ඕට් කන උන් වරෙව් - Help
මචංලා ඕට් කන උන් පොඩ්ඩක් කියපල්ලකො ඕක ටිකක් කන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් විදිහක්. ෆ්රෙශ් මිල්ක් නම් බෑ. මට සෙම. තව දෙයක් උඹල පාවිච්චි කරන්නෙ දවසට ස(ර්)වින් එකයි. පාවිච්චි කරන බ්රෑන්ඩ් එකයි ගනනුයි තව ගන්න පුලුවන් තැනුයි දාපල්ලා. අනික ඕකෙන් ඇත්තටම ප්රයෝජනයක් උනාද කියන එකත් දාපං