ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    මොකද්ද බන්? Airtel එකද?
    Owe, airtel freedom pack scn eka. "මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්"
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මමත් හිතුවේ දෙපරක් download කරන්න තියෙන නිසා දේපාරක් ඩේට කැපෙනවා ඇති කියලා. එත් එහෙම වෙන්නෙ නැත්තම් අවුලක් නෑ. අපරාදේ මම එහෙම එකක් ඩවුන්ලෝඩ් කරන්න ගිහිල්ලත් stop කලා ඩේටා කැපෙනවා ඇති කියල drive එකට download කරද්දී.
    නෑ නෑ බං. උඹ drive එකෙන් ගිහින් ගන්න ගියාම තමයි data යන්නෙ. එ‍්කත් airtel social package නම් free. 😊
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Owe, airtel freedom pack scn eka. "මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්"
    Airtel වල unlimited social media package වල google drive free බන්. ත්‍රෙඩ් එකේ දාල තියන විදියට google drive එකට දාගෙන ඒකෙන් බැලුවත් download කරත් ඩේට යන්නෑ.
     
    • Like
    Reactions: Ridunapm

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. මේක colab notebook එකක්. උඹලාට code ගගහා ඉන්නවාට වඩා මේක පහසුවක් වෙයි. ලින්ක් එක මතක තියා ගන්න හරිම ලේසියි.

    bit.ly/onahuptak
    (ඕන හුප්ටක්, ඔක්කොම simple letters)

    View attachment 177693

    මේක මමම නිවාඩු දවසෙ නිකන් ඉන්න ගමන් හදපු එකක්. Google collaborator එක හරහා තමන්ගෙම Google drive එකට ඕනම direct link file එකක්, torrent එකක්, mega.co.nz ෆයිල් එකක් බා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.

    කරන්න තියෙන දේ අතිශයින්ම සරලයි. තමන්ගෙ google account එකට log වෙලා, අවශ්‍ය විදියට කැමති cell එක run කරන්නයි තියෙන්නෙ. කරන හැටි කාටත් තේරෙන සිංහලෙන්ම දාලා තියෙනවා.

    Direct link එකක්, torrent එකක නම් magnet link එකක්, mega.co.nz වල ලින්ක් එකක් අදාළ තැනට දාලා, run කරලා mount access දුන්නාම ඉබේම තමන්ගෙ drive එකට බෑවෙනවා. කැමති නම් ඉවර වෙනකල් බලාගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් tab එක close කරත් වැඩේ background එකේ ඉවර වෙනවා.

    ඉතින් එහෙම නම් ටිකක් ට්‍රයි කරලා එහෙම බලලා පුරුදු වෙලා, පස්සෙ අවශ්‍ය ඕනම වෙලාවක ඕන හුප්තක් බා ගන්න මේක පාවිච්චි කරපන්. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහපන්. ලින්ක් එක මතක තියා ගනින් bit.ly ස්ලෑෂ් onahuptak (ඕන හුප්ටක්).

    bit.ly/onahuptak

    එහෙම නම් තවත් වැදගත් දේකින් හමු වෙමු. 🙏

    කරන හැටි අපැහැදිලි අයට පින්තූර එක්ක මේ reply වල දාලා තියෙනවා. දිග වැඩි නිසා main thread එකේ දැම්මේ නැහැ.

    1. සාමාන්‍ය file එකක් බාන හැටි.

    https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951860

    2. Torrent එකක් බාන හැටි.

    https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951926

    3. Mega.nz එකෙන් file එකක් බාන හැටි.

    https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27952203
    onama hupthak puluwan kiyala sureda?
    mata eha gedara akkage huptha download karaganna one...
     
    • Haha
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Shared Drive 1ta banna puluwanda?
    Editor access තියෙන එකක් නම් පුළුවන්. සාමාන්‍යයෙන් විදිහටම login වෙලා එ‍්ක තෝරන්න තියෙන්නෙ. View only නම් බැහැ.

