ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් මරු අහපල්ල, ආගම බිම නෙමේ ලිදේ.. :rofl::rofl::rofl::rofl:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගම විතරක් නෙවේ ඕනෙම දෙයක් ඔලුව උඩ තියාගෙන අදහන්න ඒවා වෙනුවෙන් කල කෝලාහල කරන්න, ඒවා අනික් උන්ගේ ඇඟේ බලහත්කාරෙන් උලන්න ගියාම තමා ඔය ප්‍රශ්න එන්නේ. ආගම් විතරක් නෙවේ දේශපාලන පක්ෂ අදහනවා, ජාතිය අදහනවා, පරම්පරාවේ සිරිත් විරිත් අදහනවා, ටීවී එකේ ඉන්න සාස්තර කාරයෝ අදහනවා, ෆෙස්බුකියේ පේජ් කාරයෝ කියන ඒවා අදහනවා කෙළවරක් නෑ නෙව.
     
    • Like
    Reactions: Sara531

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :rofl::rofl::rofl: ලොලේ ලොල් මචන්, මදැයි අරූ ආගම බිම තියල අදහන උන්ගෙ හොද කියන්ඩ ආව..

    ස්කැන්ඩිනේවියන් රටවල් එක්ක ගත්තාම ඇමරිකාව සෑහෙන ආගමික රටක්..ඇමරිකාව බහුතර ක්‍රිස්තියානි රටක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ආගමෙන්ම මිනිස්සු මයිනවා කිව්වෙ නෑනෙ.ආගමත් දියුනු රටවලුත් අතර තියෙන සම්බන්දය පෙන්නුවෙ..:rolleyes:

    :rofl::rofl::rofl: දැන් එහෙම සම්බන්ධයක් තියෙනව කියල සුවර්ද?? තමන්ගෙ රට ජාතිය ආගම ගැන නොදැන මොන සවර්ධනයක්ද බන්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ස්කැන්ඩිනේවියන් රටවල් එක්ක ගත්තාම ඇමරිකාව සෑහෙන ආගමික රටක්..ඇමරිකාව බහුතර ක්‍රිස්තියානි රටක්..

    ඇමරිකාව බහු ජාතික රටක් හොදම iq සෙට් එක ඉන්නෙ ගොඩක් ජර්මන් සම්බවයක් තියෙන උන් සාහා ජුස්ලා , තවත් දෙයක් තියෙනවා සුද්දන්ට බැක් පවර් එකක් තියෙනවා නමුත් කලු හම තියෙන උන්ට එක නැ, එක ලොකු ආවාසියක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්කැන්ඩිනේවියන් රටවල් එක්ක ගත්තාම ඇමරිකාව සෑහෙන ආගමික රටක්..ඇමරිකාව බහුතර ක්‍රිස්තියානි රටක්..

    යුරෝපයේ කොයි රටක් බහුතරය ක්‍රිස්තියානි තමයි හෝ එයට අයිති නිකායන් තමයි අදහන්නෙ .. ඔයා මොනවද දන්නෙ පොටෝ දැක්ක ගමන් ඔලුව උඩින් පිලි ගන්ඩ එපා යතාර්තය වෙනස්..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :rofl: :rofl:

    උඹ මුල ඉඳන්ම IQ ගැන කියන කතාව හරි.
    එකට උඹත් ඇතුලත්.
    ඔය එක එකා කියන ඒවා පිලි ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් බන්... :rolleyes:

    ඕනම දේක පැති ගොඩක් තියනවා. ;)

    මම මිචියො කාකු ගෙ ඒව බලලා තියෙනවා...ඕව සේරම මමදන්නවා...කාකු ඇමරිකන් එඩියුකේශන් සිස්ටම් එකට බනිනවා සෑහෙන්න...ඒත් ලෝකෙ මුල් විශ්ව විද්‍යාල1000 අතර මුල් 100 අතර තියෙන විශ්වවිද්‍යාල ගනන් කරල බලන්න එතකොට තේරෙයි.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උන් ඉදිරියෙන් ඉන්නෙ උන්ගෙ ජාන ටයිප් එක වෙනස් කලු හම තියෙන උන්ට වැඩිය, කලු හම තියෙන උන්ගෙ ශාක්ශර තාව වැඩි ගිරවු වගෙ නමුත් iq එක අඩුයි, යුරොප් ජපන් එවගෙ iq වැඩි, අපිට මතු පිටින් පෙනවට වැඩිය වෙනම සිද්දි තියෙනවා සුද්දන්ගෙ ජපනුන්ගෙ තක්ශනික හැකියාව එන ජාන ගැන , අවුල හැදෙන්නෙ iq වලින් නැතුව, උදා සුද්දන්ගෙ ජපන්නු ගෙ ගොත්‍රික සාමාජ නැ පිතෘ මුලික සාමාජ තියෙන්නෙ, කලු හම තියෙන උන්ගෙ සාමාජ ගොත්‍රිකයි මාතෘ මුලිකයි ඔය වගෙ ගොඩක් දෙවල් තියෙනවා පෘතුවිය හැඩ ගස්සපු

