කණාමැදිරියන් ලෝකයෙන් වඳ වීගෙන යනවා කියල තිබ්බ පෝස්ට් එකේ, එක ළග තිබ්බ කමෙන්ට් දෙකක් මේ..!
ලෝකෙ මිනිස්සු වර්ග 02 යි. වීදුරුවකින් බාගයක් පිරුණු බීම එකක් ලැබුණම "අයියෝ බාගයයිනෙ පිරිලා තියෙන්නෙ" කියල හිතන අය ඉන්නවා. "මේකෙ බාගයක්ම පිරිලා"කියල හිතන අයත් ඉන්නවා. ඒක තීරණය වෙන්නෙ අපි දකින, හිතන විදිහ අනුව!
කණාමැදිරියො විතරක් නෙවෙයි, පුංචි දේවල්වලින් සතුටු වෙන මිනිස්සුත් දැන් මේ ලෝකෙන් වඳ වීගෙන යනවා...! දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතේ ආශ්වාදය විඳගන්නත් හැමෝටම හැකියාවක් නෑ ඉතිං..
ඕනම දේක ලස්සන පැත්ත දකින එකත් කලාවක්..!
-සිතූ-