ඕට් කන උන් වරෙව් - Help

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    ඕට් කන උන් වරෙව් - Help

    මචංලා ඕට් කන උන් පොඩ්ඩක් කියපල්ලකො ඕක ටිකක් කන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් විදිහක්. ෆ්‍රෙශ් මිල්ක් නම් බෑ. මට සෙම. තව දෙයක් උඹල පාවිච්චි කරන්නෙ දවසට ස(ර්)වින් එකයි. පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකයි ගනනුයි තව ගන්න පුලුවන් තැනුයි දාපල්ලා. අනික ඕකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් උනාද කියන එකත් දාපං
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඕවාට කිරි දාලා තමා යකෝ කන්න ඕනේ :sorry::sorry: රස නම් අවුල් ඉතින්. කන්න අවුල් නම් බ්ලෙන්ඩර් කරපන් මොනවා හරි බීම එකක් එක්ක වත් (ෆෘට් ජූස්). සෙනිකව බීලා දාපන් රසක් බලන්නේ නැතිව. සර්වින් එකකට 1 කප් එකක් වගේ ශේප් :yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Fresh milk ekka thama kanna wenne.but mama nam heat karala gannawa.pani rasata kanna bari nisa black pepper tikak udin ihala winadi 5ta kala danawa.keels super 1n ganne.results naththe na.badagini wennna time 1 adui.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඩයමන්ඩ් 500g ටින් එක Rs 375/- ක් කීල්ස් වල තියෙනවා අනික්වගේත් ඇති :)
     
    Last edited:

    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    මම හිතුවෙ මේක කන්න බැරි මට විතරයි කියලා. දැන් බලද්දි හැමෝටම ප්‍රශ්නෙ තියෙනවා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kawupi,mun ata wage tikak kapan ko udeta. oats kanawanan man nan whey protein powder dala thamai bn kanne.apo nattan kanna be.strawberry.choclate wage whey protein ekak ganna
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ෆ්‍රෙශ් මිල්ක් නම් බෑ. මට සෙම.
    sema thibbath nathath animal milk bonna epa! jaraawa!
    (fresh unath nathath)

    shaakamaya milk jaathiyak use karanna.
    example: soy milk.


    DqeDHKO.jpg


    කියපල්ලකො ඕක ටිකක් කන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් විදිහක්

    mama kaala naa.
    you tube eke baluwada? suddo eka eka widiyata hadanawa.

    https://www.youtube.com/results?search_query=vegan+oat+meal+
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මමත් කනවා මචන්
    මම නම් කරන්නෙ දිවුල් කිරි ටිකක් මික්ස් කරලා / නැත්තම් කිරි පැණි ටිකක් එක්ක මික්ස් කරලා කනවා
    sudu කිරි එක්ක නම් කන්න බැහැ බන් මටත් :P

    දැන් හැබැයි මගේ බර කිලෝ 18ක් අඩු වෙලා තියෙන්නෙ ඕට්ස් කන්න අරන් :love::love: