ඕනම මොඩල් කෙනෙක්ගෙ / නිළියකගෙ නම දැන ගන්න
කොහේ හරි දැකපු ෆොටෝ එකක, වීඩියෝ එකක ඉන්න ඕනෑම ශ්රී ලාංකික මොඩල් කෙනෙක්ගෙ, නිළියකගෙ නම, fb/insta profile දැන ගන්න ඕනද? අලුත් thread අැරලා, ප්රශ්න අහලා බලාගෙන ඉන්න දෙයක් නෑ. Photo එකක් මෙතනට දැම්මොත් දන්න කෙනෙක් නම් විස්තර කියන්නම්.
කට්ටිය තැන තැන මේ කවුද, මේ කවුද කියලා අහන එ්වට දැක්කොත් උත්තර දෙනවා. වැඩේ ලේසියෙන් කර ගන්න තමයි මේ සමාජ සේවාව පටන් ගත්තේ. ඉස්කෝතුයි.