    Slow බං එපා වෙනව

    Limit එකට වැඩී බං. 8GB වලට වඩා වැඩි ඒව තියෙන්නෙ ඒකය අවුල. J downloder එකෙන් මොනාහරි කරන්න පුළුවන්ද බලපං බං. මෙගා එකේ ලිමිට් එකට ඇවිත් කොලැබ් රන්ටයිම් එක රීස්ටාර්ට් කරාම j downloder එකටත් අමුතුවෙන් ලොග්වෙන්න ඕන. එහෙම නොවී රීස්ටාර්ට් කරන්න ක්‍රමයක් තියෙනවනම් සුපිරි.

    මේක පොඩ්ඩක් බලහංකො.
    එහෙමද. බලමුකො try කරලා. වැඩේ කියන්නෙ mega හුත්තලාගෙ security සීන් වැඩියි බං. Source code වත් නෑ. හුත්තලාගෙ api එකෙන් විතරයි හැම දේම පුළුවන්. තව හිතලා බලන්නම්කො මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. අර megabasterd කාරයාගෙ technic එක පාවිච්චි කරා නම් හරි වගේ. එ‍්ත් මට එච්චරම දුරට ගිය දැනුමක් නෑනෙ. 🙄

    මේක මරු බන්(y) TFS...උඹ කලින් කියපු නිසා මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්. පොඩි පොඩි අවුල් තිබ්බත් වැඩේ ලාබයි.

    මේකෙන් udemy course download කරන්නෙ කොහොමද බන්? Course එකේ තියන video ටික වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්නවද?
    ------ Post added on Jul 14, 2022 at 12:27 PM
    එළ. Udemy නම් download කරන්න එක ක්‍රමයක් කියලා නැහැ බං. එකෙන් එකට වෙනස්. සමහරු නම් කෙලින්ම බාන්න දෙනවා. එතකොට ලේසියි. තව වීඩියෝස් එහෙමත් කෙලින්ම බාන්න පුළුවන්නෙ. තියෙන හැටියට තමයි. මොකක් වුණත් direct link ගත්තා නම් මේකට බාන්න පුළුවන්. 👍

    Isthuuthy

    Mchn, mae scn eka mokakda bn??
    ------ Post added on Jul 14, 2022 at 12:51 PM
    Airtel social media package එකට youtube වගේම Google drive නුත් free බං. ගොඩක් speed නම් නෑ. 700-800kbps වගේ එන්නෙ. හැබැයි ඕන තරම් free. 😊

    Owe, airtel freedom pack scn eka. "මම airtel sim එකක් අරන් unlimited social media pack එකක් දාල බැලුව. ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුලුවන්"
    එ‍්ක පට්ට ලාබයි බං. 1036 කට දැම්මාම GB 60 ක්, දවසට 2GB ගාණෙ හම්බෙනවා. Facebook, youtube, whatsapp වලට ඔය 2GB කැපෙන්නෙත් නැහැ. අනිත් උන්ගෙ 360p youtube package වගේ නෙවෙයි, 720p බලන්න තරම් fast.

    එ‍්කට අමතරව airtel to airtel free. අනිත් නෙට්වර්ක්වලටත් විනාඩි 250 ක් හම්බෙනවා. ඕකෙම තව 1249 ට එකක් තියෙනවා ඕන නෙට්වර්ක් එකකට සම්පූර්ණ කෝල් sms free. කලින් කියපු data කතා ටිකත් එක්ක.

    පට්ටම සීන් එක google drive එකත් free එක බං. ඉතින් මේ ක්‍රමයෙන් කොච්චර බෑවත් free තමයි. 😍

    onama hupthak puluwan kiyala sureda?
    mata eha gedara akkage huptha download karaganna one...
    උඹ hook, line and sinker මාකටින් ක්‍රමවේදය ගැන පොඩ්ඩක් හොයලා බලපන් මචං. වැදගත් දෙයක් වුනත් දෙන්න වෙන්නෙ package කරලා. බල්ලන්ට බෙහෙත් පෙත්තත් මස් කෑල්ලක් අස්සෙ දාලා දෙනවා වගේ තමයි. 😂👍
    ------ Post added on Jul 14, 2022 at 1:36 PM
     
    • Like
    Reactions: ERROR40

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    MEGA.NZ - MAX 5GB
    ඔව් බං එ‍්ක තමයි අවුල. මම ඕක bypass කරන්න ක්‍රමයක් හිතන ගමන්. Ip වෙනස් කරලා කරන්න පුළුවන් නම් හරි. මම ටිකක් study කරලා විසඳුමක් දෙන්නම්.

