මහින්දානන්දගෙ පුතා නෙමේ නේද් ඩ්‍රයිව් කලෙ
අහු උනේ ඔක්කොම ඉවරවෙලා ගෙදර ගියාටත් පස්සෙනේ. එකෙක්නම් ඇතුලට දැම්ම ඌ තමයි ඩ්‍රයිව් කලේ කියල.

ඒ කියන්නෙ මේ උට්ටද ඩ්‍රයිව් කරලා තියෙන්නෙ![]()
පලමු කට උත්තරයේ තියෙන්නේ එහෙමයි. අලුත්ගමගේ පුතා තමයි වාහනය හැප්පෙන කොට ඩ්‍රයිව් කලේ කියා තමයි.
අහු උනේ ඔක්කොම ඉවරවෙලා ගෙදර ගියාටත් පස්සෙනේ. එකෙක්නම් ඇතුලට දැම්ම ඌ තමයි ඩ්‍රයිව් කලේ කියල.