ඕනම_ගේම්_එකක් ඔන්ලයින් PLAY කරන්න

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඕනම_ගේම්_එකක් ඔන්ලයින් PLAY කරන්න

    ඔයලාට ප්‍රශ්නයක් තිබ්බද CRACK කරපු ගේම් එකක් ඔන්ලයින් ගහන්න බෑ කියලා



    මෙන්න විසදුමක් අපෙන්



    මෙකෙදි ඔයාල මෙන්න මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන..



    faca4fae4a704ca358e258c596d0af46.jpg




    http://www.tunngle.net/index.php?l=en



    ඉට පස්සේ මෙකෙ ක්ලයන්ට් සොෆ්ට් එක ඩව්න්ලොඅඩ් කරලා ඔයලා register උන username password දීලා log වෙන්න්



    ඔයලා කෑමති ගේම් එක තෝරගෙන එක Double CLICK කරන්න



    ඔයාලගේ GAME එක රන් කරලා LAN PLAY වලින් ගිහින් පෙන්නන LAN SERVER එකට LOG වෙන්න



    ඔයාලට ඕනම ගේම් එකක් ඔන්ලින් ගහන්න පුලුවන්


    3.gif





    ප:ලි : ඉස්සුවෙනම් FB ඒකෙන හරිය...
    7.gif

    වැදගත් උනානම් සලකලා යන්න කොල්ලනේ
     
    • Like
    Reactions: kites

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Lol you are an local idiot. a big one at that
    you CANNOT PLAY EVERY GAME POSSIBLE with tunngle lol
    There is a certain list thats it. and in EVERY GAME you don't get LAN play or LAN LOGIN.
    Don't Mislead innocent Gamers.
    Delete these phrases
    "ඔයාලට ඕනම ගේම් එකක් ඔන්ලින් ගහන්න පුලුවන්"
    "ඔයාලගේ GAME එක රන් කරලා LAN PLAY වලින් ගිහින් පෙන්නන LAN SERVER එකට LOG වෙන්න"
    These arent true. delete these.

    cod mw3 එක ගහන්ඩ පුළුවන්ද බං

    no you cant. buy the game if you want to.
     
    • Like
    Reactions: movi

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Lol you are an local idiot. a big one at that
    you CANNOT PLAY EVERY GAME POSSIBLE with tunngle lol
    There is a certain list thats it. and in EVERY GAME you don't get LAN play or LAN LOGIN.
    Don't Mislead innocent Gamers.
    Delete these phrases
    "ඔයාලට ඕනම ගේම් එකක් ඔන්ලින් ගහන්න පුලුවන්"
    "ඔයාලගේ GAME එක රන් කරලා LAN PLAY වලින් ගිහින් පෙන්නන LAN SERVER එකට LOG වෙන්න"
    These arent true. delete these.



    no you cant. buy the game if you want to.
    වෙන්න පුළුවන් යාලුවා..
    මං මේක ට්‍රයි කරලා බැලුවේ නෑ
    පරිඝනක ක්‍රීඩා කරන අයට වැදගත් වෙයි කියලා හිතලයි දැම්මේ
    ඇත්තටම මමනම් පරිඝනක ක්‍රීඩා කරන්නේ නෑ ගොඩක් :D
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    seems gud. if its working... then sira work ekak bung.. tnx for the info.. :)

    rep denda bahailu.. :(