අපේ අම්ම කනව මම හිතන්නෙ..
මගේ ඉතිං පුල් පිට් බොඩියට ඔය ඕට්ස් ඕනෙ නෑ
අවොත් බලාගන්ඩ පුලුවන් මගේ පුල් පිට් බොඩිය![]()
දාන thread කියවද්දි තේරෙනවා ඒක.

Patta Bro...TFS..++
Thanks for sharing

බොහොම ස්තුතියි. හැමදාම වගේ කනවා. විස්තරයක් දැනන් හිටියෙ නැහැ.
අහා සුදු වීමේ රහස එකද ? wow![]()

මං වෙජිටේරියන්. ඒක නිසා කන්න වැඩිය කෑම වර්ග නැහැ. දැන් නම් ටිකක් වැඩිපුර කනවා. මේකෙ member කෙනෙක් කිව්වා oats වල protein හුගක් තියෙනවා කියලා.![]()
Man nam muesli & oats kanawa. Dan kama uyanda welawak na. Anika cheap.
Kohomada bn oka hadanna tiyenne?
Kohomada bn oka hadanna tiyenne?
අපේ ගෙදර කැඳත් හදනවා ඒක නම් මං හදන විදිය දන්නෙ නැහැ. 