    දැනට මෙගා එකේ තනි file එකක් 5GB ට වැඩි නැති folder එකක් වගේ නම් මේක එක එක file එකට පාවිච්චි කරලා, ඊට පස්සෙ runtime එක restart කරලා කරන්න පුළුවන්. තනි file එකක් GB 5 ට වැඩි නම් තමයි කේස් එක.

    මම කොහොම හරි මේක විසඳන්නම් අනිවා. 🙏

    supiriyak wage test karala balanna ona :yes:
    Thanks මචං. 😍
    ------ Post added on Jul 14, 2022 at 1:47 PM
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔව් බං එ‍්ක තමයි අවුල. මම ඕක bypass කරන්න ක්‍රමයක් හිතන ගමන්. Ip වෙනස් කරලා කරන්න පුළුවන් නම් හරි. මම ටිකක් study කරලා විසඳුමක් දෙන්නම්.

    දැනට මෙගා එකේ තනි file එකක් 5GB ට වැඩි නැති folder එකක් වගේ නම් මේක එක එක file එකට පාවිච්චි කරලා, ඊට පස්සෙ runtime එක restart කරලා කරන්න පුළුවන්. තනි file එකක් GB 5 ට වැඩි නම් තමයි කේස් එක.

    මම කොහොම හරි මේක විසඳන්නම් අනිවා. 🙏

    Thanks මචං. 😍
    ------ Post added on Jul 14, 2022 at 1:47 PM
    POR EKA TIYANAWANAM PULUWAN
    MEGA.NZ
     
    • Like
    Reactions: Ridunapm

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    නෑ නෑ බං. උඹ drive එකෙන් ගිහින් ගන්න ගියාම තමයි data යන්නෙ. එ‍්කත් airtel social package නම් free. 😊
    ඔව් මම phone එකට යූස් කරන්නේ නම් ඒක තමයි. ඒක අවුලක් නෑ තමයි. ඒත් අද දන්නේ drive free කියලා.කොහෙවත් කියලා නෑනේ ඒක.
     
    • Like
    Reactions: Ridunapm

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Airtel social media package එකට youtube වගේම Google drive නුත් free බං. ගොඩක් speed නම් නෑ. 700-800kbps වගේ එන්නෙ. හැබැයි ඕන තරම් free. 😊

    එ‍්ක පට්ට ලාබයි බං. 1036 කට දැම්මාම GB 60 ක්, දවසට 2GB ගාණෙ හම්බෙනවා. Facebook, youtube, whatsapp වලට ඔය 2GB කැපෙන්නෙත් නැහැ. අනිත් උන්ගෙ 360p youtube package වගේ නෙවෙයි, 720p බලන්න තරම් fast.

    එ‍්කට අමතරව airtel to airtel free. අනිත් නෙට්වර්ක්වලටත් විනාඩි 250 ක් හම්බෙනවා. ඕකෙම තව 1249 ට එකක් තියෙනවා ඕන නෙට්වර්ක් එකකට සම්පූර්ණ කෝල් sms free. කලින් කියපු data කතා ටිකත් එක්ක.

    පට්ටම සීන් එක google drive එකත් free එක බං. ඉතින් මේ ක්‍රමයෙන් කොච්චර බෑවත් free තමයි. 😍

    ------ Post added on Jul 14, 2022 at 1:36 PM
    Mae set eken koi package ekada ganna one?
    Mata GDrive through unlimited download tama mainly kara ganna one? and YouTube 720p balana puluwnda unlimited?
    1657788659011.png

    1657788679646.png
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Mae set eken koi package ekada ganna one?
    Mata GDrive through unlimited download tama mainly kara ganna one? and YouTube 720p balana puluwnda unlimited?
    View attachment 177895
    View attachment 177896
    ඔයිට යටින් අ‍ැති මචන් තව දෙකක්. එ‍්කෙන් 1039 එක. මේ තියෙන්නෙ. අ‍ැප් එකෙන් දාපන්. නැත්තම් 1039 ක් reload කරපන්. 🙏