    හරියට හරි..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව බහු ජාතික රටක් හොදම iq සෙට් එක ඉන්නෙ ගොඩක් ජර්මන් සම්බවයක් තියෙන උන් සාහා ජුස්ලා , තවත් දෙයක් තියෙනවා සුද්දන්ට බැක් පවර් එකක් තියෙනවා නමුත් කලු හම තියෙන උන්ට එක නැ, එක ලොකු ආවාසියක්

    ගොඩක්ම ඇමරිකාවෙ නව නිපයුම් හැදුවෙ යුදෙවුවෙ දන්න භාශාවෙන් කියුවොත් ඊශ්‍රයලයේ දැනට ජීවත්වෙන මිනිස්සු..නැතුව මේ හොර සුද්දො හදපු බිබික්කමක් නැ...අපේ වහල්ලු නම් එහෙම හිතාගෙන ඉන්නව...ඊශ්‍රයල් කියන්නෙ හොදට ආගමික ඇදහීම් තියෙන රටක් ,ඔහුන්ගේ වෙනම ආගමක් තියෙනව...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගම විතරක් නෙවේ ඕනෙම දෙයක් ඔලුව උඩ තියාගෙන අදහන්න ඒවා වෙනුවෙන් කල කෝලාහල කරන්න, ඒවා අනික් උන්ගේ ඇඟේ බලහත්කාරෙන් උලන්න ගියාම තමා ඔය ප්‍රශ්න එන්නේ. ආගම් විතරක් නෙවේ දේශපාලන පක්ෂ අදහනවා, ජාතිය අදහනවා, පරම්පරාවේ සිරිත් විරිත් අදහනවා, ටීවී එකේ ඉන්න සාස්තර කාරයෝ අදහනවා, ෆෙස්බුකියේ පේජ් කාරයෝ කියන ඒවා අදහනවා කෙළවරක් නෑ නෙව.

    ඒකනම් ඇත්ත කටුස්සො..:yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඇමරිකාව බහු ජාතික රටක් හොදම iq සෙට් එක ඉන්නෙ ගොඩක් ජර්මන් සම්බවයක් තියෙන උන් සාහා ජුස්ලා , තවත් දෙයක් තියෙනවා සුද්දන්ට බැක් පවර් එකක් තියෙනවා නමුත් කලු හම තියෙන උන්ට එක නැ, එක ලොකු ආවාසියක්

    ඒක හරි ජූස්ලාට සෑහෙන බලයක් තියෙනවා සුද්දන්ට සාපේක්ශව..:yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    යුරෝපයේ කොයි රටක් බහුතරය ක්‍රිස්තියානි තමයි හෝ එයට අයිති නිකායන් තමයි අදහන්නෙ .. ඔයා මොනවද දන්නෙ පොටෝ දැක්ක ගමන් ඔලුව උඩින් පිලි ගන්ඩ එපා යතාර්තය වෙනස්..

