගේ ජොබ් නැතිවෙයි කියව්වට, අනිත් එවුන්ට නම් නැතිවෙන්න හරි ⁣ජොබ් එකක් තියනවා.
    Will Ferrell Lol GIF by First We Feast
    එහෙම කියන්න එපා ඩොට්ට අපිත් මිනිස්සුනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    කොහෙහරි කියන්න බැහැ නේද මචං ඔය පෙට්ටි කඩේක නෙමෙයි උබම විස්තර ටිකක් හොයලා බලපන්කො මේ දවස්වල තත්වෙ ගැන.
    intern හොයන්න අමාරු ඇති, ඒත් සල්ලි ගෙවලා යන්න ඕන නැති ඒවත් ඇති.

    anyways කැම්පස් යන කාලේ පුලුවන් තරම් connection හදාගනින්, එක එක activity, games, clubs වගේ ඒවට පලයන්. සමහර වෙලාවට ඕවල සෙට් වෙනවා කම්පනි වල වැඩ කරන උන්, පස්සෙ කාලේක උන්ගෙ උදව් ගන්න පුලුවන් intern/job හොයන්න. අපි ගමේ උන්, අපිට ලොකු සීන් අල්ලන්නෙ නෑ වගේ ගොන් jvp attitude එක්ක ඉන්න එපා. තමන් කොච්චර අමාරුතැන් වලින් ආවත් ඒවා සමාජයට වැඩක් නෑ. fake it till you make it..

    දැන් ඊයේ එකෙක් මෙතන ආඬලා දාල තිබ්බා අවුරුදු සීන් එකකට යන්න බෑ කියලා. ඔස්තාර්ලාත් කියලා තිබ්බා "යන්න එපා, අයින් වෙයන්, වෙන එකක් හොයාගනින් බ්ලා බ්ලා බ්ලා". ඔය වගේ ගොන් attitude තියන් ලොවෙත් coparete ලොවේ දුවන්න බෑ. මිනිස්සු එක්ක ජෙල් වෙන්න පුරුදු වෙන්න ඕනා. social drinker කෙනෙක් වෙන්න පුලුවනම් තවත් හොඳයි.

    ඔය මුකුත් කනෙක්ශන් නැතුව zero ඉඳන් දැන් ඉන්න තැනට ආපු එකෙක් විදියට තමා මම මේක කියන්නෙ. අපිට පොඩි කාලේ ඔය හුත්තවල් කියන්න එක බල්ලෙක් හිටියෙ නෑ. අපි ගේමක් දීලා ගොඩ යන්න හදන කොට නෑකම්, ඇඳුනුම් කම් උඩ තිබ්බ හොඳම ජොබ් ටික ගත්ත උන් හිටියා, සමහර උන් ජොබ් 2 3 තියන් හිටියා අනිත්මට හොඳ එකට යන්න. අපිට හුලං තමා ඉස්සර. ඕවලින් ඉගෙන ගත්ත පාඩම් තමා හිටපු ගමන් මම කියන් යන්නෙ.

    මට ඕනම් තව කියන්න පුලුවන්. ඒත් ගොඩක් උන්ට කොච්චර කිව්වත් වැඩක් නැති සීන් එකක් තියෙන්නෙ.
     
    Last edited:

    ☝️☝️

    මේක සියට සියක් ඇත්ත කතාවක්.
     
    ඔව් උබෙ කතාව ඇත්ත.
     
    • Like
    Reactions: kaizoku_O and jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඔය ස්කිල් ස්කිල් ගාන්නෙ මීට අවුරුදු 10-15 කට කලින් පොල් ලෙල්ලක් CV දැම්මත් ජොබ් එකට ගත්ත කාලෙ ජොබ් වලට ගිය උන්.
    උන් එනව දැන් මේ highly competitive job market එකේ තරඟ කරන උන්ට උපදෙස් දෙන්න. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ඔය ස්කිල් ස්කිල් ගාන්නෙ මීට අවුරුදු 10-15 කට කලින් පොල් ලෙල්ලක් CV දැම්මත් ජොබ් එකට ගත්ත කාලෙ ජොබ් වලට ගිය උන්.
    උන් එනව දැන් මේ highly competitive job market එකේ තරඟ කරන උන්ට උපදෙස් දෙන්න. :lol:
    දැන් උඹ කියන විදියට මොකක්ද අලුත්ම විදිය? දෙකට නැවිලා ගිහින් කටට ගන්න එකද? 🥴
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    intern හොයන්න අමාරු ඇති, ඒත් සල්ලි ගෙවලා යන්න ඕන නැති ඒවත් ඇති.

    anyways කැම්පස් යන කාලේ පුලුවන් තරම් connection හදාගනින්, එක එක activity, games, clubs වගේ ඒවට පලයන්. සමහර වෙලාවට ඕවල සෙට් වෙනවා කම්පනි වල වැඩ කරන උන්, පස්සෙ කාලේක උන්ගෙ උදව් ගන්න පුලුවන් intern/job හොයන්න. අපි ගමේ උන්, අපිට ලොකු සීන් අල්ලන්නෙ නෑ වගේ ගොන් jvp attitude එක්ක ඉන්න එපා. තමන් කොච්චර අමාරුතැන් වලින් ආවත් ඒවා සමාජයට වැඩක් නෑ. fake it till you make it..

    දැන් ඊයේ එකෙක් මෙතන ආඬලා දාල තිබ්බා අවුරුදු සීන් එකකට යන්න බෑ කියලා. ඔස්තාර්ලාත් කියලා තිබ්බා "යන්න එපා, අයින් වෙයන්, වෙන එකක් හොයාගනින් බ්ලා බ්ලා බ්ලා". ඔය වගේ ගොන් attitude තියන් ලොවෙත් coparete ලොවේ දුවන්න බෑ. මිනිස්සු එක්ක ජෙල් වෙන්න පුරුදු වෙන්න ඕනා. social drinker කෙනෙක් වෙන්න පුලුවනම් තවත් හොඳයි.

    ඔය මුකුත් කනෙක්ශන් නැතුව zero ඉඳන් දැන් ඉන්න තැනට ආපු එකෙක් විදියට තමා මම මේක කියන්නෙ. අපිට පොඩි කාලේ ඔය හුත්තවල් කියන්න එක බල්ලෙක් හිටියෙ නෑ. අපි ගේමක් දීලා ගොඩ යන්න හදන කොට නෑකම්, ඇඳුනුම් කම් උඩ තිබ්බ හොඳම ජොබ් ටික ගත්ත උන් හිටියා, සමහර උන් ජොබ් 2 3 තියන් හිටියා අනිත්මට හොඳ එකට යන්න. අපිට හුලං තමා ඉස්සර. ඕවලින් ඉගෙන ගත්ත පාඩම් තමා හිටපු ගමන් මම කියන් යන්නෙ.

    මට ඕනම් තව කියන්න පුලුවන්. ඒත් ගොඩක් උන්ට කොච්චර කිව්වත් වැඩක් නැති සීන් එකක් තියෙන්නෙ.
    meka aththa bn, loku thnawala innema connection walin apu un, skill godak thiyena connection nathi un un yatathe wada karanawa bn