උඹට පැටලිලා බං. Drive එකට බාන එක වෙන්නෙ remote විදිහට. (අදාළ තැනින් google server වලට) ඊට පස්සෙ drive එකෙන් ගන්න තියෙන්නෙ. Data කොහොමත් යන්නෙ එක පාරයි. මේකෙ වාසිය full speed බාන්න පුළුවන් ඕනම දෙයක්. අනික අනිවාර්යයෙන්ම resume කරන්න පුළුවන්. ඉතින් සමහර සයිට්වල තියෙන speed limit, resume කරන්න බැරි අවුල් එහෙම නැහැ. අනික torrent එකක් වුණත් සම්පූර්ණ බාන්නෙ නැතිව online ම බාලා, අවශ්‍ය ටික විතරක් ගන්න පුළුවන්. ලොකු කෝස් එකක වගේ ටිකෙන් ටික අරන් ඉගෙන ගන්න අයට, TV series එකම බාලා episode එකෙන් එකට බලන්න කැමති අයට වගේ නියමයි. Google drive එකෙන් stream කරන්නත් පුළුවන් වීඩියෝ එහෙම. ඉතින් වාසි ගොඩයි.
මේක කිව්වාම ඉතින් සමහරු අඬාගෙන එයි. හැබැයි airtel 1036 පැකේජ් එකට youtube එක්ක google drive නුත් free. ඉතින් data යන්නෙම නෑ කියලත් හිතන්න පුළුවන්. මට එයාර්ටෙල් එකෙන් සල්ලි දෙනවාට නෙවෙයි, කාටත් වාසි නිසා කියන්නෙ.

------
Post added on Jul 14, 2022 at 11:40 AM