    Screenshot_20220714-145831.png

    ඔව් මම phone එකට යූස් කරන්නේ නම් ඒක තමයි. ඒක අවුලක් නෑ තමයි. ඒත් අද දන්නේ drive free කියලා.කොහෙවත් කියලා නෑනේ ඒක.
    මට නිකන් කණාවට මීටර් වුණේ බං. 5GB add on එකක් දැම්මා කියල හිතාගෙන Windows 11 ISO එක drive එකට දාගෙන බෑවා. බෑවිලා ඉවර වෙලා බැලුවාම reload එකක් ගිහින් තියෙන්නෙ. Package වැටිලා නෑ. සල්ලිත් නොකැපී, data ත් නැතිව 5.6GB ද කොහෙද download වුණේ කොහොමද කියල හිතද්දි note වුණේ. ඉතින් කැහිල්ලට වගේ අ‍ායෙම drive එකට Windows 11 iso එක upload කරා test කරන්න. Data කැපුණෙම නෑ. මම හිතුවෙ මොකක් හරි අවුලක් කියලා. බලද්දි එහෙම නෑ, drive එකත් free. 😊

    මම හිතන්නෙ youtube එක free කරන්න airtel උන් url range එකක් දානකොට drive එකේ files තියෙන googleusercontent එකත් free ඝණයට වැටිලා. අපිට අ‍ාතල් ඉතිම්. 😜

    සිද්ධිය වැඩිය වටේ යවන්න එපා. මීටර් වෙලා අයින් කරොත් හැමෝටම පාඩුව. මෙතන දැම්මෙ විශ්වාසයක් අ‍ැතිව. එළකිරියෙ මගෙ thread බලන උන් අතර රහසක් වගේ තියා ගමු. 🙏😍
    ------ Post added on Jul 14, 2022 at 3:06 PM
     
    • Like
    Reactions: ArnoDorian

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    ඔයිට යටින් අ‍ැති මචන් තව දෙකක්. එ‍්කෙන් 1039 එක. මේ තියෙන්නෙ. අ‍ැප් එකෙන් දාපන්. නැත්තම් 1039 ක් reload කරපන්. 🙏

    View attachment 177905

    මට නිකන් කණාවට මීටර් වුණේ බං. 5GB add on එකක් දැම්මා කියල හිතාගෙන Windows 11 ISO එක drive එකට දාගෙන බෑවා. බෑවිලා ඉවර වෙලා බැලුවාම reload එකක් ගිහින් තියෙන්නෙ. Package වැටිලා නෑ. සල්ලිත් නොකැපී, data ත් නැතිව 5.6GB ද කොහෙද download වුණේ කොහොමද කියල හිතද්දි note වුණේ. ඉතින් කැහිල්ලට වගේ අ‍ායෙම drive එකට Windows 11 iso එක upload කරා test කරන්න. Data කැපුණෙම නෑ. මම හිතුවෙ මොකක් හරි අවුලක් කියලා. බලද්දි එහෙම නෑ, drive එකත් free. 😊

    මම හිතන්නෙ youtube එක free කරන්න airtel උන් url range එකක් දානකොට drive එකේ files තියෙන googleusercontent එකත් free ඝණයට වැටිලා. අපිට අ‍ාතල් ඉතිම්. 😜

    සිද්ධිය වැඩිය වටේ යවන්න එපා. මීටර් වෙලා අයින් කරොත් හැමෝටම පාඩුව. මෙතන දැම්මෙ විශ්වාසයක් අ‍ැතිව. එළකිරියෙ මගෙ thread බලන උන් අතර රහසක් වගේ තියා ගමු. 🙏😍
    ------ Post added on Jul 14, 2022 at 3:06 PM
    Ela mchn thanks info වලට. මේකේ drive එකට download වෙන්න දාලා chrome එක close කලොත් අරක auto download වෙනවද බන්?
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Ela mchn thanks info වලට. මේකේ drive එකට download වෙන්න දාලා chrome එක close කලොත් අරක auto download වෙනවද බන්?
    ඔව්, download progress bar එක පටන් ගන්නකල් හිටපං. Torrent නම් meta data බාලා ඉවර වෙලා torrent stream එක බාන්න පටන් ගන්නකල් හිටපං. ඊට පස්සෙ close කරාට අවුලක් නෑ. Background එකේ වැඩේ වෙනවා. 👌😊