    හැම රටක්ම එකවගේ නෑ එකිනෙකට වෙනස්.:rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙතන කතෝලිකයෝ ටික නේද මේ නිරාගමික වෙමු නිරාගමික වෙලා රට ගොඩගමු කියන්නේ?
    ඔබලාට ඕනනම් නිරාගමික වෙන්න අපිනම් මුකුත් කියන්නේ නෑ. . හැබැයි කනත්ත නැතිවුනොත් අපිට දොස් කියන්න එපා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: :rofl:

    උඹ මුල ඉඳන්ම IQ ගැන කියන කතාව හරි.
    එකට උඹත් ඇතුලත්.
    ඔය එක එකා කියන ඒවා පිලි ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් බන්... :rolleyes:

    ඕනම දේක පැති ගොඩක් තියනවා. ;)

    මෙතන ප්‍රශ්නෙ ගියෙ සුද්දන්ව දේවත්වයෙන් අදහන්ඩ ගිය එක.. සමහරු හිතාගෙන උන්න ආගම බිම තිබ්බම මොලේ පෑදෙනව කියල..:rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොඩක්ම ඇමරිකාවෙ නව නිපයුම් හැදුවෙ යුදෙවුවෙ දන්න භාශාවෙන් කියුවොත් ඊශ්‍රයලයේ දැනට ජීවත්වෙන මිනිස්සු..නැතුව මේ හොර සුද්දො හදපු බිබික්කමක් නැ...අපේ වහල්ලු නම් එහෙම හිතාගෙන ඉන්නව...ඊශ්‍රයල් කියන්නෙ හොදට ආගමික ඇදහීම් තියෙන රටක් ,ඔහුන්ගේ වෙනම ආගමක් තියෙනව...

    හරි එවගෙම
    යුදෙවුවො සුද්දන්ගෙන් වෙනස්, එවගෙම තමයි ජර්මන් සම්බවයත් විශෙසයි, ඔය දෙකෙ iq වැඩි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම රටක්ම එකවගේ නෑ එකිනෙකට වෙනස්.:rolleyes:

    ඔව් එකවගේ නැ තමයි භූමිය ගහකොල සතා සිවුපාව වෙනස්.. ඒත් ඔය යුරෝපයේ ආගම් අදහන් නැ කියනවනම් ඒක නොදන්නාකම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි එවගෙම
    යුදෙවුවො සුද්දන්ගෙන් වෙනස්, එවගෙම තමයි ජර්මන් සම්බවයත් විශෙසයි, ඔය දෙකෙ iq වැඩි

    ජර්මන් මිනිස්සු බුද්ධිමත් තාර්කිකයි ඒ වගේම අපේ උන් නොදන්නා දේ නම් ජර්මානුවන්ට ඉතා හොද ඉතිහාසයක් තියෙනව,සoස්කෘතියක් තියෙනව ..ජර්මන් කියන්නෙ ආර්යන්ගේ මුල් බීජය කියලයි හිට්ලර් විස්වාස කරේ ඒක තමයි නාසි වාදයේ මුල..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ගොඩක්ම ඇමරිකාවෙ නව නිපයුම් හැදුවෙ යුදෙවුවෙ දන්න භාශාවෙන් කියුවොත් ඊශ්‍රයලයේ දැනට ජීවත්වෙන මිනිස්සු..නැතුව මේ හොර සුද්දො හදපු බිබික්කමක් නැ...අපේ වහල්ලු නම් එහෙම හිතාගෙන ඉන්නව...ඊශ්‍රයල් කියන්නෙ හොදට ආගමික ඇදහීම් තියෙන රටක් ,ඔහුන්ගේ වෙනම ආගමක් තියෙනව...

    උබ මොනවා කිව්වත් ඉතිහාසය වෙනස් කරන්න බෑ කාර්මික විප්ලවයට උර දුන්නෙ සුද්දො..ලෝකෙ යටත් කරගත්තෙ සුද්දෝ යුදෙව්වොන්ට කෙලියෙත් සුද්දො උන්ට ඉන්න ඊශ්‍රායලය දුන්නෙත් සුද්දො...සුද්දට කඩේ යනවා නෙවෙයි..මේවා දත්ත ........facts.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන කතෝලිකයෝ ටික නේද මේ නිරාගමික වෙමු නිරාගමික වෙලා රට ගොඩගමු කියන්නේ?
    ඔබලාට ඕනනම් නිරාගමික වෙන්න අපිනම් මුකුත් කියන්නේ නෑ. . හැබැයි කනත්ත නැතිවුනොත් අපිට දොස් කියන්න එපා. .

    :yes::yes::yes: ආගම බිම තිබ්බම මොලේ පැදෙනව, රට දියුනු වෙනව කියන්ඩ ඇවිල්ල ඉල්ලන් නා ගත්ත...දැන් පූස් පැටවු වගේ :lol::lol::lol::lol: