''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
අපේ අම්ම කනව මම හිතන්නෙ..
මගේ ඉතිං පුල් පිට් බොඩියට ඔය ඕට්ස් ඕනෙ නෑ
අවොත් බලාගන්ඩ පුලුවන් මගේ පුල් පිට් බොඩිය :lol:

දාන thread කියවද්දි තේරෙනවා ඒක.
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
අපේ අම්ම කනව මම හිතන්නෙ..
මගේ ඉතිං පුල් පිට් බොඩියට ඔය ඕට්ස් ඕනෙ නෑ
අවොත් බලාගන්ඩ පුලුවන් මගේ පුල් පිට් බොඩිය :lol:

වැලේ වනලා ද තියෙන්නේ එන උන්ට පේන්න! :(
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
TFS bro +

රස නෑ බන්. කන්න වෙලා තියෙන්නේ :(
කන්න පුළුවන් ක්‍රමේකට හදා ගත්තොත් ගුනේ පැත්තක දාන්න වෙන්නේ :(
 
  • Like
Reactions: Mr Krrish

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ආදරේ පූජනීය වෙන්ඩනං ලොරි බොඩියක් තිබිල බෑ :(

    අහා සුදු වීමේ රහස එකද ? wow :P

    මං වෙජිටේරියන්. ඒක නිසා කන්න වැඩිය කෑම වර්ග නැහැ. දැන් නම් ටිකක් වැඩිපුර කනවා. මේකෙ member කෙනෙක් කිව්වා oats වල protein හුගක් තියෙනවා කියලා. :yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හරි හරි :)

    මං වෙජිටේරියන්. ඒක නිසා කන්න වැඩිය කෑම වර්ග නැහැ. දැන් නම් ටිකක් වැඩිපුර කනවා. මේකෙ member කෙනෙක් කිව්වා oats වල protein හුගක් තියෙනවා කියලා. :yes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    Kohomada bn oka hadanna tiyenne?

    ගොඩක් ක්‍රම වලට හදන්න පුලුවන්. රොටී, පිට්ටු, පෑන් කේක් වගේ හුගක් දේවල් හදනවා ඒවයෙන්. ලේසියෙන් හදන්න පුලුවන් ඔයාට ඕට්ස් වලට උණු කිරි දාලා කලවම් කරලා. සීනි දාලා. ඕන නම් පළතුරු කෑලි කපලා දාන්න. එතකොට තවත් රසයි. :yes: අපේ ගෙදර කැඳත් හදනවා ඒක නම් මං හදන විදිය දන්නෙ නැහැ. :no:
     
    • Like
    Reactions: Crysis2x