ඕක දීපන් ගීතට ..

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අන්තිමට ඔක්කොම එකතු උනා.. දුෂිතයෝ ඇමතිලා උනා.. සොභිතගේ රොටිය කර උනා.. චන්දෙ දුන්න අපිට කෙල උනා..

    :lol::lol:

    8w30tBY.jpg

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Gk5bj7l.jpg



    මොකාද බොල මේ ගොන් බිජ්ජා ? මේ කුරුස කතාව මන් කතෝලික කියල හිතල වෙන්න ඇති කියන්න ඇත්තේ.. උඹේ මානසිකත්වේ මේකෙන්ම පේනවා.. උඹල වගේ කාඩ් බෝඩ් බෞද්ධයෝ ගැන මන් කතා කරන්න කැමති නෑ.. ඒ නිසා නියම හෙළ බෞද්ධයෙක් විදිහට උඹල වගේ උන්ට අනුකම්පා කරනවා...:lol:

    හොද හාමුදුරුවරු ඉන්නවා ආරණ්‍ය සේනාසන වල.බුදුන්ගේ ආර්ය මාර්ගය අනුගමනය කරමින්.උපසම්පදා ශිලය ආරක්ෂා කරගෙන නිර්වාණ අවබෝධයට පෙරුම් පුරන උතුම් හිමිවරු.. .දැකල නැත්තම් ගිහින් බලපන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

    wahahahahahahahahahahahahahahah ටොයි මල්ලිලා

    අසා සිටි ඔබ සැමට ස්තුතී
     
    • Like
    Reactions: DJU9 and KasunKDP

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

    wahahahahahahahahahahahahahahah ටොයි මල්ලිලා

    අසා සිටි ඔබ සැමට ස්තුතී

    :rofl: