ඕනම මොඩල් කෙනෙක්ගෙ / නිළියකගෙ නම දැන ගන්න

ottaham

Banned
  • May 25, 2009
    395
    209
    43
    ඕනම මොඩල් කෙනෙක්ගෙ / නිළියකගෙ නම දැන ගන්න

    කොහේ හරි දැකපු ෆොටෝ එකක, වීඩියෝ එකක ඉන්න ඕනෑම ශ්‍රී ලාංකික මොඩල් කෙනෙක්ගෙ, නිළියකගෙ නම, fb/insta profile දැන ගන්න ඕනද? අලුත් thread අැරලා, ප්‍රශ්න අහලා බලාගෙන ඉන්න දෙයක් නෑ. Photo එකක් මෙතනට දැම්මොත් දන්න කෙනෙක් නම් විස්තර කියන්නම්.

    කට්ටිය තැන තැන මේ කවුද, මේ කවුද කියලා අහන එ්වට දැක්කොත් උත්තර දෙනවා. වැඩේ ලේසියෙන් කර ගන්න තමයි මේ සමාජ සේවාව පටන් ගත්තේ. ඉස්කෝතුයි. 😊 😊
     
    • Like
    Reactions: SuperX and HemJ

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    පල්ලෙහා තියෙන Photo එකේ ඉන්න අක්කි පාර ගැන..

    gMD2aV

    gMD2aV
     
    Last edited:

    ottaham

    Banned
  • May 25, 2009
    395
    209
    43
    පල්ලෙහා තියෙන Photo එකේ ඉන්න අක්කි පාර ගැන..

    gMD2aV

    gMD2aV

    මේ වීඩියෝ එකේ ලින්ක් එක හරි, නාට්ටියෙ නම හරි දාහන්කො. දැක්ක ගමන් නම් මතක් වෙන් නෑ. හොයලා කියන්න පුළුවන් වෙයි. 😊
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මේ වීඩියෝ එකේ ලින්ක් එක හරි, නාට්ටියෙ නම හරි දාහන්කො. දැක්ක ගමන් නම් මතක් වෙන් නෑ. හොයලා කියන්න පුළුවන් වෙයි. 😊

    Vibaga Fail
    Wistthara one eyage :love:
     

    Similar threads