ඕට්ස් කනවද?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මම නිකමට ඕට්ස් වල nutritions බැලුවා. ඒකෙ හැටියට බත් වලටත් වඩා මේකෙ fat and carbohydrates වැඩීනෙ. ඉතින් කොහොමද fat loss වෙන්නෙ කියල හිතාගන්න බෑ. අනික මම මේක මම fat loss කරන්න කරන නිසා කිරි,රටඉදි,සීනි දාලා කෑවොත් ඕට්ස් කන එකෙන් වැඩක් නැති වෙනවා. ඒක හින්දා fat නැති දෙයක් එක්ක ඕන කන්න.

    Uyapu, thambapu elawalu ekka kaapang :yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එලකිරියෙ කවුරු හරි ඕට්ස් කනවද? මාව ටිකක් මහත වේගෙන එන්නෙ. ඒක හින්දා රෑට ඕට්ස් කන්න හිතුවෙ. :nerd:

    මට දැනගන්න ඕනෙ. :nerd:

    1. මේවා කොහෙද විකුනන්න තියෙන්නෙ? :oo:
    2. ගාන කීයද? :oo:
    3. දවසකට කොච්චර විතර කනවද? :oo:
    4. මාසෙකට කීයක් විතර වියදම් වෙනවද? :oo:
    5. කන්නෙ කොහොමද? :baffled:
    6. රහ කොහොමද? :dull:

    උදවුවක් දුන්නොත් තියෙන 6+ දෙන්න පුලුවන්. :D

    Samaposha kaapan ponnayo.
    Oats wage thamai. Ekama nutrition profile eka.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    Diamond එක තමා මන්නම් කන්නේ
    කිරි දාලා හදලා තමා මන් කන්නේ
    400 g පැකට් එකක් උදේට විතාරක කනවනම් සති 3ක් වගේ කන්න පුළුවන් ~මන්නම් වැඩිය කන්නේ නැ~
    රහ අවුලක් නැ
    සුපර් මාර්කට් වල තියේ
    වියලි පලතුරු දැම්මනම් අමුතු රසයක් තියෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113
    පලතුරු මේකට කලවම් කරන්නෙ කොහොමද මචන්? නිකන්ම තම්බල පලතුරු මික්ස් කරනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113
    Samaposha kaapan ponnayo.
    Oats wage thamai. Ekama nutrition profile eka.

    scurvy :shocked::lol:
    එල එල. ඒත් samaposha එච්චර මට අල්ලන්නෙ නෑ. අනික සීනි,කිරි දාන්න එපැයි.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    melo rasak naa ban mama dan meka kanawa :)

    samaposha-ready-mix-400g.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Keells super, argills, arpico super ona ekaka thiyanawa..
    mamanam aran thiyenne Kelloggs heart to heart oats..
    400g paket ekak 350Rs wenawa..
    dawasakata 1 wela gane kewoth 2 weeks wage kanna puluwan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113
    'Raw till 4' Vegan diet ekakata gihin balanna.
    e kiyenne, hawasa 4 wenakam amu ahaara (fruits etc,,,)
    4n passe last meal eka cooked (eg: noodles etc....)

    note:this is VEGAN diet! so, no dairy (no cows milk etc... no animal products)

    https://www.youtube.com/watch?v=Hq5m5qvU9ro

    මම දැනටත් මස් මාලු නම් කන්නෙ නෑ. බට් ඕක කරන්න නම් අමාරුයි. ආර්ථිකේ එච්චර හොද නෑ. :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113
    Thanks hamotama. packet ekak aran balannam. ikmanatama rep dennam. monawahari thawa ganna dewal tikak ekathu unama thama cargils eka paththe yanna wenne. okak witharak aran enna bane.
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඕට්ස් තියෙනවා ෆුඩ් සිටි වගේ ඒවායේ..හැබැයි කිසිම රැසක් නම් නෑ... ඒත් මල්ලි මහත් වේගන එනවා කියල ඕට්ස් වගේ පිට රට කෑම වලට හුරු වෙන්න එපා...ඔයා කරන්න ඕනි කන ප්‍රමාණේ අඩු කරන එකයි......රෑට ගෙදර උයන දේවල් වලින්ම පොඩ්ඩක් බෙදාගෙන කන්න....අම්මට කියල එහෙම බත් බෙදවගෙන කන්න නම් එපා....අම්මල ආදරේ වැඩි නිසා මහා ගොඩක් බෙදල දෙනවා......:P

    විශේෂම දේ තමයි බත් අඩු කරලා මාළුව ජාති වැඩිපුර කන්න.....මේක තුන් වේලටම කරන්න.....අනික තමයි පුළුවන් නම් රෑ කෑම ටිකක් අඩු කරන්න....

    මං මේ අත්දැකීමෙන් කියන්නේ.....මං රෑ කෑම අඩු කරලා මාස 6 කින් කිලෝ 5ක් වගේ අඩු කර ගත්ත.......කල් ගියාට මේක සාර්ථකයි....හැබැයි මං රෑට කෑවේ ක්‍රීම් ක්‍රැකර් 5 - 6 ක් වගේ විතරයි....සමහර දවස් වලට කඩල ටිකක් කනවා....බත් කන වෙලාවලුත් තියෙනවා....මේ විදියට කරලා බලන්න.......අනික තමයි හැමදාම වගේ බර කිරල බලන්න ඔයාගේ....එතකොට බර අඩු කර ගන්න ඕනි කියන එක යටි හිතට කා වදිනවා....එතකොට අපි කෑම ගන්න ප්‍රමානේ වැඩි උනොත් එක යටි හිතෙන දෙනුම් දෙනවා.....
     
    Thanks akke. mama me dewal godak kal idan karanawa. eth rata kana eka du karanna giyama gedarin bara bare. ekayi me wage dekata yanna baluwe.